ඔන්න මම කලින් කිව්ව විදියටම අමුතු විදියෙ ඉංග්‍රීසි චිත්‍රපටිය අරගෙන ආවා. නිරෝෂන් හේවගේ සහෝදරයයි, මමයි එකතු වෙලා තමා මේ සලරුව උපසිරසි ගැන්වුවේ. මෙම චිත්‍රපටිය මම මෙතෙක් කාලයකට දුටු වෙනස්මආකාරයේ කථා තේමාවක් රැගත් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. මුල සිට අගටම, කිසිම කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි චිත්…
ඔන්න මම කලින් කිව්ව විදියටම අමුතු විදියෙ ඉංග්‍රීසි චිත්‍රපටිය අරගෙන ආවා. නිරෝෂන් හේවගේ සහෝදරයයි, මමයි එකතු වෙලා තමා මේ සලරුව උපසිරසි ගැන්වුවේ. මෙම චිත්‍රපටිය මම මෙතෙක් කාලයකට දුටු වෙනස්මආකාරයේ කථා තේමාවක් රැගත් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. මුල සිට අගටම, කිසිම කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටියක් ලෙස මේ චිත්‍රපටිය නම් කළ හැකියි. එසේම මෙම චිත්‍රපටියේ මා දුටු තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ, ඉතාමත්ම තාත්වික ආකාරයට සිද්ධි නිරුපණය කර තිබීමයි. හොඳින් බලන්න, මෙම චිත්‍රපටියේ මුලින් පෙන්වන ලස්සන පුෂ්පයන්, අවසානයේදී මිලින වී යන ලෙසම, මෙහි කථා නායිකාව සෑම්ගේ, මලක් වැනි සුන්දර වතද, අවසනදී මිලින වී යන ආකාරය.
අපි දැන් චිත්‍රපටියේ කථා තේමාව දෙසට මදක් හැරෙමු. “සමන්තා (සෑම්)” කියන්නේ යොවුන් වියේ පසුවන තරුණියක්. ඇගේ පෙම්වතියගේ නම තමා “නිකී” කියන්නේ. (වැරදිලා ටයිප් උණා නෙමෙයි, ඇත්තටම සෑම් ට ඉන්නේ පෙම්වතෙක් නෙමෙයි, පෙම්වතියක්:P) ඉතින් දවසක් සෑම් යාළුවෙකුගේ උත්සවයකට තනියම යනවා. එතැනදී හමුවන පුද්ගලයෙකු විසින් ඇයව අපචාරයකට ලක් කරනවා (චිත්‍රපටිය නරඹන විට ඔබට සිතෙයි මෙය අපචාරයක් නොවේය කියා, නමුත් මත් ද්‍රව්‍ය නිසා සිහි විකල් වී සිටින අයෙක් යම්කිසි දෙයකට පොලඹවාගැනීම අපචාරයක් ලෙසයි අර්ථ දැක්විය හැකි වන්නේ.) . මේ දේ නිසා තමා, සමන්තගේ සම්පුර්ණ ජීවිතයම අවුල් ජාලයක් වීමට පටන් ගන්නේ. ඇයට මේ නිසා තමන්ගේ පෙම්වතිය පවා අහිමි වෙනවා. ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදු වන්නේ ඉහත කී සිදුවීම නිසයි. ඇයට මුහුණ දීමට සිදුවන මේ භයානක මෙන්ම ශෝචනීය ඉරණම කුමක්ද කියා අපි මේ චිත්‍රපටිය නරඹලාම දැනගමු නේද? පොඩි ඉඟියක් දෙන්නම්, මේක හඳුනා නොගත් භයානක වයිරසයකට සම්බන්ධ දෙයක්.
තව දෙයක් කියන්න ඕන, කෑම කන ගමන් මේ චිත්‍රපටියේ අන්තිම කොටස නොබලනවා නම් තමා හොඳ:P. එහෙනම් මේ චිත්‍රපටිය නරඹලා, අනිවාර්යයෙන්ම comment එකකුත් දාල යන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම හැමතිස්සෙම කියනව වගේ , ඔබේ අදහස් දැක්වීම් අපිව තවත් උපසිරසි නිර්මාණය කිරිමට දිරි ගැන්වීමක් වනවා. ඔබට ජය.
c2b55e6623d2dec59214ab5d113dd8f431b454de ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,184 downloadsDownload Contracted.2013.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට හා “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
58 comments
Osanda
Isu DP
Niyamai.. Dennekuke Wadak...
Lipiya Hodata Thiyenwa..
Eka Kiyewwahama Movie Eka Nobalama Baha..
( Nathath Balanwa.. 18+ Ne... :-P )
Dennatama Thuthi....
Jaya Wewa !!! :-) :-PKulanjana Maduranga
wenada dena 18+ walata wda wenas nirmanayak wge.elazzzzzzzzzzz.subata thanks ISHARA & NIROSHAN sahola dennatama.digu gamanak ymu.jaya wewa.......
Sisira Hegoda
Thanks.
නලින්
ස්තුතියි ඉෂාර හා නිරෝෂ සහෝලා දෙන්නටම
අමුතු ආරක කථාවක් වගේ!
අන්තිමට කියපු දේටනම් ගොඩක් ස්තුතියි! මොකද වැඩි හරියක් ෆිල්ම් බලන්නේ කන ගමන් නේ!
ජය වේවා!
Thanu
2nnatama thanx qwa on...
HimEshCrEeD
ජයහෝ බොහොම පින් ඔබලාට
Global
Thanks Dennatama. Poddak Parakku Unath Me Movie Ekata Sub Dunna Eka Loku Deyak.
Great Work. Thanks Again..Ayesh
Thank You..
rock hasi
baiscope kattiya me film eka denna ko.plz Naiyaandi (2013)
dilruwan
ela, thanks
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ටෙලරේ බැලුවා..
පස්ට පහරක් වගේ..
ඒ නිසා ඔන්න බාන්න දෑවා..
ගොඩ දවසකින් හොරර් එකක් බැලුවෙත් නැ...
එහෙනම් තැන්ක්ස් වේවා සහෝලා දෙන්නටම සබ් එක අරගන ආවට..Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)“චූටී මල්ලි”
දාල තියෙන පික් එකට
අනුවනම් හොද භාන්ඩයක් වගේ
සබට තුති
ඔබලාට ජය.......Tharindu dilshan
*******බොහොම ස්තුතියි*******
Amanda Jayasinghe
mm..hnda movie ekak wage..aniwa bagena balanna...sub dunna sahota jayen jaya...
සදීෂ් රවිදු
ඔබට තුති සහෝ.....
දිගටම කරගෙන යන්න.
ඔබට ජය...!chandima
නියමයි නියමයි මේ වගේ වෙනස්ම කතා දිගටම ඕන ඒවායෙත් පොඩ් ගතියක් තියෙනවා... සුභපැතුම් ඔබ දෙපලට..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි දෙන්නාටම :D :D ජය
KaSuN
supirima ekakat sub dala...ela machn...godak thanx
nalaka
thanks machan
Shamal
Ela Kollo denek ne Film 1 wage neme ne ;)
nelum nethanjana
thank u wewa saho...
amila
niyama vedak
Niluka
hodai wage balamu
thanksme
Thanks
thilina
බොහොම ස්තතියි :D
Aravinda
Thanks
jack
ස්තුතියි දෙන්නටම.....
කතාව හොදයි වගේ...shani
thanks
Janith
Patta
ud@IDM
thanks
tharindu
ela kollane,balala aye ennam me paththe,mamat damma onna,jayaweva
kasun
දිගටම සබ් කරමු .
සුභ පැතුම් !Sanjaya
Thanks Saho..... Balala wisthara kiyannam
Rashmika
thanks lot sahola 2ntma..Jaya Wewa!!!!!!!!!!!!!!
Aditha Praween
ඇස් පියාගෙන තමයි බලන්න වෙන්නේ එහෙනම් !
කොහොම වුණත් සබ් එකට ස්තුතියි !
දිගටම සබ් දෙන්න .
:Dඉෂාර වෙත්තසිංහ
මා දිරිමත් කිරීමට අදහස් දැක්වු ඔබ සැමට ස්තුතියි………..
හැමදාම මගේ සබ් ගැන අදහස් දක්වන ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි………
වෙන් වෙන් වශයෙන් ඔබ සියලු දෙනාට ස්තුතියි කියා කීමට අවැසි වුවත්…………..
එක් අයෙකු හෝ මඟහැරී, කාගේ හෝ හිත රිදෙයි යන හැඟීම නිසා…………
මා, මෙලෙස අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට පොදුවේ “ස්තුතියි” කියා කියමි…………
ඔබට ජය…………..Bihan
thawama DL wenawa banz thx
ayesh
යාළුව මේක super. thanks මේක දුන්නට, තව filmතියනව් තියනව beastly කියල. ඒක තාම දීල නැද්ද කොහෙද. අනේ පුළුවන්නන් ඒකෙ sub එකත් ඉක්මනට දෙන්නකෝ...
රොයිලි
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kamal
patta
gihan
සිංහල උපසිරසියට ගොඩක් පින්
ඉෂාර වෙත්තසිංහ
මේ දක්වා අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි.................................
Kasun
Nice.
ඉෂාර වෙත්තසිංහ
මේ දක්වා අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි……
දිමුතු තරංග ඉලුක්කුඹුර
දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.
ඉෂාර වෙත්තසිංහ
ගොඩක් ස්තුතියි දිමුතු සහෝ..............
mayura
Niyami sho
jagath disanayake
අපි වෙනුවෙන් මේ කරන දේට tnx මචො
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Contracted (2013) | අනාරක්ෂිත ලිංගික ඇසුරක් නිසා (18+) [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Contracted-2013.jpg)

mama thama 1st