මේ මම සබ් දෙන හතරවෙනි චිත්‍රපටිය. අර කලින් බයිස්කෝප් අඩවියේ තිබුන Batman The Dark Knight Returns එක බැලුවට පස්සේ තමයි මට මේකට සබ් දාන්න හිතුවේ. මේ කතාවනම් බිහිසුණු, එකක් කියලා කියන්න පුලුවන්. මේක IMDB හි 7.9 ක අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා. මේකනම් මුල ඉදලම, අන්තිම තැන වෙනකම් කම්මැලි නැතුව බලන්න පුල…

මේ මම සබ් දෙන හතරවෙනි චිත්‍රපටිය. අර කලින් බයිස්කෝප් අඩවියේ තිබුන Batman The Dark Knight Returns එක බැලුවට පස්සේ තමයි මට මේකට සබ් දාන්න හිතුවේ. මේ කතාවනම් බිහිසුණු, එකක් කියලා කියන්න පුලුවන්. මේක IMDB හි 7.9 ක අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා. මේකනම් මුල ඉදලම, අන්තිම තැන වෙනකම් කම්මැලි නැතුව බලන්න පුලුවන් තාලේ බයිස්කෝප් එකක් කියලා බය නැතුව කිව්ව හැකි.
කතාව ගැන කියනවනම් මේක පටන් ගන්නේ රොබින් (බැට්මෑන්ගේ හවුල්කාරයා) ගේ මරණින්. ඊට පස්සේ බැට්මෑන් තනියම තමයි වැඩ කරන්නේ. එක දවසක් නගරෙට එන Red Hood කියන කෙනා වටා තමයි කතාව ගෙවිලා තියෙන්නේ. Red Hood සමඟ තිබ්බ සටනකින් බැට්මෑන්ට Red Hood ගේ ලේ සම්පලයක් ලැබෙනවා. ඊට පස්සේ ඒක චෙක් කරලා බැලුවාම ඒ ලේ රොබින්ගේ ලේ වලට සමානයි. ඒත් රොබින් මැරුණේ බැට්මෑන් ඉන්නකොටම නිසා බැට්මෑන් මේකෙන් ගොඩක් පුදුම වෙනවා. එහෙනම්, මේක උනේ කොහොමද? රොබින්ට මොකද උනේ? බැට්මෑන් ට මොන මොන ප්‍රශ්ණ එයිද? කියලා දැනගන්න මේක බයිස්කෝප් එක බලලම ඉන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVDRip පිටපත් සඳහා වලංගු වේ.
2,610 downloadsDownload batman.under_.the_.red_.hood_.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-03-06
Subtitles by
නවින්ද ප්‍රමෝද්
Subtitles
59 comments
mahima
dj
පට්ටම මචං එලස්
lasidu
තෑන්ක්ස් ලොක්කා...පට්ට නේ අනිත් ඒවාටත් දෙන්න
quik
jaya wewa!!!!!!!!!!
was
සිපිරි තවත් ඒවා ඕනේ යාලුවා
ccnp
Thanks
රංග
ජය වේවා නියම වැඩක්
hh
THNq :)
අසංක
හොද වැඩක් මේ වගේ ඒවාටත් සබ් දෙන එක...
naleen
niyamai ....supiri
rusuru | රුසිරු
සුභ පතනවා!!
elakiri
එල එල එලම කිරි සහෝ
nilupa
thnxxxxxxxxxxxxxxx
kalinga
තවත් හොද ඒවාට සබ් දෙන්න ලැබේවා
Harsha Lahiru
Meeka Pattama story Ekak Tiyenne Mn Kalin Baluwa Sab Walata Thanks Macho....
geeth
Thnxz Yalu :D
කැළුම්
මේවට සබ් දෙන්න අඩුවෙන් එහෙව් එකේ බයිස්කෝප් එකේ ඉන්න කොල්ලන් කරන්නේ මහගු සේවයක්..
pubudu
wow...cool
rajitha
අනේ මන්ද ලඟදී ඉදන් මේකේ දාන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනේ...:'(
ganidu
එලස් ...තුති
akila
ජය වේවා
නලින්
කලින් එකත් බලපු එකේ ඔන්න මෙකත් බා ගන්නවා
තැන්ක්ස් වේවා නවින්ද සහෝ...iroshana
meka loku podi katath balanna puluwanda
රොයිලි
බොහොම ස්තූතියි නවීන්ද සහෝ. බලමු එහෙනම් නේ? :P :P
uda
අගෙයි සහෝ, ඔයාටත් මතක ඇති ඔය කියන එක දෙනකොට මමත් ඉල්ලීමක් කළා ඊට අදාල අනෙකුත් කාටූන චිත්‍රපට ටිකටත් සබ් දෙන්ඩ කියලා. ඔයාත් දැකින්ඩ ඇති ඒ බව.
ඇත්තෙන්ම සන්තෝෂයි කවුරුහරි කෙනෙක් ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම ගැන.
ආයිමත් ඒ ඉල්ලීම කරන්ඩ ඕනි නෑනෙ එහෙමනම්...
බලාගෙන ඉන්නවා.
ජය!දිනිඳු සම්පත්
මචං, මේකත් කාටුන් එකක් නේද? මොකක් උනත් ඔන්න මමත් බානවා.. ස්තූතියි. ජයවේවා!
කේ. යූ. ජී. උදාර
තෑන්ක්ස් කොල්ලො......
sanju lakshan
thanx
DilanH
එල බන් batman animated movies සෙට් එකම පට්ට !
හරිඳු
කවුරුත් බලන්න.. පට්ට ෆිල්ම් එක.. එලzස්
upul
300Mb copy akak denna barida
අමීර
Thanks...
Arjuna
thanks
me
Thanks
Uraj Deemantha
කාටූන් එකක්නේ...... :( හරි යන්නේ නෑ..... ඒත් සිංහල සබ් එක වෙනුවෙන් වෙච්ච මහන්සිය වටිනවා..... :)
රාම් රාජ්
ස්තූතියි සබ් වලට.මේ වගේ ඒවාට මම ගොඩක් ආසයි.
SHIWANTHA
BEST DC ANIMATED MOVIE EVER.......
Hasi
meka cartoon ne bn..???????????
yeshu
සබ් බා ගන්ත්තට Extract කරන්න දෙන්නේ නෑ. ෆයිල් එක.
IP Man
alt එක ප්‍රෙස් කරගෙන ඩවුන් බටන් එක ක්ලික් කරන්න
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍shakya
maru,thanx
dimuthu තරංග ඉලුක්කුඹුර
එල ෆිල්ම් එක ජයවේවා.බලමු බලමු
Ieam noon
sub file eka extract wenne na... :(
siraj
ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :) :)Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)Jeewaka Lakruwan
Thamkz bro
zidath
Thnxsssssss
Udara Damith B/K
හොද පිට පතකට අප්ඩේටට් එකක් දෙනවද
Advertisement
niyaaaamai man ada mulin