ඔන්න යාලුවනේ මගේ දෙවනි උපසිරැසි ගන්වීමත් අරන් ඉක්මනටම ආවා. පළමුවෙනි නිර්මාණෙට බයිස්කෝප් සෙට් එකෙන් සෑහෙන හොද ප්රතිචාර ලැබුනා. ඒ ලැබුනු දිරිමත් කිරීම් තමයි තවත් සලරුවක් ඔයාලට ඉක්මනටම දෙන්න ලොකු ශක්තියක් වුනේ. ඒකට බයිස්කෝප් එකේ මගේ යලුවොන්ට ගොඩක් ස්තුතියි. ගොඩක් යාලුවො හොරර් වලට කැමති කිව්ව නිසා මේ…

ඔන්න යාලුවනේ මගේ දෙවනි උපසිරැසි ගන්වීමත් අරන් ඉක්මනටම ආවා. පළමුවෙනි නිර්මාණෙට බයිස්කෝප් සෙට් එකෙන් සෑහෙන හොද ප්රතිචාර ලැබුනා. ඒ ලැබුනු දිරිමත් කිරීම් තමයි තවත් සලරුවක් ඔයාලට ඉක්මනටම දෙන්න ලොකු ශක්තියක් වුනේ. ඒකට බයිස්කෝප් එකේ මගේ යලුවොන්ට ගොඩක් ස්තුතියි.
ගොඩක් යාලුවො හොරර් වලට කැමති කිව්ව නිසා මේ පාරත් පට්ටම හොරර් එකක් තයි දෙන්න හදන්නෙ. කොටින්ම කියනවනම් මාත් කැමති මේ වගේ අමුතුම කතා වලට. මේක අධ්යක්ෂණය කරල තියෙන්නෙ Makinov. IMDB මීටරෙත් 4.6 ක්ම තියෙනව .
ප්රැන්සිස් හා බේත් තරුණ යුවල නිවාඩුවක් ගත කිරීමට ඔවුන් අසා තිබුනු පරිදි සුන්දර දූපතකට යනව. මෙහි බේත් කියන්නෙ මවක් වීමට සූදානමින් සිටින කාන්තාවක්. නමුත් මොවුන් දූපතට ආ පසු ඔවුන්ට ලොකු අමුත්තක් දැනුනා මෙහි කුමක් හෝ වරදක් සිදුවී අති බව. ඇත්තටම ඔවුනට එම දූපතේ නිවාඩුව ගත කිරීමට සිදුවන්නේ කුඩා දරුවන් පිරිසක් අතරය. වැඩිහිටි පුද්ගලයෙක් දැකීමටවත් නැති තරම්වේ. ලමයි කිව්වට ඔවුන් අපි සාමන්ය ජීවිතයේ දකින ළමයින් නෙමෙයි. ඔවුන් සෙල්ලම් කරන්නේ, විනෝද වෙන්නේ අමුතුම ආකාරයකටය. ඒව ඉතින් ඔයාලට ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නෙ. ඉතින් මේ ප්රන්සිස්ට හා බේත්ට මුහුණ දීමට සිදුවෙන්නේ කවදාවත් නොසිතූ, ජීවිතේ එපා කරවන සිදුවීම් මාලවකටයි. ඇත්තටම ඔවුන් දෙදෙනාට සිදුවන්නෙ කුමක්ද? ප්රැන්සිස්ට හා ඔහුගේ බිරිදට මෙම දූපතෙන් බේරි එලියට ඒමට හැකි වෙයිද?
ඉතින් යලුවන්නේ මේක කම්මැලි නැතුව එක දිගටම බලන් ඉන්න පුලුවන් සිනමා සිතුවමක්. වැඩේ හොදයි වගේ නම් අදහසක් දාගෙනම යන්න. බයිස්කෝප් එකට ජය වේවා!
710 MB කොපිය මෙතනින් බාගන්න 8ef28f829a5579b356b213b45e1e26a62079374a 1.6 GB කොපිය මෙතනින් බාගන්න 3028a3087c90d82192c5c4b24217848f022677bb ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,219 downloadsDownload Come.Out_.and_.Play_.2012.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
82 comments
ositha
යුශාන් පියුමාල්
:) අනිවා
chami
thnxxxxxxxxxxxxxxxx
rusuru | රුසිරු
අඩේ පට්ට එකක් වගේ බලමු එහෙනම් ජය!!!!!
amilatk
jayen jaya!!!
g-a-n-d-u
නියමයි තවත් ෆිල්ම්ස් සබ් දාලා දෙන්න :)
vee
dan download wenna damma.tx
h[A]s
දෙවෙනි එකට පින් 3 ත් ඉක්මනට දෙන්න ලැබේවා!
Bandula
thanks u kollo
tharanga
නියමයි බලන්න ඕනේ මේකත්.:)
chamath cafe
ජයෙන් ජය!!!!
quik
thanks
upali
ela ela ela ela
waruna
downloading macho aniwa thawath subs denna
kalinga
2 වෙනි එකට ජය වේවා.
fd
maxxxa hode :D
උදාර
දිගටම සබ් දෙන්න සහෝ . අපිත් කැමති මේවාට
එරංග
එලස් බාමි.. ජය!
mihin ලංකා
නියම ෆිල්ම් එකක් වගේ.
was
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!!!!
ccnp
Thanks
isuru
ela macho
නලින්
අප්පට සිරි කිව්වලු මෙන්න තවත් පට්ට හොරර් මුවි එකක් ගෙනල්ලා නේ
යුෂානුත් හොරර් රසිකයෙක් වගේ එළ එළ
අපිත් හොරර් වලට පට්ට කැමති ඔන්න එහෙනම් මමත් ගන්නවා ස්තුතිය සිංහල සබට
කලින් එකත් ලෙසටම කරලා තිබ්බා! එළ එළ කොල්ලෝ
ජය වේවා!!!!යුශාන් පියුමාල්
තෑන්ක්ස් සහෝ ...මාත් ගොඩක් කැමතියි හොරර් වලට :)
dma8333
thanz
thush
tks.
jana,
patta machan
අසංක
පට්ට පට පට මචෝ
කැළුම්
බොහොම තුති...!
මමයි රජා...
මරු නෙ අප්පා....
uda
ෂාහ්! මේ පාර මූණත් දාලා තියෙන්නේ...
පළවෙනි එක ඔන්න දැන් තමා අරගන්ඩ යන්නේ! :D
ඒකනම් බලන්ඩම ඕනේ ඒක බලලා ඉවර වෙලා මේකත් බලනවද කියන එක සලකා බලනවා. බලමුකො බලමුකො! :)දිගටම ගේමු තව තවත් සබ්! අලුත්වානම් දැන් හොයාගන්ඩ නැතුව ඇති වැඩියෙ මොකද අපේ සෙට් එකට අහු නොවී බේරිලා යන එක ලේසි වැඩක් නෙමේ දැන් චිත්රපටිවලට. එකෙකුගෙන් බේරුණොත් වෙන එකෙකුට හරි අහුවෙන එක වෙනවමනෙ :P
මේ වගේ මගෑරිච්චා තව තියෙනවනම් හොයලා බලලා ගේන්ඩ ඕනේ හොදේ ;)
යුශාන් පියුමාල්
තෑන්ක්ස් සහෝ ...හී හී.. මේ පාර මූනත් දැම්ම. ඒක නම් ඇත්ත සහෝ දැන් අපේ සෙට් එක සබ්ටයිටල් මැශින් වගේ
Thisara buddhika
thanks saho
Ashan ravihansa
ela machan
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල යුශාන් මචෝ...
ඉක්මනට තව එකක් අරන් ආවා නේද...
මටනම් පේන්නේ හොල්මන් එක්ක තරහක් තියේ වගේ..
ආපු ගමන්ම අපිව බය කරලා දාන්න වගේ කල්පනාව..
හොදා හොදා..
දිගටම කරන් යමුකෝ..යුශාන් පියුමාල්
තෑන්ක්ස් සහෝ ...හී හී.. කට්ටියම හොලමන් කරන්න හදන්නෙ දැන.. එල එල
sameera
maru aaaaaaaaa
Nilanka
නියමයි තවත් ෆිල්ම්ස් සබ් දාලා දෙන්න....
“චූටී මල්ලි”
එල එල සබට තුති
පහරක් වගේ අනිවා බලන්න ඔනි කලින් එකත් ගත්තා
තාම බැලුවෙ නෑ
ඔබට ජය...............යුශාන් පියුමාල්
තෑන්ක්ස් සහෝ ... :)
දිනුක මධුශාන්
අමුතු කතාවක් වගේ... බොහොම ස්තුතියි සහෝ! ඉදිරියටත් තව අලුත් චිත්රපටි අරන් එන්න. ජයවේවා!
යුශාන් පියුමාල්
තෑන්ක්ස් සහෝ ... :)
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
යුශාන් පියුමාල්
තෑන්ක්ස් සහ... :)
යුශාන් පියුමාල්
තෑන්ක්ස් සහෝ ... :)
සමීර කරුණාරත්න
අපොයි යුෂාන් භයානකයි වගේ....
ඒකත් හොදයි සහෝ අපේ අපි ඔක්කොම ක්රියදාම පස්සෙම දුවන කේ හැමෝම බලන්න කැමති නමුත් මග හැරෙන හොර ටික කරන්න එක. තවත් මේ වගේ සුපිරි කතා ටිකක් ආව සහෝ පහුගිය මාසෙ. ඒවත් පොඩ්ඩක් ලබාදෙන්න කියල ඉල්ලා සිටිනව. එහෙනම් සබ් එක විතරක් ගන්නව. මම මේක විකිය දුන්න ලින්ක් එකකින් බාගත්ත වගේ මතකයි. බොහොම ස්තුතියි.යුශාන් පියුමාල්
තෑන්ක්ස් සහෝ ..ඒක තමයි ගොඩක් අය ක්රියාදාම පස්සෙ යන නිසා අපි මේ වගේ ෆිල්ම් ගොඩක් මග අරෙනවා. ඔව් සමීර මම ඒ කතා ටිකත් මම මේ දවස් වල බලනව, ඊ ලග එකට තව පහරක් ගේනව
mudiya / මුදියා
නියමයිනෙ යුශාන්.පළවෙනි එක දෙන දවස් වල මං මේ පැත්තෙ හිටියෙ නැති නිසා ඔන්න ඒකටයි මේකටයි දෙකටම මගෙන් සුභ පැතුම්.දැන්නං දෙයියනේ කියල හොරර් ෆිල්ම් බලන්න පුළුවන්.පාට්නර් කෙනෙක් ඉන්නවනෙ.දිගටම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!
යුශාන් පියුමාල්
හා හා තෑන්ක්ස් මුදියෝ . අනිවා දිගටම දෙනවා
indika
thnq,,,....
හසන්ත වික්රමරත්න
මම හිතන්නේ පලවෙනි එකට මට කොමෙන්ට් කරන්න බැරි උනා යුශාන්. සමාවෙන්න ඕනේ ඒකට. එකට මොකෝ මේ තව එකක් දීල තියෙන්නේ. එහෙනම් මේ වගේ 3,4,5...100 වගේ දිගු ගමනක් යන්න ලැබේවා !!
යුශාන් පියුමාල්
තෑන්ක්ස් සහෝ ..ඒකට කමක් නෑ. දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනව සහෝලත් එක්කම :)
යුශාන් පියුමාල්
මාව දිරිමත් කරල කොමෙන්ට් කරපු හැම යාලුවෙක්ටම ගොඩක් ස්තුතියි.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….Thanks very much...
යුශාන් පියුමාල්
තෑන්ක්ස් සහෝ ..
යුශාන් පියුමාල්
මාව දිරිමත් කරල කොමෙන්ට් කරපු හැම යාලුවෙක්ටම ගොඩක් ස්තුතියි :)
Menu1024
Thank you bro :)
යුශාන් පියුමාල්
:)
අසින්ත
එලකිරි FILM එක පියුමාල්. Horror එකක් දැම්මොත් අපිනම් ඉතින් අනිවා.
යුශාන් පියුමාල්
ela ela :)
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට ,ජයවේවා.
යුශාන් පියුමාල්
thanx saho
අසින්ත
පියුමාල් Horror Film එකකින් පටන් ගත්ත නිසා කියන්නේ මෙන්න The Last Exorcism Part II ඇවිල්ලා. Sub දානවනම් ඔන්න ට්රයි එකක් දාලා බලන්න. Original BRRIP එකක්මයි තියෙන්නේ.
යුශාන් පියුමාල්
thanx asintha danuwath kalata.a ganath balannamko
අමිත් ධනංජය
ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. බලලා ඉවර වෙලා තව comment 1ක් දාන්නම්. ස්තූතියි සබ් වලට.
යුශාන් පියුමාල්
ela ela
nirosha
mamanam hamadama comment eka danne film eka balala ewarawela!
nirosha
දෙවන උපසිරස වලට මගෙන් සුබපැතුම්.මෙකේ මුල් බාගෙම උපසිරස අඩු නිසා මුලින් තේරුන්නේ නෑ.එත් හොතයි. තවත් හොද ෆිල්ම් දෙන්නකන් බලන් ඉන්නව.ගුඩ් ලක්
nirosha
දෙවන උපසිරස වලට මගෙන් සුබපැතුම්.මෙකේ මුල් බාගෙම උපසිරස අඩු නිසා මුලින් තේරුන්නේ නෑ(english වලින් දෙබස් නැති නිස) .එත් හොදයි. IMDB මීටරෙ වැඩි හොද ෆිල්ම් දෙන්නකන් බලන් ඉන්නව.ගුඩ් ලක්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

pattata patta 3th ikmanata denna :)