Watch Trailer

Commando 2: The Black Money Trail (2017) with Sinhala Subtitles | කලු සල්ලි පසුපස….? [සිංහල උපසිරැසි සමග]

ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! Commando (2013)… හින්දි ක්‍රියාදාම චිත්‍රපටි අතරින් සාර්ථකම චිත්‍රපටි ලැයිස්තුවක් හදන්න කියලා බොට කිව්වොත් අනිවා මේ චිත්‍රපටිය ඒ ලැයිස්තුවේ මුල් ස්ථානයක් ආක්‍රමණය කරනවට සැකයක් නැහැ. එකක් ගහපුවාම කිලෝ මීටරයක් විතර දුර විසික් වෙන සටන් තියෙන ඉන්දියානු…

ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

Commando (2013)… හින්දි ක්‍රියාදාම චිත්‍රපටි අතරින් සාර්ථකම චිත්‍රපටි ලැයිස්තුවක් හදන්න කියලා බොට කිව්වොත් අනිවා මේ චිත්‍රපටිය ඒ ලැයිස්තුවේ මුල් ස්ථානයක් ආක්‍රමණය කරනවට සැකයක් නැහැ. එකක් ගහපුවාම කිලෝ මීටරයක් විතර දුර විසික් වෙන සටන් තියෙන ඉන්දියානු චිත්‍රපටි ඕන තරම්. බලපු අයට අමුතුවෙන් කියන්න ඕන නැහැ. Commando කියන්නේ වෙනස්ම ගණයේ “ෆයිට්ස්” අපිට පෙන්නපු චිත්‍රපටියක්. ඒවා දකිද්දී කට ඇරෙනවා කියන්නේ ආයේ කෙල බේරිලා අපිවම යට වෙනකම් අපි දන්නෙත් නෑ. තව පැහැදිලි කරොත් Commando චිත්‍රපටිය නිහඬ වුණේ ඒ සැබෑ වීරයා විද්යුත් ජම්වාල් වෙනුවෙන් වෙනමම රසික උන්මාදයක් නිර්මාණය කරලයි.
ඇයි මං මේ මනුස්සයට සැබෑ වීරයෙක් කියලා කිව්වේ? ඔව් ඇත්තටම මේ අවදානම් සහිත දර්ශන (Stunts) රඟ දක්වද්දී බොහොමයක් නළු නිළියන් ඒ වෙනුවට වෙනම පුද්ගලයන් තමා යොදාගන්නේ. හැබැයි විද්යුත් නම් වෙන අයගේ පානෙන් එළිය බලන බුලට් එකක් නෙමේ. තමන්ගේ Stunts තමන්ගේ අතින්ම අහවරක් කරලා දානවා. ඒ හින්දමයි මිනිහගේ ඇක්ෂන්ස් මෙච්චර රස. 

කතාවෙන් කතාවෙන් කියන්න ආපු දේත් අමතක වෙනවා. ඔන්න Commando රසික පිරිසව පිස්සු වට්ටගෙන තව ආරංචියක් එනවා. ඒ තමා Commando චිත්‍රපටියේ දෙවැනි කොටසක් එළියට එන එක. කාගේත් බලාපොරොත්තු අලුත් කරමින් ඒකේ ප්‍රධාන චරිතයත් විද්යුත් ජම්වාල්ටම හිමි වුණා. කලින් කොටසේ අධ්‍යක්ෂක නම් නෙමේ මෙයා. අලුත් අධ්‍යක්ෂකවරයෙක්. නමුත් ප්‍රධාන චරිතය නම් වෙනස් කරනවා තියා හිතලවත් නැහැ. ගත්තේ විද්යුත් ජම්වාල්මයි, මොකද ඔහු නැති Commando කෙනෙක් කාටවත් හිතාගන්න බැරි හින්දයි.  කරන්වීර් දෝග්‍රා, A One Man Army එකේ වගේම The Black Money Trails එකෙනුත් ඔයාලව හම්බවෙන්න එනවා. ඒ ඇරෙන්න කතන්දර දෙකේ වෙන කිසිම සමානකමක් නැහැ. එකක් නොබැලුවා කියලා අනික බලන්න බැරි කමක් නැහැ..

විකී චඩ්ඩා, ඉන්දියාවේ කළු සල්ලි සම්බන්ධව මාතෘකාව ඇදුනොත් අනිවාර්යෙන්ම ප්‍රධාන චරිතය වෙන්නේ මෙන්න මෙයා. මෙයාව ද වෙනකම් කවුරුත් දැකලත් නෑ, දැක්කත් අඳුර ගන්නත් බැහැ. මිනිහා අහිංසක ගොවියන්ගේ සල්ලි බරගාණකින් තමන්ගේ ගිණුම්පු රවගෙන ඉන්න වංචාකාරයෙක්. අපේ කරන්වීර් තමයි ගේමට බැහැලා මිනිහා ඉන්න තැන හොයාගත්තේ. මිනිහා ඉන්නේ මැලේසියාවේ. හරි ප්‍රශ්නේ ඉවරයිනේ එහෙනම්. එහෙමද? අපෝ නෑ. මිනිහා ඉන්නේ මැලේසියාවෙනේ. එයාව ඉන්දියාවට එක්කන් එන්න ඕන. ආරක්ෂිතව, ඇහි පිල්ලමකටවත් හානියක් වෙන්න නොදී මහ ඇමති ලීලා නෝනා මේකට මැලේසියා යන්න හතරදෙනෙක්ගෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත් කරනවා. එයාලා තමා ACP භක්තාර්, භාවනා රෙඩ්ඩි, සෆර් හුසේන් සහ ශරඩ් පාන්ඩේ. හෝව්.. හෝව්.. කෝ එතකොට කරන්….? මොකක්ද මේ කියන්නේ?

2017 මාර්තු 03 වෙනිදා සිනමාශාලා වලට ආපු Commando 02 : The Black Money Trailsහි විද්යුත්ට අමතරව ආධා ෂර්මා එක්ක ඊෂා ගුප්තව දැකගන්න පුළුවන්. සුපුරුදු පරිදි ප්‍රේක්ෂක උමතුව නොඅඩුව දිනාගන්න මේ දෙවැනි කොටසත් සමත් වෙනවා. IMDb දර්ශකයේත් 5.9ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටිය. අපේ බයිස්කෝප් බලන සෙට් එකත් පුල පුලා බලන් හිටිය එකක් කියලා කමෙන්ට්ස් දැක්කම කියන්න පුළුවන්. එහෙනම් තවත් රස්තියාදු නොකර බොලයිට ඉඩ දෙන ගමන්,මම නවතිනවා

~ ලිපිය-මයුර සුරාජ් ~

කාලෙට පස්සේ තමා උපසිරසියක් කරන්න ලැබුනේ එක නිසා පොඩ්ඩක් පමා උනා නමුත් කොහොමෙන් කොහොමහරි අපේ උදවියගේ තර්ජන හමුවේ හැකි ඉක්මනින් ඉවර කරලා අරගෙන අවා.හැමෝගෙම ලියුම් මහත්තයා තමා මේ ලිපියත් ලියලා දුන්නේ බොහොම ස්තුතියි මයුර මචෝ සහ මේක ඉක්මනට ඉල්ලලා මට විටින් විට දුරකථනයෙන් සහ මැසේජ් වලින් තර්ජනය කල දසන්(වැ.කොටා) මතක් කරගෙනම ගිහින් එන්නම් එහෙනම් සියළුම දෙනාට සුභ දවසක්.ජය.

Naam Hai Akira (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.

19,170 downloadsDownload Commando-2-2017-1.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/20150414_151304-e1429324635165.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

19,170 downloadsDownload Subtitles47 KB

86 comments

  1. Nipuna

    Thnx saho.denkm blan hitye...

  2. Kulanjana Maduranga

    niayamai...denakm balan hitapu filumak..thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Kapila

    Patta machan thanks for sub go forwed

  4. sasindu

    niyamai saho...thanks......

  5. දිල්ශාන් සචින්ත

    නියමයි ජෝනයියා වෙල්කම් බෑක්

  6. Robin Taylor

    මෙන්න බෑවා සබ් එකට බොහොම ස්තුති

  7. Mayura

    වැ. කොටා... "වැ"යන්නේ සැබෑ අර්ථය නිමානය කර වටිනා තිසරපට දිනාගන්න.
    සබට තුතු මචෝ. ජෝනා ඊස් බැක් ඔන් ද ට්‍රැක්

  8. Senura Gunawardena

    Meka awa kiyaddi danena satuta kiyala nima karanna ba saho

  9. prabodha

    Thank u bro..

  10. Max Nuwan Dissanayaka

    link ekak nadda

  11. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

  12. Nuwan

    Kohomada meka download karaganne help me.

    1. Zeal

      baiscopedownloads 1ke tiyenawa link 1ka

  13. kumara

    පට්ට පතුරු... මාර ආශවෙන් බලං හිටියෙ.... බොහෝම ස්තූතියි.......

  14. SPD

    Thanks for the sub!

  15. Kaviya

    Tq bro ✌✌✌

  16. Imesh Akalanka

    thank you saho..jaya wewa......

  17. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  18. R.D

    පට්ට බන්....ඊයේ බාගත්තේ...අද සිංහලෙන්ම බලන්න පුළුවන්.බොහොම ස්තුතියි.....

  19. Gathsara Umesh Kumara

    Kalekin hari dabk kalner..amthk karanne naethuwa...
    Ae athi...bohoom sthuthiy sabat...thawath upasiresiyakin ikmaninm hamuwemmoo...

  20. nimodh

    machan meke link eka nadda?

    1. Zeal

      baiscopedownloads 1ke tiyenawa..

    2. udara daminda

      yalu biscopel download akata yanna link akak dennako serch karata en na

    3. Shashi Präbäth M Sanka

      magnet:?xt=urn:btih:201e6b1408eb5d9dbeab7d2eeae35f5ab55a6656&dn=Commando+2+%282017%29+Hindi+720p+DVDRip+x264+AAC+ESubs+-+Downloadhub&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Fzer0day.ch%3A1337&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

  21. සක්වල මිතුරා

    elow

  22. Zeal

    Thanx Fro Sub... ♥

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    *-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*

  23. Kasun Widusha

    Tnx mcn sub ekata

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Senehas Nimna Liyanage

      රොයිලා bro ab ke baras (2002) hindi film එකට සබ් දෙනවද ලොකු උදව්වක්

  25. Chalana

    thnx bro...

  26. ck

    danna ekek meka download kraganna link eka deepallako

  27. shashika

    tnx machoo baiscope eke siyaluma denata jaya

  28. shashi

    thanks mchn sub 1ta..

  29. Pradeep Chathu Srinath

    machan mama gaththa HDTV pitapata. Maka set wawida??

  30. Udara Damith B/K

    ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!
    මේකේ කොලටිය හොදයිද dvd කොපියේ

  31. darshi

    thanks for sub

  32. thisal

    thanks for sub

  33. Chamara Asanka

    Sub ekta thnx wewa gayan saho jaya wewa

  34. Ajith Priyantha

    aniwa maka anakam balana hitapu akak
    sub akata thanks wawa

  35. H2K|Maxi|

    Baiscopelk ekaa samada jaya

  36. Tharendra

    most waited hindi movie in 2017... thank u so muCh... keep it up bro

  37. lahiru

    elama tnx macho

  38. ravindu prabashwara

    Sub ekata thanks bro

  39. Damith

    thankz mcn sub ekata

  40. ආසිරි ප්‍රියන්ත

    එල එල ජෝනෝ.
    කොහොමහරි කලටවෙලාවට දුන්නා නේ.
    නම්බුව රැක්කා.
    අනිවා ඉතින් මේක බැලිල්ලක් තමයි පොරගේ ඇක්ෂන් නිසා.
    ඔන්න ඔය විදියට හිටහ්න්කෝ පොලු නොතියා රෙද්ද.
    එතකොටනේ ආදරේ හිතෙන්නේ.
    තැන්ක්ස් සබට ආ..

  41. Viraj

    sub ekata thanks saho..

  42. iptX

    elama

  43. Navee

    Thanks for the sub!

  44. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  45. Nelson

    Good Post Friend, Thanks!

  46. Senehas Nimna Liyanage

    නියමයි මචං ..
    කවුරු හරි පුලුවන් නමි ab ke baras (2002) hindi film එකට සිංහල සබ් දෙනවද. ලොකු උදව්වක් යාලුවො.

  47. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  48. Dilruk

    elz mcn

  49. themiya

    ela ela

  50. Ara

    Thanks Bro

Load more comments