Watch Trailer

Contagion (2011) With Sinhala Subtitles | මාරක රෝග වාහකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ආයෙත් උපසිරසියක් අරගෙන ආවා එහෙනම්. මේක කරන්න හිතුවට වඩා කල් ගියා. Champions Trophy එකත් පටන් ගත්තනේ. ඒක බලන්නත් ඕනෙනේ. අදත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටියක් තමා අරගෙන ආවේ. 2011 Release වුනු ෆිල්ම් එකක්. කවුරුත් සබ් කරලා නෑ, ඉතින් මම කරන්න බාර ගත්තා. අපේ අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා ආද…

 

ආයුබෝවන් හැමෝටම! ආයෙත් උපසිරසියක් අරගෙන ආවා එහෙනම්. මේක කරන්න හිතුවට වඩා කල් ගියා. Champions Trophy එකත් පටන් ගත්තනේ. ඒක බලන්නත් ඕනෙනේ. අදත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටියක් තමා අරගෙන ආවේ. 2011 Release වුනු ෆිල්ම් එකක්. කවුරුත් සබ් කරලා නෑ, ඉතින් මම කරන්න බාර ගත්තා. අපේ අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා ආදරෙන් මතක් කරන්න ඕනෙ. එයා තමා මේක කරන්න කියල කිව්වේ.

කතාව පැත්තට ගියොත්, මේක අති සාර්ථක නිර්මාණයක්. ලොව පුරා ආදායම ඩොලර් මිලියන 135 ඉක්මවනවා. පහුගිය අවුරුදු කිහිපයේ ඉඳලම වසංගත නැත්තන් වයිරස් වගේ දේවල් නිසා ලෝක විනාශ ගැන ෆිල්ම් ගොඩක් ආවනේ. මේකත් ඒ වගේ තමා. හැබයි මරාගැනිලි, සොම්බි සීන් ඒවා මුකුත් නැහැ.

බෙත් එම්හොෆ් කියල ගෑනු කෙනෙක් hong kong වලට ට්‍රිප් එකක් ගිහින් ආපහු ඇමෙරිකාවට එනවා. එන්නෙ අලුත්ම අලුත් වයිරස් එකක් බෝ කරගෙන. ඉතින් මෙයාගේ මාර්ගයෙන් මේක හැමතනම පැතිරෙනවා. ඇමෙරිකාවේ විතරක් නෙමේ. ලෝකේ වටේම. වෛද්‍යවරු එන්නත් හොයන්න මහන්සි වෙනවා. සමහර කුහක මිනිස්සු මේක අවස්ථාවක් කරගෙන සල්ලි හොයන්න පොරකනවා. දුවව බිරිඳයි පුතයි නැති වුනු තාත්තා කෙනෙක් දුවව ආරක්ෂා කරන හැටි. ජිවිතේ ගැන හිතන්නැතුව වයිරස් එක ගැන හොයන වෛද්‍යවරු. තමන්ගේ ගම ගැන හිතල නීති විරෝධිව ගෝලීය සෞඛ්‍ය නිලධාරියෙක්ව පැහැරගන්න චීන ජාතිකයෙක්. මේ වගේ චරිත විශාල ප්‍රමාණයක් මේ ෆිල්ම් එකේ අපිට බලන්න පුළුවන්.

ඉන්නෙත් සුපිරිම නළු නිලි සෙට් එකක්. The Martian ෆිල්ම් එකෙන් නම තියපු Matt Damon, Iron Man සීරිස් එකේ Pepper ට පන පොවපු, Gwyneth Paltrow, Titanic කෙල්ල කියල අපි හැමෝම දන්න Kate Winslet ඒ වගේම Jude Law සහ Marion Cotilard වගේ සුපිරිම සෙට් එකක් ඉන්නවා. IMDb අගය 6.6යි. එතැනින්ම කතාව ගැන හිතාගන්න.

එහෙනම් රස විඳින්න. ජයවේවා! තෙරුවන් සරණයි!

 

Contagion (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Contagion(2011).720p.BluRay.x264-[YTS.AG]

Contagion(2011).1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

38,427 downloadsDownload Contagion-2011.zip105 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Amila-Kalhara-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල කල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අමිල කල්හාර

Subtitles

38,427 downloadsDownload Subtitles105 KB

77 comments

  1. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

    1. අමිල කල්හාර

      ජයවේවා සහෝ!

  2. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තූතියි සහෝ

    1. අමිල කල්හාර

      ජයවේවා සහෝ!

  3. thisal

    බොහෝම ස්තුතියි

    1. අමිල කල්හාර

      ජයවේවා සහෝ!

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    1. අමිල කල්හාර

      දිගටම මේ සහයෝගය දෙන්න, ඒක වටිනවා. බොහොම ස්තුතියි!

  5. Ravin Laksitha

    ෆිලුම නං බා ගත්ත දැන් බැලිලිලක් තියන්නේ ......බලලම කියන්නන්කෝ අමිල මලයාගේ වැඩ කොහොමද කියල.......

    1. අමිල කල්හාර

      හී.. අනිවා බලන්න Ravin අයියේ. මලයගේ වැඩ බලන්නකෝ..

  6. Dulanga

    Thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. අමිල කල්හාර

      අනිවා සහෝ! ජයවේවා!

  8. Jack

    නියමයි මචෝ…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය….

    1. අමිල කල්හාර

      ජයවේවා සහෝ!

  9. kumara

    අපි වෙනුවෙන් කරන ම් ස්වය අගෙයි. අනේක වාරයක් ස්තූතියි ගොඩාක් පිං.

    1. අමිල කල්හාර

      සුළු දෙයක් සහෝ! ජයවේවා!

  10. අසිත

    Kate Winslet inna nisa balanna hithan hitiye
    elama saho thanks

    1. අමිල කල්හාර

      Thanks Asitha Aiye! Jayawewa!

  11. sunimal

    Thanks machan sub ekata.... film eka hoda ati balala ennam enam... jaya wewa....

    1. අමිල කල්හාර

      Aniva macn. Jayawewa!

  12. pramuk

    thanxxxx

    1. අමිල කල්හාර

      Welcome

  13. ‌කසුන් S ජයලත්

    බොහොම ස්තූතියි උපසිරරැසියට... ජය වේවා සහෝ..

    1. අමිල කල්හාර

      ජයවේවා සහෝ!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. අමිල කල්හාර

      ජයවේවා රොයිලි අයියේ!

  15. hasith

    tnx sahoo

  16. ashan alnkanath

    thanks.....................................

  17. Madusanka

    Thanks bro

  18. nirosha

    මෙකනම් නියම ෆිල්ම් එකක්. මුලින් කම්මලි ඇති කියල හිතුවට බලද්දි වෙලව යනව කියල දැනුනෙම නැ. ඒ තරම් සුපිරි. මෙකට සබ් කරට ගොඩක් ස්තූතියි

  19. nimal dissanayake

    අමිල!
    ඔයාත් බයිස්කෝප් සයිට් ඒකට අමිල සම්පතක්,
    වැඩිය සබ්ස් කරන්න වෙලාවක් නැහැ වගේ පෙනෙනවා වුණත්
    කරන ටික සුපිරියටම කරන අමිලට
    මෙන්න තුති මල් මිටක්.
    කිසිසේත් නොහිතන ආකාරයේ
    අනුමාන නොකරන ආකාරයේ
    කුතුහලය සපිරි ෆිල්ම් එකක්,
    කම්මැළි නැතිව අසාවෙන් බැලුවා!

  20. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  21. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  22. Wayantha Sandaruwan

    thank u bro

  23. thilinasand

    Coronavirus

    1. MarshWalk

      අවටරුදු 10කට කලින්...❤️

  24. Waruna Kamalawansha

    නියමයි බොේහම් ස්තූතියි

  25. Ash Jay

    Thank you bro. Keep it up...

  26. McMillanStyles

    Thanks

  27. [email protected]

    Coronavirus 1ක අවුරුදු 8කට කලින් පැහැදිලිව පුරෝකතනය කල සිනමා පටයක්.. ස්තූතියි උපසිරසි වලට

  28. Anonymous

    Thanx bro ✌

  29. tharindunish

    Thanks brother

  30. balasooriya

    ෆිල්ම් ඒක ගන්ෙන් ෙකාහාමද

    1. Udaraonline

      Baiscopedownload ekata gihin download karaganna

  31. Tharindu Athukorala

    බොහොම ස්තුතියි මචන් ;)

    1. Udaraonline

      Thank you soo much ❤

  32. lasaaa

    thankyou bro

  33. Shaggie

    Thnks mchn

  34. nimesh

    thanks for subtitle. filma bala bala gedarat wela parissamen edapalla hemoma.

  35. රිශාන්ත

    අමිල මල්ලිගේ මිල කළ නොහැකි සේවය

  36. Asitha.pramoth

    බොහොම ස්තූතියි

    1. MAALNATH

      Thanks ............good luck ................

  37. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  38. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  39. Desandu Wanniarachchi

    math 2020 corona scene eken passe balanna awe

  40. Leeroxxroxx

    Thank you machan.

  41. akhila upendra

    ada (2020) thamai me film eke thiyena dewal hariyatama practically therenna ganne

  42. suranuwan

    thanks..

  43. jayNP

    Thank you.. keep it up good work.. :)

  44. Dewadithya

    Thanks for sub!

  45. Sandun92

    thank you machan

    1. Irosha

      Thanks for subtitle

  46. chinthaka_priyadrshana

    Covid - 19 Story ekamai bro....Godaak Thanks...............

    1. Anonymous

      Man sub eka download karagatta bro ekata match wena video ekak newei man download karan thiyenne.. mata video link ekak denna puluwanda download karaganna

  47. Malith

    ada kale ativi tibena covid19 virus ekata galapena film eka.thanks machoo sub ekata.

  48. Kasunabayasekara

    Thanks bro

  49. Supun M. Hettigoda

    ස්තුතියි කිව්වා එහෙනම්.. ජයෙන් ජයම!

  50. Anonymous

    Sub eka english ne thiyenne

Load more comments