ඔන්න එහෙනම් කොමික් රසිකයන්ට අරන් ආවා DC ලගේ අලුත්ම ඇනිමේෂන් චිත්‍රපටිය. Constantine: City of Demons ඔබ වෙත රැගෙන එන්නයි මේ සූදානම.. කතාව ආරම්භයේම දැකගන්න පුළුවන් ජෝන් කොන්ස්ටන්ටින්ගෙ අතීත සිදුවීමක් පෙන්නනවා.. කොන්ස්ටන්ටින් මානසික රෝහලක ඉන්නෙ. එයාගෙ හොදම යාළුවා වෙන චැස් එයත් එක්ක ඉන්නවා. ඉතින් මේ සි…

ඔන්න එහෙනම් කොමික් රසිකයන්ට අරන් ආවා DC ලගේ අලුත්ම ඇනිමේෂන් චිත්‍රපටිය. Constantine: City of Demons ඔබ වෙත රැගෙන එන්නයි මේ සූදානම..
කතාව ආරම්භයේම දැකගන්න පුළුවන් ජෝන් කොන්ස්ටන්ටින්ගෙ අතීත සිදුවීමක් පෙන්නනවා.. කොන්ස්ටන්ටින් මානසික රෝහලක ඉන්නෙ. එයාගෙ හොදම යාළුවා වෙන චැස් එයත් එක්ක ඉන්නවා. ඉතින් මේ සිද්ධියෙන් පටන් ගන්න කතාව පාදක වෙන්නෙත් චැස්ගෙ දුව ට්‍රිෂ් වටා. අවුරුදු ගානකට පස්සෙ චැස් කොන්ස්ටන්ටින්ව හොයාගෙන එනවා. ඇවිත් කියනවා තමන්ගෙ දුව ට්‍රිෂ් අභිරහස් විදිහකට කෝමා තත්වයකට පත්වෙලා කියලා. ඒකට හේතුව අදුරු මායාව කියලත් කියනවා.. ඉතින් කොන්ස්ටන්ටින් යනවා ට්‍රිෂ්ව පරික්ෂා කරලා බලන්න.
ට්‍රිෂ්ව පරික්ෂා කරලා බලද්දී කොන්ස්ටන්ටින්ට දැනගන්න ලැබෙනවා ට්‍රිෂ්ගෙ ආත්මය හොරකම් කරලා කියලා. ඉතින් ඒ ගැනත් වැඩිදුර හොයලා බලද්දී ආත්මය හොරකම් කෙරුව කෙනා කොන්ස්ටන්ටින්ට ආරාධනය කරනවා ලොස්ඇන්ජලීස්වලට ඇවිත් මුණගැහිලා යන්න කියලා.. ඒ අනුව චැස් සහ කොන්ස්ටන්ටින් දෙන්නම යනවා ලොස්ඇන්ජලීස්වලට. එහෙදි සිද්දවෙන්නෙ හරි අමුතු දේවල්. ඉතින් අදාළ තැනට ගිහිල්ලා බැලින්නම් එතන ඉන්නෙ බරූල් කියලා ආත්ම හොරකම් කරලා බලවත් වෙන යක්ෂයෙක්. මේ යක්ෂයා ජෝන් කොන්ස්ටන්ටින්ට යෝජනාවක් කරනවා එයා වෙනුවෙන් වැඩ කරන්න කියලා. ඒ වගේම කොන්ස්ටන්ටින්ට පවරන රාජකාරිය වෙන්නෙ තව යක්ෂයින් පස්දෙනේක්ව විනාශ කරලා දාන එක.. ඒ විදිහට තමයි කොන්ස්ටන්ටින්ට ට්‍රිෂ්ව බේරගන්න තියෙන්නෙ.
ඒ වගේම දැකගන්න පුළුවන් කොන්ස්ටන්ටින්ගෙ අතීතයේ අදුරු මතකයක් වෙලා තියෙන ඇස්ට්‍රාට හැබෑවටම වෙච්ච දේ… ඒ වගේම ඒකට සම්බන්ධ වුන යක්ෂයා නෙගාල්ව එහෙමත් මේ චිත්‍රපටියෙන් දැකගන්න ලැබෙනවා. කොන්ස්ටන්ටින්ට යක්ෂයන්ව පරාද කරන්න උදව් කරන තව අය එහෙමත් ඉන්නවා.
හොදයි එහෙනම් මේ ටික විතරක් ඇති වෙයි. කතාවේ සාරාංශයක් වගේ තමයි මෙතන කියලා තියෙන්නෙ.. එහෙමනම් කට්ටියම බාගෙනම බලලා ඉන්නකෝ.. යළි ඉක්මනින්ම උපසිරසියකින් හමුවෙමු. ඔබ සැමට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BDRip පිටපත සඳහා අදාළ වේ.
6,816 downloadsDownload Constantine-City-of-Demons-2018.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
37 comments
sachintha
Ayesh Prashan
Thank You
Sherlock holmes
Thanks bro
Mawan Geethanjana
thanks for sub
dsdkavishka
Thenks bro sub ekata
Damitha Ranasinghe
Tnx Brother ;)
Kavinda
sub akata thanks saho
Gayan_madushanka_
Thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Castlevania (TV series) සබ් දෙන්න පුලුවන්නම්
ජය වේවා!Sohan Harshana
උපසිරසියට බොහොම ස්තූතියි.
ජය වේවා!!!Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි..... ජයවේවා.......!!!!!!!!!!!!!!!!!
w.Pasindu kalhara
Thanks bro සබ් එකට ❤❤
D.Chamara
bohoma sthuthi sahooo
Eranda Malith 2.0
Thanks mcn sub ekta
Alpha
thanks machan sub ekata
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ranga11112
Thanks yaluwa...sub aka gatta, Digatama Sub denna..bs
යුරාන් ධනුක
බොහෝම ස්තූතිය
YasasPerera
sub ekata thanks. good choice
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Jaime Lannister
thnx bro......
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
Kulanjana Maduranga
subata thanks...
Akila shehan
Sub ekata thanks..
sathya
thanks bro
aks
Thanks...
sayuru_tharanga
Sthuthi saho upasirasiyata
AsithaDilruwan
Ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
macknal d.i
Thanks.....
Sajithlakshan
thanks .............
Lakshan
Thanks Bro.
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Hashan M. Priyadarshana
Thank you machan sub ekata
gayanmagee
thanks
RandiS
තෑන්ස් බ්‍රදර් සබ් එකට!
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය