Watch Trailer

I, Me aur Main (2013) | මම, මං සහ මංම [සිංහල උපසිරැසි සමඟ]

අද බයිස්කෝප් තුලින් අරගෙන එනවා හින්දි සිනමා සිත්තමක්. මේ චිත්‍රපටය 2013 පෙබරවාරි 21 නිකුත් කලේ. IMDb අගය 4ක් විදියට සටහන් වෙනවා. මේක මගේ පළමු උත්සහය. මේකට මෙවැනි අගයක් ලැබුනු එකටනම් මම එකඟ නෑ, මොකද මේ චිත්‍රපටය පුරාවට කියවෙන්න හොඳ කතාවක්. මෙම චිත්‍රපටයේ John Abraham, Chitrangda Singh, Prachi Desai,…

I, Me aur Main (2013)

අද බයිස්කෝප් තුලින් අරගෙන එනවා හින්දි සිනමා සිත්තමක්. මේ චිත්‍රපටය 2013 පෙබරවාරි 21 නිකුත් කලේ. IMDb අගය 4ක් විදියට සටහන් වෙනවා. මේක මගේ පළමු උත්සහය. මේකට මෙවැනි අගයක් ලැබුනු එකටනම් මම එකඟ නෑ, මොකද මේ චිත්‍රපටය පුරාවට කියවෙන්න හොඳ කතාවක්. මෙම චිත්‍රපටයේ John Abraham, Chitrangda Singh, Prachi Desai, Zarina Wahab, Mini Mathur, Raima Sen, Sameer Soni වගේ නලු නිලියන් රංගනයෙන් දායක වෙලා තියනවා. මෙහි අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ නවක අධ්‍යක්ෂක වරයෙක් වන Kapil Sharma. මේ ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂනය. මේක ලස්සන ආදර කතාවක්.

මේ කතාව ගොඩනැගෙන්නෙ ඉෂාන් John Abraham වටේ. ඔහු බොහොම සැහැල්ලුවට විනෝදයෙන් කාලය ගෙවන කොල්ලෙක්. ඔහු සංගීත නිෂපාදකයෙකු විදියට වැඩ කරනවා. ඔහු විවාහ නොවී අනුෂ්කා Chitrangda Singh සමඟ ඇගේ ගෙදරම ජීවත් වෙනවා. අනුෂ්කට ඕනෙ ඉක්මනින්ම ඉෂාන් සමඟ විවාහ වෙන්න. සේරම මම කිව්වම වැඩක් නැතිවෙනවනෙ. අන්තිමට මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න. ඔවුන්ට මොකද වෙන්නෙ කියලා, ඔවුන් දෙන්නට විවාහ වෙන්න පුළුවන් වෙයිද කියලා.

කොහොම වුනත් මෙකෙන් අම්මලට දෙමාපියන්ට වැඩිහිටියන්ට පුංචි පණිවිඩයක් දෙනවා. ඒ තමා දරුවෙක් කුඩා කාලයේදිම ඒ දරුවට හරි වැරදි කියල දෙන්න කියලා. කවුරු වුනත් අපි කරපු වැරදි තේරුම් අරගෙන ඒවා හාදාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න කියල, බොහොම අපූරුවට කියනවා. කොහොමහරි මේක බාගෙන බලලා වැඩේ කොහොමද කියලා කියනවනම් මරු.

I, Me aur Main (2013) on IMDb

 

 

400 MB කොපිය මෙතනින් බාගන්න

fa870230d922bb0f7c89cce110151c800113c827

710 MB කොපිය මෙතනින් බාගන්න

f266d1c01f3c3fa43499efc8170ccae6a4067b54

2.2 GB කොපිය මෙතනින් බාගන්න

7422bb1c86071ce6f16bc641475042a6a3535b14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,270 downloadsDownload I.Me_.aur_.Main_.2013.zip154 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/kasun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,270 downloadsDownload Subtitles154 KB

72 comments

  1. hh

    palamau sub akata jaya!

  2. isuru

    tahnxz saho digatama subs demu :)

  3. tharanga

    පට්ට මේක බලන්නම හිතාගෙන උන්නේ. ප්‍රථම වැඩේට සුභ පැතුම්!

  4. quik

    thanks

  5. naleen

    1st sub akata tx bro.

  6. amilatk

    jayen jaya!!!

  7. kalinga

    පළමු සබ් එකට උණුසුම් සුභ පැතුම්!

  8. ositha

    patta patta machan

  9. fd

    mage suba pathum!

  10. geeth

    loweth na maxaa palamu wadeyta suba pathum!

  11. was

    සුභ පැතුම්.තුති!

  12. එරංග

    එලස්...බාන්න දැම්ම.

  13. wow

    wow... maru :D

  14. chami

    thxxxxxxxxxxxxxxxxxx

  15. උදාර

    මේක නියම ෆිල්ම් එකක් සබ් එක්ක බලනවා ආයේ.බොහොම පින්

  16. ganidu

    තෑන්ක්ස් වේවා!

  17. yasas

    balanna one sub akata thanks

  18. Anuruddha

    Thanks saho.

  19. අසංක

    බලන්නම ඕනේ. නියමයි

  20. mihin ලංකා

    පට්ට පට්ට දිගටම සබ් දෙමු කොල්ලා

  21. zumo man

    elazzz thnxzzz

  22. chamath cafe

    එල මචෝ..හින්දි නම් අනිවා බලනවා..

  23. hh

    jaya!!

  24. Eagle

    niyamayi. thanx machan aluth deyak apita dunnata

  25. mudiya / මුදියා

    සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි මේ පැත්තෙ එන්න හම්බ වුනේ.මම බැන්දනෙ.:-).
    මුලින්ම මේ දවස් ටිකේ ලස්සනම ලස්සන ෆිල්ම් සහ කතා වලට සබ් දීපු සහෝලට සුභ පතනවා.අලුතින් සබ් දෙන්න පටන් ගත්තු සහෝලට පළවෙනි උත්සාහය වෙනුවෙන් විශේෂ සුභ පැතුම් හොඳේ.
    අළුත්ම අළුත් පට්ට ෆිල්ම් එකක් පළවෙනි එකටම ගෙනාපු කසුන් සහෝටත් සුභ පැතුම්.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

    1. waruna

      wish u all the best :)

    2. uda

      හපොයි එහෙමද? එහෙනම් ෆිල්ම් හදනවා ඇරෙන්ඩ බලන්ඩ වෙලාවක් වෙන එකක් නෑ ඉස්සරහට; නේද? :( බැලුවත් ඉතින් හින්දි විතරයි :P

    3. ශාන් විමුක්ති [වීමා] 〠

      ඕං එහෙනම් විමා කොල්ලගෙනුත් උනුසුම් සුබ පැතුම් ඈහ් !!!!
      වාසනාවන්ත යුග දිවියක් :D
      ජය

      සං‍තෝසෙට අපිලට මක්කවත් නැතියි ? ;)

    4. mudiya / මුදියා

      සුභ පතපු හැමෝටම ස්තූතියි හොඳේ.සංතෝසෙට දෙන්න වෙන්නෙ පුරවල කමෙන්ට් තමයි.

    5. “චූටී මල්ලි”

      මෑතකදි ප්‍රදර්ශනය ඇරඹි "මුදියාගෙ විවාහ ජිවිතය" නම් ජිවිත බයිස්කෝප්පුවෙ ප්‍රධාන නළුවා වන මුදියාට මගෙන් සුභ පැතුම්
      ඔබට ජය...............

    6. mudiya / මුදියා

      තැන්කූ වෙන්න ඕනි චූටි මලයො...!

  26. නලින්

    කසුන් සහෝ ගේ පළමු උත්සහාවන්ත සබට සුභ පැතුම්!

    දෙවනි එකටත් වැඩ ආරම්භ කරන්න දැන්ම එහෙනම්

    ජය වේවා!

  27. waruna

    maru machan

  28. uda

    හින්දි/ තෙළිගු/ දෙමළ බැලෙනවා අඩුයි. කොටිම්ම ඉංග්‍රිසි ඒවා හැර අනික්වා ගන්ඩවත් වෙන්නෙ නැති ගාණයි. හික්ස්. දැනට හොදයි කියලා හිතාන බලපුවාත් එච්චරම හොද නෑ අන්තිමේ... කමක් නෑ බලන්ඩ බලන්නම්. ගන්ඩ හැකිවුණොත්නම් ඉතින් බලන බව අමුතුවෙන් කිව යුටුහ් නෑනේ ;) බලන අය වෙනුවෙන් ගෙනා එකට තුති සහෝ දෙවැන්නකුත් ගෙනෙමු ඒ අය වෙනුවෙන්ම...

  29. ishan

    thanks machan

  30. ශාන් විමුක්ති [වීමා] 〠

    හෙහ් හේ
    ‍ෆිල්ම් එකේ රේටිංස් අඩු උනට කාරි නෑ බන්
    කතාව හිතට අල්ලනව්නම්
    කම්මලි නැතුව බලට ඇහැකිනම් එච්චරනෙ :D
    එහෙනම් කොලුවෝ පලවෙනි එකම අලුත්ම බන්ඩයක් ඈහ්
    අපේ උපසිරසි කණ්ඩායමට බොහොම සාදරයෙන් පිලිගන්නව එහෙමනම්
    පලමු උපසිරසි ගැන්වීමටත් උනුසුම් සුබපැතුම් එහෙමනම්
    මේකෙන් විතරක් නවතින්නෙ නෑනෙ තව ගේනව නේද? ;)
    ජය!

  31. Chanaka hasitha

    ela kolla

  32. saliya

    thanks

  33. me

    Thanks

  34. Menu1024

    Thank you :)

  35. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….Thanks very much...

  36. කැළුම්

    පළමු වැඩේට සුභ පැතුම්!

  37. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි මචෝ...
    මමත් බලන්නම හිතාන උන්නු ෆිල්ම් එකක්...
    දැන් ඉතින් සිංහලත් එක්කම බලන්නම බැරියැ...
    දිගටම මේ වගේ ලස්සන එව්වම කරමු...
    ජය වේවා!!!

  38. nuwan

    thank you machan.. elama thamai...

  39. Eranda

    good film

  40. “චූටී මල්ලි”

    මේකට මන් සබ් ඉල්ල ඉල්ල උන්නෙ
    ෆිලිම් එක හෙම අරගෙන අඩුක් කරන් උන්නෙ බලන්නෙ
    නැතුව සබ් දෙනකම්
    දැන් ඉතින් හරි
    එහෙනම් තව එකකට දෙමු නේ?
    ඔබට ජය...............

    1. Anonymous

      Download link ekaka thiynwada

  41. namika

    පළමු වැඩේට උණු උණු සුභ පැතුම්!

  42. Enri

    නියමයි සහෝ...මෙන්න එනා සහෝගෙනුත් සුභ පැතුම්!!!
    හින්දි සබ් දෙන එක ලේසි වැඩක් නෙමේ සහෝ.අපිත් දන්නවා නොවෑ රඟේ ;) හැබැයි නැගල යන්නෙත් හින්දිම තමා :D
    Aamir Khan ඉන්න Qayamat Se Qayamat Tak (1988) සිත්තරපටියට සබ් දාන්න පටන් ගමුද? පරණ වුනත් රජ බඩුවක් සහෝ ඒක.මන් දෙන්නන් සප් එකක්.වැඩේ කියන්නේ වැඩේට අත ගහන්න වෙලාවක් කලාවක් නෑනේ :( දුන්නොත් නo නැගලම යයි :D

  43. Aspen

    ස්තුත්යි සහෝ...

  44. thishula

    thanks saho....

  45. දිනුක මධුශාන්

    මංගල උපසිරසියට මගෙනුත් උණුසුම් සුබ පැතුම්! බොහොම ස්තුතියි යාළුවා! ජයවේවා!

  46. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  47. සමීර කරුණාරත්න

    බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නව සහෝ....
    බොහොම ගෙයි හින්දි චිත්‍රපට වලට උපසිරැස කරන උදවිය අඩු එකේ පටන් ගත්තෙම හොද එකකින්... සුබ පතනවා...
    ඒ වගේම ඉදිරියේදීත් අපිට මේ වගේ උපසිරැස තිළිණ කරයි කියල හිතනව...

  48. indika

    thnq machooooo

  49. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.දිගටම සබ් දෙන්න.

  50. Sewwandi

    Congratz for ur 1st task and thank u very much !!!!!!

    1. Chandana hangawatta

      මේක virus ගුහාවක් නේ කිසිම link එකෙන් download කරන්න බෑ මේකෙන් ඩවුන්ලෝඩ් කරපු මනුස්සයෙක් ෆිල්ම් එක දානවද

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.