ඔන්න යාළුවනේ මම මගේ එකළොස් වන උපසිරැසිය ලෙස තවත් නියමම නියම බයිස්කෝප් එකක් අරගෙන ආවා. සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන් මම පැරණි ඒවා පමණයි උපසිරසි ගන්වන්නේ කියල. අලුත් ඒවා උපසිරසි ගන්වන්න අපේ අනෙක් සහෝදරවරු ඉන්න නිසා මමත් ඒ දේම කළොත් පැරණි දේවල් ඔයාල අතට පත් නොවෙන්න පුළුවන්. අනෙක් කරුණ තමයි පැරණි උණත්…

ඔන්න යාළුවනේ මම මගේ එකළොස් වන උපසිරැසිය ලෙස තවත් නියමම නියම බයිස්කෝප් එකක් අරගෙන ආවා. සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන් මම පැරණි ඒවා පමණයි උපසිරසි ගන්වන්නේ කියල. අලුත් ඒවා උපසිරසි ගන්වන්න අපේ අනෙක් සහෝදරවරු ඉන්න නිසා මමත් ඒ දේම කළොත් පැරණි දේවල් ඔයාල අතට පත් නොවෙන්න පුළුවන්. අනෙක් කරුණ තමයි පැරණි උණත් හොද නිර්මාණ සහ එවක පැවති පහසුකම් අනුව ඉතාමත් හොද නිරමාන කර තිබීම. ඔයාල මා සමග එකගවනවා ඇතැයි සිතමි.
IMDB වල 6.8ක් අරන් තියෙන මෙය අප කුඩා කල ඉතාමත්ම අසාවෙන් බලපු කතාවක් වගේම මම දිනක් ඇතුළත (පැය 6කින්) උපසිරසි ගන්වපු පළමු නිර්මාණය. ටර්මිනේටර් 2 ට්‍රේලර් එක බලනකොට මේක පැත්තකින් දැකල එම මොහොතේ පටන් ගත්තේ. ඉතින් අපි කතාව ගැන පොඩ්ඩක් විමසා බලමු.
ජෝන් නමැති කමාන්ඩෝ සෙබළාට ඉන්නවා ජෙනී නමැති කුඩා දුවක්,ඔවුන් කදුකර පෙදෙසක ඉතාමත්ම සාමකාමී ජිවිතයක් ගතකරනවා. ජෝන් කියාන්විත රාජකාරි වල විවිධ රටවල සේවය කර ඇති අතර ඒ නිසාම විශාල සතුරන් පිරිසක් නිර්මාණය කරගෙනයි සිටින්නේ. එක කණ්ඩායමක් ජෝන්ව යොදාගෙන යම් රටක ජනාධිපති වරයෙක්ව මැරීමට තැත්කරයි. ඒ සදහා ජෝන්ගේ දුවව පැහැරගයි. දුවව නැවතත් පණපිටින් ඕනිනම් ඒ වැඩේ කරන්න තර්ජනය කරයි. ජෝන් එම කියාව සිදුකරයිද? නැත්නම් දුවව බේරාගැනීමට කටයුතු කරයිද ? දුවව බේරාගත හැකි වෙයිද?
මේ කරුණු හරි හැටි බැලීමට ඔබටත් උවමනානම් මෙය රැගෙන බලන මෙන් ඉල්ලමින්, යාමට පෙර ඔබගේ වටිනා අදහසක් අකුරු කර යන මෙන්ද ඉල්ලමි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ආදාළ වේ.
2,388 downloadsDownload Commando.1985.DVDRIP.XVID_.sinhala.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-09-11
Subtitles by
දිමුතු තරංග
Subtitles
56 comments
akila
lasidu
ජය වේවා මෙන්න සුපිරි මේක නම් :)
was
තුති මැක්සා :)
lasidu
මේක සිරා ෆිල්ම් එකක් අලුත් එකකටත් දෙන්න ට්‍රයි එකක් දෙන්න 2005 හන් මෙහා වත්
ccnp
Thanks :)
h[A]s
යුද්ද නම් අනිවා බලනවා.. ජය වේවා
rusuru | රුසිරු
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!!!!!!!!
naleen
Thanksssssssssssssssssssssssss uuuuuuuuuu
manusha
niyamama fight thiyena akak... pedarator 1 st akath sub denna
chamila
Podikale balapuwa...
vee
නියම වැඩක් ටර්මිනේටර් අනිත් ඒවාත් ඉකමනට දෙන්න
elakiri
එල කිරි ආයේ බලනවා සබ් එක්කම තෑන්ක්ස්
දිනිදු සම්පත්
නියම ෆිල්ම් එකක් . දහ පාරකට වැඩිය බලලා ඇති. ආයෙත් බලන්න ආසයි. බොහොම ස්තූතියි දිමුතු සහෝ. ජයවේවා!!!
quik
thz
ranuka
download wenna damma thuthi
Fernando
jaya wewa saho niyama akak...aluth awatath denna balamukoo hemita :)try akak denna
kalinga
කම්මැලි නැතිව බලන්න පුළුවන් එකක්...අනිවා කට්ටිය කියනවා වගේ අලුත් එකක් දෙන්න බලන්න..මේ අතරේ :) ජය
එරංග
නියමම ෆයිට් සටන් තියෙන එකක්....තෑන්ක්ස් කිවුවා :) :)
හොට්ටා
තුති :)
uda
සහෝ කියල තියෙන දේ ඇත්තයි!
අලුත් ඒවම දෙන්න ගිහින් වැඩකට නැති කිච ඒව දෙනවට වඩා එදත් අදත් එක වගේ ජනප්‍රසාදය ලබන මේ වගේ හොද ඒව අරං එන එක තමයි වටින්නේ.
ජය!කේ. යූ. ජී. උදාර
හොඳට හිට් වෙච්ච මේ වගේ පරණ ෆිල්ම් ටිකක් ඉස්සරහටත් අරන් එන්න.......
බොහොම ස්තූතියි සහෝ.කැලුම් ගුණසේකර
මං හොයා හොයා හිටිය චිත්‍රපටයක් ඔයා උපසිරැසිත් එක්ක ම දීලා. නියමයි සහෝ. පොඩි කාලේ මාතර නිවි සිනමා ශාලාවෙන් තමයි මං මේ චිත්‍රපටිය බැලුවේ. ස්තුතියි සහෝ.
යසිරු මධුක
එකොලොස්වන උපසිරසියට සුබ පැතුම්.
Dishan
Mata mathakai Meka ape e Dawasvala Black & white TV eken baluwa . Ethakota ithin Magic Wage. Dan ithin Colour ma balanna puluwan. jaya weva .
isuruD
ela macho
dinura
නියමයි.මාත් අසාවෙන් බලපු කතාවක්.
dinura
:41_002:
“චූටී මල්ලි”
අපි ඕක මුලින්ම බැලුවෙ ඩෙක් පීස් වලින්
සබ් එකට තුතිk d n nishantha
thankaaaaaaaaaa
Arjuna
thanks
sanju lakshan
thanks
Kesara
අපි ආසාවෙන් ඒ කාලෙ බලපු එකක්. ආනෝල්ඩ්ගේ ශරීරයේ හැඩය ඉතා හොඳින්ම තිබුන කාලය තමා මේක.මේක දැක්කම මට ආයෙත් බලන්න හිතුනා. ඒ වගේම ඔහු රඟපාපු ඉතා විශිෂ්ඨ ක්‍රියා දාම චිත්‍රපටයක් තමා True Lies http://www.youtube.com/watch?v=t1Fv6tMvmkY
හැකි නම් සහෝ ඒකටත් උපසිරැසි දෙන්න.
බොහොම ස්තූතියි ! ඔබට ජය !Lokka
Thanks Macho..
Harsha Lahiru
Patta Macho Thanks
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. පොඩි කාලේ මැජික් වගේ බලපු එකක්. මතකය අලුත් කරගන්නත් එක්ක හොඳා. ඔන්න බාන්න දැම්මා. :P :P
Uraj Deemantha
කොහොමද ස්වේසනැන්ගර් අංකල් ඒ කාලේ.... :P
Uraj Deemantha
අපි දණ ගාන කාලේ ආව ෆිල්ම් එකක් නේ බොලේ මේක...... :P :D
Kirssh
thank u
Nuwan
downloading
Saman Jaya
balama balamu.inna naluwa nam maxxa. thanks. balala na wage thamai mataka
K.rajeewa jayasuriya
අනිවා බලනව
රාම් රාජ්
මම බලපු පට්ට ෆිලම් එකක්.මේකේ සමහර කෑලී අමු අමුවේම හින්ද හා දෙමල ෆිලම් වලට කොපි කරලා තියෙනවා.ස්තූතියි සබ් වලට.
sanka
පට්ටම පට්ට ෆිල්ම් එක . තෑන්ක්ස් .
Asanka Pradeep ( Asa )
Ela Ela thanks
Bro, oya hari. nawa taksanaya bavita karala hadapu movies walata wada parani taksanaya bavita karala danata wada hodata temawenuth,visual walinuth anarga tatwaye movies tiyanawa.mama kiyanna kamati water world kiyanneth mama balapu anarga ganyaye movie ekak.ekath poddak balannaDAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍rasikamaya
ඔන්න එහෙනම් සිංහලෙනුත් කොමාන්ඩෝ බැලුව..... බොහොම ස්තුතියි සහෝ
Thisara NEO
thanks saho
Tharindu
elaela niyamay ithing onna mamath gaththa.Arnold innawanam ahana deyak na.Terminator 5 ailla na neda tama ?
dinesh vumukthi
එල සහො ජය වේවා ..............
dinesh vumukthi
dimuthu saho puluwannm Arnold Schwarzeneggerge Total Recall (1990) film ekta sub denna balannako...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ට ෆිල්ම් එකක් ජය වේවා