Watch Trailer

Winter Ridge (2018) Sinhala subtitles | අභිරහස් ඝාතකයා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුුවනේ.ඔන්න මම දෙවනි උපසිරසත් අරන්න ආවා.පලවෙනි උපසිරසෙ උන වැරදි අඩුපාඩු අවම කරන්න මේ උපසිරසෙදි උත්සහ කලා.සාර්ථකයි කියල හිතනව.මේ චිත්‍රපටය මට වෙන් කරල දුන්නට හසන්ත අයියට ස්තුතිවන්ත වෙනවා.මේ උපසිරසෙ අඩුපාඩු පෙන්නන්න කියලත් ඉල්ලනව. මේ පාරත් මම අරන්ආවේ ත්‍රිලර් ගනයේ චිත්‍රපටයක්.IMDB දර්ශ…

ඉතින් කොහොමද යාළුුවනේ.ඔන්න මම දෙවනි උපසිරසත් අරන්න ආවා.පලවෙනි උපසිරසෙ උන වැරදි අඩුපාඩු අවම කරන්න මේ උපසිරසෙදි උත්සහ කලා.සාර්ථකයි කියල හිතනව.මේ චිත්‍රපටය මට වෙන් කරල දුන්නට හසන්ත අයියට ස්තුතිවන්ත වෙනවා.මේ උපසිරසෙ අඩුපාඩු පෙන්නන්න කියලත් ඉල්ලනව.

මේ පාරත් මම අරන්ආවේ ත්‍රිලර් ගනයේ චිත්‍රපටයක්.IMDB දර්ශකයෙ ලැබිල තියෙන්නෙ 4.5 ප්‍රමානයක් නමුත් මගේ පෞද්ගලික මතේ නම් ඊට වඩා හම්බවෙන්න ඕන කියල.ඒක කමක් නැ.මේක බිතාන්‍යය චිත්‍රපටයක්.මේක නිකුත් වෙලා තිබුනෙ සැප්තැම්බර් 18 මේ වසරෙ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Dom Lenoir.මේ කතාව ලියල තියෙන්නෙ Ross Owen Williams .මේ චිත්‍රපටය පුරා විනාඩි 86 දාවනය වෙනව.හැම මිනිත්තුවකම කුතුහලය උපරිමයි.සම්මානත් කීපයක්ම ලැබිල තියෙනව.

ඇත්තටම මේ කතාව දිග හැරෙන්නෙ ඪිමෙන්ෂියා කියන රෝගයත් එක්ක.මේ කතාවෙ ප්‍රධාන චරිතය තමා රයන් කියන්නෙ.ඔහු රහස් පරීක්ෂකවරයෙක්.රයන්ට ලස්සන බිරිදක් ඉන්නව ඇය සාරා.එදා සාරගෙයි රයන්ගෙයි විවාහ සංවත්සරය.රයන් ඔහුගෙ වැඩත් එක්ක පොඩ්ඩක් කාර්ය බහුල වෙනව.කොහොමහරි රයන් ඉක්මනට ගෙදර යනව තම බිරිද සමග සංවත්සරය සමරන්න.නමුත් රයන්ට නොහිතන දේකටතමා මුහුන දෙන්න වෙන්නෙ ඒ තමා සාරා ගෙදර එනකොට රිය අනතුරකට මුහුණදීල රෝහල් ගත කරල.රයන් හොදටම දුක් වෙනවා.රයන්ට බිරිදගෙන් ආව හඩපටයක් හම්බවෙනවා.මේ හඩ පටයත් එක්ක රයන්ට රිය අනතුර ගැන පොඩි අදහසක් එනව.ඔහු ඒ අනතුර කරපු පුද්ගලය පසුපස පන්නන්න පටන් ගන්නව.

ඔන්න කතාව වෙන පැත්තකට හැරෙනව.රයන්ට හා ඔහුගෙ පරීක්ෂක කණ්ඩායමට අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙක් ගෙ සිරැරක් හමු වෙනව.ඔහු මාලු බාන්න එන පුද්ගලයෙක්.ඔහුගෙ මරනය හෘද්ධයාබාදයක් වගේ පෙන්නල තියෙන්නෙ නමුත් රයන්ගෙ යාළුු‍වො හොය ගන්නව මේක ඝාතනයක් කියල.ඔවුන් මේ මරනය පස්සෙ පනනන්න ගන්නව.ඔන්න ඔය අතරතුරෙතමා අර මම කලින් කිව්ව ඪිමෙන්ෂියා කියන රෝගය සම්බන්ධ වෙන්නෙ.අන්තිමට ඝාතකය හොයා ගත්තම ඔයාලටම පුදුම හිතෙයි මෙයාද ඝාතකය කියල.කුතුහලය නම් උපරිම චිත්‍රපටයක්.යාළුුවන්ට බලන්න ආරාධනා කරන ගමන් නවතින්නම්.හොද නරක කමෙන්ට් එකකුත් දාන්න.තව උපසිරසකින් හමුවෙමු.

ඡය වේවා!.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB RIP පිටපත් සඳහා අදාළ වේ.

4,325 downloadsDownload Winter-Ridge-2018.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රදීප ගයන්ත නිමල්සිරි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-16+
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,325 downloadsDownload Subtitles35 KB

26 comments

  1. New day

    සුපිරි machan

  2. gihan perera

    නියමයි මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...

  3. Prabodha Madhusankha Hettiarachchi

    Thriller kiyannenm aniwa balanawa. Thanks broo sub ekata...

  4. nalin.kumara0510

    Thanks bro good luck.

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. thusith9186

    patta machan.thanks kolla

  7. Sajiya99

    Thanks saho sub rkata

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. sanjeewakbg

    Thanks bro...

  10. ranga11112

    Thanks Saho...

  11. Hiranhiru

    දෙවෙනි උපසිරැසියට සුබ පැතුම්..
    දිගටම උපසිරැසි දෙන්න.
    තෙරුවන් සරණයි...!

  12. Amila Akalanka

    එලම සහෝ සබ් එකනම් මරු

  13. බොබී

    ළඟදි බයිස්කෝප් එකට සෑහෙන අළුත් අය එකතු වෙලා වගේ. ඉක්මනටම 50 ගහන්න ලැබේවා කියලා පතනවා.

  14. Mahesh Madusanka

    Sub Ekata Thanks Good Luck

  15. Kulanjana Maduranga

    subata thanks...

  16. Nirosha Nirosha

    thanks,,,ela

  17. Rawickrama

    Sub ekata Thank You

  18. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  19. chathu@madhu

    why these days didn't out action movie? we r waiting................
    like (the 12th man) plz release WB, Colombia, Marvel these kinds of movies

  20. MadhuBandara

    thank you....

  21. chamarasamarakoon17

    American Animals (2018) 720p Movie Direct Download
    Download Link =https://cll.press/x7bnk4

  22. AsithaDilruwan

    Ela saho thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. madhusankha

    Thanks bro...

  25. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  26. sandharu

    Thanks broo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.