ඔන්න කාලෙකට පස්සේ අයෙමත් අලුත් සබ් එකක් අරන් අවා.පොඩ්ඩක් පරක්කු නම් උනා එකට සමාවෙන්න ඕනේ ඔයාලට මතකනේ අපි Commando 1 සහ Commando 2 සදහා මිට කලින් සිංහල උපසිරැසි දුන්නා මේ Commando චිත්‍රපට මාලාවේ තුන්වෙනි එක 2019 නොවැම්බර් 29 එළිදක්වපු තුන්වෙනි චිත්‍රපටයත් කලින් වගේම ක්‍රියාදාම වලින් අඩුවක් පාඩුවක්…

ඔන්න කාලෙකට පස්සේ අයෙමත් අලුත් සබ් එකක් අරන් අවා.පොඩ්ඩක් පරක්කු නම් උනා එකට සමාවෙන්න ඕනේ ඔයාලට මතකනේ අපි Commando 1 සහ Commando 2 සදහා මිට කලින් සිංහල උපසිරැසි දුන්නා මේ Commando චිත්‍රපට මාලාවේ තුන්වෙනි එක 2019 නොවැම්බර් 29 එළිදක්වපු තුන්වෙනි චිත්‍රපටයත් කලින් වගේම ක්‍රියාදාම වලින් අඩුවක් පාඩුවක් නැතිව තියෙනවා වගේම මේ පාරත් කලින් ෆිල්ම් වල වගේම Vidyut Jammwal වැඩි හරියක් සටන් ක්‍රියාදාමයන් ඔහු විසින්ම තමා කරන්නේ.
මේ පාරත් කරන් සිංග් ඩෝග්‍රා (Vidyut Jammwal) එක්ක භාවනා රෙඩ්ඩි (Adah Sharma) තමා ප්‍රධාන චරිතයන් වෙන්නේ කතාව ගැන කිවොත් මේ පර කරන් ට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ නමක් ගමක් නොදන්න ඉන්දියාවෙන් පිට ඉදල අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඉන්දියාවට එරෙහිව ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්න හදන පුද්ගලයෙක්ව ලුහුබදින එක. දවස් 33 ක ඇතුලත එල්ල කරන්න සැලසුම් කරලා තියෙන එතෙක් ඉන්දියාවට එල්ල උන දරුණුම ත්‍රස්ත ප්‍රාහාරය කරන් ට නතර කරගන්න පුළුවන් වෙයිද.? බොරින් නැතිව ක්‍රියාදාම වල අඩුවකුත් නැති හොඳ ෆිල්ම් එකක් කියන්න පුළුවන් කියන ගමන් හැමෝටම නරබන්න ආරාධනය කරනවත් සමගම තවත් උපසිරැසියක් එක්ක හමුවෙනතුරු මම ගිහින් එන්නම්. “සියලු දෙනාටම ජය “
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
43,952 downloadsDownload Commando-3-2019.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-12-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
51 comments
gihan
anuradha999
අම්මෝ මේක එනකල් ගොඩක් කල් බලන් හිටියා... පට්ටම වැඩක්. ජයවේවා...!!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Rukshan37
Ela
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Srimal
අද උදේ බැලුවා
thilina
THQ bro
tava deyak suppa zombi ktavak evilla
Little Monsters
2019mena meka meka dennako
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Suranjan
Thanks jayawewa.....!
indika75
thanks..
kodagoda
tnx sahoo supiriyak dunnata
thanikadaya
බොහොම ස්තුතියි සහෝ මේ කරන සේවයට...ජය ❤️
Thilan Durage
Thanks bro...
tharidu16
ස්තූතියි මචො
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ගයාන් සහෝට සිංහල උපසිරැසියට..ජයවේවා !!
Anonymous
bohoma sthuthi saho...
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
thanks mchan
ravishkaSasanka
thanks
Tharusha Dihara
Thanks bro !!!!!!!!
දමිත් රත්නායක
Another good one. Your subs are always on point, thanks.
දමිත් රත්නායක
Waiting for this. Another good one. Your subs are always on point, thanks.
Shehan
Torrent eka hoyagana baane
Shehan
Anyway Thnkz sahoooo
Shamal manojan
සබ් එකට ස්තූතියි.
Yamla Pagla Deewana Phir Se - 2018 චිත්‍රපටයට සිංහල සබ් දෙන්න පුලුවන්ද?nirodha uthpala
Thx soo much for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
kaglakshitha
thanks Saho
McMillanStyles
Thanks
Ravisara Dharmapala
Supiri movie eka commando 03 elt sarthakwa krla tynwa sub ekt thnks broo
Dinu™️
Tnx for the sub.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ramesb
Supiriyi
Anonymous
supiri
Anonymous
ane julie 2 hindi film eke sub dennako !
Shehan putha
Thanks G R
mindika
Thanks !!!!!!!!!!!!!
jayNP
Thank you.. keep it up good work.. :)
Pramukmili
Thanx bro........
මොළ කකුලුස්
Patta film එක.සිංහල උපසිරසියට ගොඩක් ස්තූතිය......වැඩේ හොදටම කරල තියනව.ජය වේවා....
Shaggie
Thnks mchn
Dhananjaya
Tnx bn
vishwanathmadhushanka
Tnx bro elm
Imesha Ransara
Thnx bro,br rip wlta gahanwanam hodai
oshanda
thanks sahoo
Rumesh dhanushka
Thanks Brother
CharithRandika89
Thanks bro
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
thanks bro
Vishwa
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.commando 1 එකට තමා මම වැඩියෙන්ම කැමති.
Prabodha Jayakody
Thanks...
Anonymous
ME wagema kavacham movei eketh sinhala sub eka danna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහෝම ස්තුතියි