[box]ඔන්න යාලුවනේ මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් පලවෙනි වැඩේම හොරර් එකකින් පටන් ගන්න හිතුවා. මේක Paul Soter විසින් අධ්යක්ෂනය කරනු ලැබූ IMDb අගය 6.6 ක් වන සුපිරිම ගනයේ සිනමා සිතුවමක්. හොරර් ෆිල්ම් එකකට මේ තරම් IMDb අගයක් එනව කියන්නෙ ෆිල්ම් එක ගැන ආයෙ කියන්න දෙයක් නෑ. ඉතින් කතාව ගැන පොඩ්ඩක…
ඔන්න යාලුවනේ මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් පලවෙනි වැඩේම හොරර් එකකින් පටන් ගන්න හිතුවා. මේක Paul Soter විසින් අධ්යක්ෂනය කරනු ලැබූ IMDb අගය 6.6 ක් වන සුපිරිම ගනයේ සිනමා සිතුවමක්. හොරර් ෆිල්ම් එකකට මේ තරම් IMDb අගයක් එනව කියන්නෙ ෆිල්ම් එක ගැන ආයෙ කියන්න දෙයක් නෑ.
ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවනම් ඇලෙක්ස් හා පෙනී ගොඩක් ආදරෙන් පසුවන තරුණ අබුසැමි යුවලක්. ඇලෙක්ස් සංගීත ශිල්පියෙක්. පෙනී ගර්බනී තත්වයේ පසුවන කාන්තාවක්. එම නිසා ඔවුන් අලුත් දරු උපත වෙනුවෙන් පිටිසර නිදහස් ප්රදේශයක නිවෙසක් මිලදී ගෙන පදිංචියට යාමට අදහස් කරගෙන සිටී. නමුත් හදිසියේම පෙනීගේ දරු උපත සිදු විය. එසේ වුවත් නිවෙස අඩු මිලට ලැබීමත් නිසා අලුත් සිගිත්තා සමග සතුටින් ජීවත් වීමට සිතා ඔවුන් එම නිවෙස මිලදී ගෙන පදිංචියට යයි. නමුත් ඉන්පසු ඔවුනට මුහුන පෑමට සිදුවන්නේ කවදාවත් නොසිතූ සිදුවීම් මාලාවකයි. ඔවුන්ට සිදුවන්නෙ කුමක්ද ඇත්තටම ? ඔවුනගේ පවුල් ජීවිතයට කුමක් සිදුවෙයිද? මෙම ස්ථානයේ ඇති අභිරහස කුමක්ද? ඉතින් යාලුවනේ ඔයාලට මේ ගැන දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්න වෙනවා.
මේකට තවමත් නිවැරැදි ඉංග්රීසි උපසිරැසියක් ඇවිත් නැහැ. ඉතින් ඒක නිසා ලොකු කැපවීමක් කරල තමයි මේක ඉක්මනින්ම ඔයාලට දෙන්නෙ. ඉතින් යාලුවනේ මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම නිසා ඔයාලගෙ අදහස් හා යෝජනා ගොඩක් වටිනව. ඒක මගේ ඊළග උපසිරැසි නිර්මාණෙට විශාල ශක්තියක් වෙයි. හැමෝටම ජයවේව!
400 MB කොපිය මෙතනින් බාගන්න cf640caf2ccef5a57b2b54100e1a3293ab5fe90b 700 MB කොපිය මෙතනින් බාගන්න 54af258b61ce5a832126a3f048ebd69a1badb983 1.0 GB කොපිය මෙතනින් බාගන්න 0847e9146c68c31cc804486a014d84fa06be6757 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,397 downloadsDownload Dark.Circles.2013.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
130 comments
නවින්ද්ර
Piyumal
එල මචන් එල ......තෑන්ක්ස්
g-a-n-d-u
පට්ට පට්ට පළමු එකට ජය
Piyumal
තෑන්ක්ස් මචන්
එරංග
එලස් බාන්න දැම්ම :)
Piyumal
එල :)
kalinga
ජයම වේවා පළමු වැඩේට :)
Piyumal
:)එල මචන්
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
Piyumal
:)
amilatk
jayen jaya!!!
Piyumal
තෑන්ක්ස් machan :)
Menu1024
Good luck bro :)
Piyumal
තෑන්ක්ස් machan :)
naleen
thnaks yaluwa digatama subs denna
Piyumal
:)අනිව දිගටම දෙනව
shann
සුපිරි ෆිල්ම් එකක් වගේ ඔන්න මාත් බාන්න දැම්ම.
ජය
Piyumal
තෑන්ක්ස් machan :)
elakiri
එල කිරි හොදේ.. පළමු වැඩේට ජයම වේවා!
Piyumal
තෑන්ක්ස් machan :)
hh
patta macho
Piyumal
තෑන්ක්ස් machan :)
wow
wow... maru :D
Piyumal
තෑන්ක්ස් machan :)
Bandula
1st sub akata cngrtz
Piyumal
තෑන්ක්ස් machan :)
isuru
meyka dwn karagena unne.txz sub akata
Piyumal
තෑන්ක්ස් machan :)
Amila`
සුපිරි කතාවක් වගේ, එහෙනම් පළමු වැඩේම නියමම ෆිල්ම් එකකින් පටන් ගත්ත නේ ..
Piyumal
අනිව මචෝ
ccnp
Thanks
Piyumal
එල
කැළුම්
පළමු නිර්මාණයට සුභ පතනවා.ඊගාව සබ් එකත් ඉක්මනට දෙවි කියලා හිතනවා.
පින් හොදේPiyumal
තෑන්ක්ස් machan :) ....අනිව ඉක්මනටම දෙනව
pathum
niyamai sahoadaraya sadarayen piligannawa baiscope akata
Piyumal
තෑන්ක්ස් machan :)
geeth
good luck bro
Piyumal
තෑන්ක්ස් machan :)
shashik
මේක මාර යකෙක්නේ ...විවිද තැන් වල
chili
digatama wade karan yanna kolu good luck
Piyumal
තෑන්ක්ස් machan :)
lk
maxxa machan
Piyumal
තෑන්ක්ස් machan :)
gayan
dwn wenna damma
Piyumal
:)
දිනුක මධුශාන්
මංගල උපසිරසි ගැන්වීමට උණුසුම් සුබ පැතුම්! ඉදිරියට තවත් උපසිරසි ගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතනවා! උපසිරයට බොහොම ස්තුතියි!
Piyumal
තෑන්ක්ස් machan :)
eraNga
bohoma pin sahota
Piyumal
තෑන්ක්ස් machan :)
frenando
1st sub akata jayama wewa digatama radi inna hode :D
Piyumal
තෑන්ක්ස් machan :) .අනිවා
sumudu
එල සහෝදරයා කට්ට කාලා කල සබ් එකට මගෙන් තෑන්ක්ස් එකක් මෙන්න,.
Piyumal
:)තෑන්ක්ස් මචා
upali
එල එල එල
Piyumal
:)
yasas
pattai :) bro
Piyumal
තෑන්ක්ස් බ්රෝ
samith
thnxz aluth kollo
Piyumal
එල එල
“චූටී මල්ලි”
ela
tawa denna
obata jayaPiyumal
:)තෑන්ක්ස් මචන්
sura
ela machan
Piyumal
එල :)
සමීර කරුණාරත්න
බොහොම අගෙයි සහෝදරයා. සාදරයෙන් පිළිගන්නව බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට. හෙනෙම ඔන්න තව උපසිරැස ලැබේවි යැයි අපි හිතනවා.
මේක ගත්ත ඔන්න එහෙනම් බොහොම ස්තුතියි ඔබට...Piyumal
බොහොම ස්තුතියි සහෝ
dma8333
elazzzzzzzzzzzzz
Piyumal
තෑන්ක්ස් machan :)
indika
pattai,,.. thnkx...
Piyumal
තෑන්ක්ස් machan :)
mindika
Thanks !!!!!!!!!!!!!
Piyumal
තෑන්ක්ස් machan :)
Rashitha
ela machan maxxaa..........
Piyumal
තෑන්ක්ස් මචෝ
harsha
thanks
Piyumal
:)
නලින්
සුභ පැතුම් පළමු සබට පියුමාල්
කැපවිමෙන් කරලා තියෙනවා කියලා හිතෙනවා ලිපිය දැක්කමදෙවනි එකත් එහෙනම් පටන් ගමු නේද? දැන්මම
ජය වේවා සහෝ
Piyumal
තෑන්ක්ස් සහෝ ..ඉක්මනමටම දෙනව
nisala
jaya wewa!!!! kollo
Piyumal
එල එල
Pissa
Ela kollek...
Piyumal
ස්තුතියි
isu
patta ah
Piyumal
:)එල
දිනිඳු සම්පත්
අම්මෝ.. හොල්මන්.. බයේ බෑ.. :(
Piyumal
:)
කැලුම් ගුණසේකර
පළවෙනි උපිසරැසියට ම ලොකු උත්සායක් දරන්න වෙලා නේද? ඒකත් හොදයි. ස්තුතියි සහෝ. දිගටම හොද නිර්මාණ උපසිරැසි ගන්වන්න.
Piyumal
තෑන්ක්ස් මචන් ,,,,දිගටම සබ් දෙනව
චින්තකයා
මේං මචෝ... මගෙන් සුභ පැතුම්!
Piyumal
තෑන්ක්ස් machan :)
uda
අයියෝ මේක මගෑරිලා... පහුගිය ටිකේ මම ටිකක් කාර්යබහුල වෙලා හිටියා මගේ තිබුණ වැඩත් එක්ක. එනිසා මට පහුගිය ටිකේ කමෙන්ට් කරන්ඩ බැරිවුණා එකිනෙක ලිපිවලට ඒ ගැන සමාව ඉල්ලනවා සබ් දීපු සහෝදරවරුන්ගෙන්. දිගටම ඉදිරියට කමෙන්ට් කරන්ඩ උත්සාහයක් ගන්නම්. යම්හෙයකින් නොහැකිවුණොත් තරහකටවත් නොසලකා හැරිඉමකටවත් එහෙම කරනවා නෙමෙයි කියලා කියන්ඩයි ඕනි කළේ...
පහුගිය ඒවා දාපුවා කෝවද? නොදාපුවා කෝවද? හොය හොයා දාන්ඩ කම්මැලි නිසා කිව්වේ අමනාප වෙන්ඩ එපා මා එක්ක කියන එක දන්වලා තියන්ඩ. හැකි හෑම වෙලාවකම කමෙන්ට් එකක් දාලා සහයක් වෙනවා. ඔයාටත් එහෙමයි සහෝ, මේක අහම්බෙන් දුටු නිසා කමෙන්ට් කරනවා මෙහෙම. ජය!
සමීර කරුණාරත්න
අපෝ අමුතුවෙන් අපිට නම් කියන්න ඕනෙ නැහැo ය කම්මැලිකම ගැන අපි හොදට දන්නව...! :P
Piyumal
ela machan..akata kamak na.late wela hari comment karane :)
Eagle
ee patta wadak machan hodada aluth kollek elamakiri. mama subapathanawa machan ubata
Piyumal
thnx machan...
ශාන් විමුක්ති [වීමා] 〠
එලකිරි කොල්ලො එලකිරි
අලුත් කියල නෑ සබ් එක එලටම තියේ බන්
අපේ උපසිරසි කන්ඩායමට සාදරයෙන් පිලිගන්න ගමන් පලමු උපසිරසට සුබපතමින් දිගටම අපිත් එක්ක එකතුවෙල ඉදීවි කියල හිතනව
තව එකක් කරමු නේද බලන්න ? ;)Piyumal
ස්තුතියි සහෝ ,,,,දිගටම සබ් දෙනව
Nilanka
ජයම වේවා පළමු වැඩේට.එලකිරි ආ!!!!
Piyumal
තෑන්ක්ස් මචං.......
rohan
good one boss..
Piyumal
thnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Mama ehenam ada 1st
Congrats for your first subtitles.