කොහොමද යාළුවනේ, ඔන්න ඉකින් මම සෑහෙන කාලයකට පස්සේ ෆිලුමක් ඇන් එන්න හිතුවා. මේක පුරාණකාතවක් ගැන කියවෙන පරණ ෆිල්ම් එකක්. කොටස් දෙකකින් යුතු කථාවේ පළමු කොටස තමයි මේ. මේක ලංකාවේ ගොඩක් ජනප්‍රිය උණ බව තමයි මට දැනගන්න ලැබුණේ. කොතරම් ජනප්‍රිය උනාද කියනවානම් මේ ගැන චිත්‍රකතා පවා ලියවුණාලු.(විකියා අයියා තමා ක…

කොහොමද යාළුවනේ,
ඔන්න ඉකින් මම සෑහෙන කාලයකට පස්සේ ෆිලුමක් ඇන් එන්න හිතුවා. මේක පුරාණකාතවක් ගැන කියවෙන පරණ ෆිල්ම් එකක්. කොටස් දෙකකින් යුතු කථාවේ පළමු කොටස තමයි මේ. මේක ලංකාවේ ගොඩක් ජනප්‍රිය උණ බව තමයි මට දැනගන්න ලැබුණේ. කොතරම් ජනප්‍රිය උනාද කියනවානම් මේ ගැන චිත්‍රකතා පවා ලියවුණාලු.(විකියා අයියා තමා කිව්වේ) මේ ගැන මාව දැනුවත් කළෙත් විකියා අයියා තමයි. චිත්‍රපටිය නිපදවිලා තියෙන්නේ 1982. 6.9/10 ක IMDb අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. මේකේ රගපාන්නේ අපි කවුරුත් දන්න Arnold Schwarzenegger. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John Milius.
ඔයාලා ගොඩක් අය මේක බලලත් ඇති. ඒත් ඉතිං මම කතාව ටිකක් කියන්නම්කෝ. කෝනන් කියන බාබේරියානුවා (Arnold Schwarzenegger) ඔහුගේ මිනිසුන්ව සමුලඝාතනයට ලක්කරපු මායාකරුවාගෙන් පළිගැනීම ගැන තමයි මේකේ කතාව ගෙතිලා තියන්නේ. කෝනන් පුංචිකාලයේම ඔහුගේ දෙමව්පියන් ඇතුළු ගම්වැසියන්ව සමුලඝාතනයට ලක්වනවා. පසුව ඔහු හොරෙක් බවට පත්වෙලා කඩුවක් ඇතුළු ඔහුට අවශ්‍ය දේවල් සොයාගන යනවා. එ් අතරමගදී ඔහුට කාන්තාවකුත් මුණගැහෙනවා. ඉතිං කතාව බලන්නකෝ…..
මෙහි දෙවන කොටසින් නැවත හමුවනතුරු ජය.
Conan The Destroyer (1984) – ළඟදීම…,
Conan the Barbarian (2011)
1DFE05E372C72B15032DA62E30113CC35DBFDE40 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,162 downloadsDownload Conan.the_.Barbarian.1982.baiscopelk.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
17 comments
Isu DP
නලින්
නියමයි සුරේනි අක්කා !
මෙන්න දිලා නේ බෙලේ! දැන්ම බා ගන්නවා !
ජය වේවා!
Global
Thanks Sis..!
Sisira Hegoda
Thanks.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Jack
නියමයිනේ.
ආරිනෝල්ඩ් අයියා ඉන්නවනම් ඉතින් අතාරින්න පුලුවන්යැ.
බොහෝම ස්තුතියි අක්කේ සබ් එකට.
ඊලග එකට නම් මෙච්ච්ර කල් ගන්න එපෝ. :)Naween
හපොයි...මේක නම් බලන්නම ඕනේ.උපසිරසියට බොහොම ස්තූතියි...
Kulanjana Maduranga
niyamai...........subata thanks SURENI akke.digatama sub denn.jaya wewa............
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මමත් සබ් එක ගත්තා සුරේනි අක්කේ
ආර්න්ලෝඩ් සිටි නම් නොබලා කොහොමෙයි.
සබට තුති....අනිත් එකත් ඉක්මනටම දෙන්න ජය!! :) :)jayasekara
බොහෝම ස්තුතියි
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සුරේනි :P ජය
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි පැරණි උනත් මේ වගේ හොඳ චිත්‍රපටයකට උපසිරසි දුන්න එකට. අනිත් එකත් ඉක්මනට දෙන්න ලැබේවා,ජයවේවා.
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
මේ ෆිල්‍ම් එකට සිංහල උපසිරැසි ලබා දීම පිළිබධව ස්‍තූතිය පුද කරනවා.
මේ ගමන කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා.!!!!!!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!“චූටී මල්ලි”
ඉස්සර බලලා තියෙ
පරන උනාට නියම 1ක්
සබට තුති
ඔබට ජය.............Tharindu Perera
patta kathavak vagee...
ani innavanam kohoma nobala innadaa??
meyage parana filmuth niyamai..
kiyanna varaddak aththema nahaa....
mekath bagananvaa..
thanks akke sub ekatahh...රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. සුපිරි එකක් නොවැ බස්සලා තියෙන්නෙ. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
hatharasingha
Sub ekata thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Niyamai Sureni Sahodari.....
Subata Thuthi....
Jaya Wewa.... :-) :-P