මම අද ඔයාලට අරන් ආවේ දෙනෙත පිනවන ගමන්ම, හදවතින් විඳින්න පුළුවන් ගොඩක් ලස්සන අමුතුම කතාවක් තියෙන ජපන් සලරුවක්. පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුණා. ටිකක් හිතන්න, අපි කොහේ ගියත්, අපේ ගෙදර තරම් අපිට සුවදායි බවක් ගෙන දෙන තැනක් තවත් නැහැ නේද? එකනේ අපි කොහේ ගියත් ගෙදර යනකං ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඉතිං මේ සලරු…
මම අද ඔයාලට අරන් ආවේ දෙනෙත පිනවන ගමන්ම, හදවතින් විඳින්න පුළුවන් ගොඩක් ලස්සන අමුතුම කතාවක් තියෙන ජපන් සලරුවක්. පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුණා. ටිකක් හිතන්න, අපි කොහේ ගියත්, අපේ ගෙදර තරම් අපිට සුවදායි බවක් ගෙන දෙන තැනක් තවත් නැහැ නේද? එකනේ අපි කොහේ ගියත් ගෙදර යනකං ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඉතිං මේ සලරුවෙනුත් පෙන්වන්නේ, තාත්තා නැති පවුලක් බොහොම අමාරුවෙන් කොහොමද ගෙදරක් (ගෙදර කිව්වේ භෞතිකව ගඩොල්, සිමෙන්ති වලින් හදන ගෙදර නෙමෙයි, අපේ අම්මා, තාත්තා , පවුලේ කට්ටිය එකට ඉන්න තැන තමා ගෙදරක් වෙන්නේ.) හදා ගන්නේ කියලා. තවත් විදියකින් කියනවා නම් අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් හදා ගැනීමට ගන්නා වූ අපිරිමිත වූ වෙහෙස තමා මේ සලරුවෙන් පෙන්නන්නේ. මේ සලරුවේ නැති දෙයක් නැති තරම්. ඒ කියන්නේ ආදරය, සෙනෙහස, කරුණාව පිරුණ සලරුවක් තමා මේක. මේකේ IMDB අගය බැලුවම ඔයාලට තීරණය කරන්න පුළුවන්, මේක කොච්චර හොඳ චිත්‍රපටියක්ද කියලා.
අපි දැන් මේ චිත්‍රපටියේ කතාව දෙසට මදක් හැරෙමු. සරසවියක ඉගෙන ගන්න හැනා, වෘකයෙක් සමඟ පෙමින් බැඳෙනවා. (හරිම අමුතුයිනේ?) ඊට පස්සේ මේ දෙන්නා විවාහ වෙලා, ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. මේ දරුවෝ වෘකයෝද? නැත්නම් මිනිස්සුද? ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකො. ඊට පස්සේ මේ වෘකයා මිය යනවා. හරිම ශෝකජනක ආකාරයට තමා ඒක සිදු වෙන්නේ. ඊට පස්සේ හැනාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද? ඒවා ජය ගන්න ඇයට පුළුවන් වේවිද? දරුවන්ට මොකද වෙන්නේ? මේ ඔක්කොම බලා ගන්න මේ ලස්සන චිත්‍රපටිය බලන්න කියලා මම ආරාධනා කරනවා. කාටුන් චිත්‍රපටියක් වුණත්, ඉතාමත්ම තාත්වික කතාවක් තමා මේ සලරුවෙන් දිග හැරෙන්නේ. මම නැවත වාරයක් කියන්නේ මෙම චිත්‍රපටිය, සෑම දෙනාම නැරඹිය යුතු, ජීවිතයට යමක් ගත හැකි, හදවතින් විදින්න පුළුවන් අති විශිෂ්ට ගණයේ චිත්‍රපටියක් කියලා. තවත් එක් දෙයක් කියන්නම් “මේ ලෝකේ නොදන්නා සහ පුදුමාකාර දේවල් වලින් පිරුණු තැනක්”. අමතක නොකර කොමෙන්ට් එකකුත් දාලා යන්න. ඔබට ජය.
1E1CA1EF1BE0666870D590D71B2FB7632D142838 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,591 downloadsDownload Wolf.Children.2012.baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/IsharaV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර වෙත්තසිංහ
Subtitles
60 comments
shani
Sangeeth
Thanx.
jayani
Thank youuuuuuuuuuuuuuuuuuuu :)
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)charith
niyamai
onna mmath bava .uda
හොදයි! ජපනුන්ට සුබ පතනවා!
මේ අපේ සිංහලේ කතාව නේද? සිංහයා සහ කුමරියක් විවාහ වෙලා... ඔහොම. ඔහොම.
හරි මම ආවී මේකට නොවෙයිනේ. මෙන්න පුංචි ලින්ක් එකක් තියෙනවා. සබ් ගැළපේවිද මම දන්නෙ නෑ. අරගෙනම තමා බලන්න වෙන්නේ.(යටම ඇති ඩිරෙක්ට් එකයි ටොරන්ට් එකයි ලින්ක් දෙකක්ම)
Mayura Suraj
Menna uda awilla..
Menna uda awilla..
Menna uda awilla..
Menna uda awilla..
Menna uda awilla..
Menna uda awilla..ඉෂාර වෙත්තසිංහ
ලින්ක් එක දුන්නට ගොඩක් ස්තුතියි Uda සහෝ. මම බලන්නම් ඒකත් මම දුන්න සබ් එක්ක ගැලපෙනවද කියලා.........
මමත් හිතනවා සහෝ මේ කථාවට සිංහලේ කථාවෙන් ලොකු අභාෂයක් ගන්න ඇති කියලා............
සිංහල කථාවෙන් උපදින ළමයි මිනිස්සුනේ................
නමුත් මේකේ ළමයි මිනිස්සුම කියලා කියන්න බැහැ සහෝ...........
අදහස් දැක්වුවට ඔබට ගොඩක් ස්තුතියි..............
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
kavinda gamage
බොහොම ස්තුතියි සහො
me
Thanks
dilu
Ela nagala yanawa elakiri....apita ilangata one godzila ekai x man ekai.thnx 4or subs
nelum nethanjana
ela.ela.sho...thuthi wewa...
Ayesh
Thank You..
niroshan
උදා සහො දීපු 460 කොපියි ගන්න ට්‍රයි එකක් දුන්න ඒත් හරි ගියෙ නැහැ. මේ තියෙන්නෙ ඉන්ග්‍රීසි ඩබ් කරපු කොපිය නේද? ශේප් එකේ මේකම බාගන්නවා එහෙනම්. මේක එහෙනං සින්හබාහු කතාව අනුසාරයෙන් වෙන්න ඇති හදල තියෙන්නෙ. ඒක නිසා අනිවා බලන්න ඕන. ජපන්නු කොහොමත් ජාතක කතා පොත අනුසාරයෙන් චිත්‍රපටි හදනවනෙ. එහෙනං මහාවන්සෙ කතාත් ජපන්නු අරගෙන වගෙයි.
ඉෂාර වෙත්තසිංහ
ඔව් සහෝ, මේ ඉංග්‍රීසි වලින් හැදුව ජපන් ඔරිජිනල් එකේ කොපිය..............
මේක ඉංග්‍රීසි හඬකවල විතරක් නෙමෙයි සහෝ...............
මේක ඉංග්‍රීසි වලින් හැදුව වර්ෂන් එකක්..................
Niluka
THANKS
I WILL DLHimEshCrEeD
ෆිල්ම් එක බලන්න අදහසක් නම් නෑ ඒත් මහන්සිය වෙනුවෙන් කමෙන්ට් එකක් දෙන්න හිතුන බොහොම තුති
Emi
Million thanks.......:)
Indika
Onna mamath banawa
Thanu
Thanx saho
Kulanjana Maduranga
good work br.meka nm ape history 1kta sambanda 1k wge.kohoma unath subata thanks ISHARA saho.digatama sub demu.jaya wewa......
නලින්
ස්තුතියි ඉෂාර සහෝ!
ජය වේවා!
jack
ස්තුතියි සහෝ..
Lahiru444
thank's subata
Harsha
තෑන්කු යාළුවා..............
Isuru
mey film ekanam aniwaryen balanawa. sub walata thanx machan!
chandima
ස්තුතියි!!!!
Pathum Sameera
බොහොම ස්තුතියි සහෝ............
“චූටී මල්ලි”
මම නම් එච්චර මේ වගෙ
ඇනිමේෂන් ඒවා බලන්න කැමැත්තක් නෑ
බලමුකො ට්‍රයි 1ක් දිලා ඈ.......
කොහොම උනත්
සබට තුති
ඔබට ජය..................Chandana
අම්මෝ ඇති යන්තම් ළමයින්ට එකේ කාලෙකින චිත්‍රපටියක් දැම්මෙ. හිරු එකේ එහෙම යනවා කලින් මේකේදාලත් නැතැ බලලත් නැති ඇනිමේෂන් එව්ව. මම මේ කැටගරි එක විතරයි 1 ඉයර් ඉදලාාම ගන්නේ. දැන් මාස ගානක් තිස්සේ තිහරි එකක් තිබ්බෙම නැ්
ඉස්සරහටත් මේකෙ හොද එව්ව දමයි කියල හිතනව.අපේ ගෙදර පොඩිවුන් ඔක්කොම බලන් ඉන්නව මේකෙ චිත්තර පටියක් දානකල්
shiran
තැන්ක්ස් සහෝ,පුලුවන් නම් තව ඇනිමේෂන් එකක් දෙන්න,ඇනිමේෂන් වලට sub දානව අඩූය්,
තැන්ක්ස්kasun
නියමයි කොල්ලෝ !
දිගටම සබ් කරමු .
සුභ පැතුම් !Sanjaya
Thanks Saho....
ඉෂාර වෙත්තසිංහ
මා දිරිමත් කිරීමට අදහස් දැක්වු ඔබ සැමට ස්තුතියි...........
මෙහෙම් comments තියනවා නම් තවත් සබ් කරන්න හිතෙනවා.............
හැමදාම මගේ සබ් ගැන අදහස් දක්වන ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි.........
වෙන් වෙන් වශයෙන් ඔබ සියලු දෙනාට ස්තුතියි කීමට අවැසි වුවත්..............
එක් අයෙකු හෝ මඟහැරී, කාගේ හෝ හිත රිදෙයි යන හැඟීම නිසා............
මා, මෙලෙස අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට පොදුවේ "ස්තුතියි" කියා කියමි............
ඔබට ජය..............dinidu madushanka
ela ela saho jaya wewa
chamee
තැන්ක්ස් සහෝ......
rajika
thnx dr ........math gaththa ....... wish u all da bst
Saman Prasad ( Black Panther )
ela ela saho. thanks :)
nalaka
ela ela saho jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඊශා
Me wargaye japan films aththatama supiri..meeta kalinuth mehema ekakata sub diila thiuna..bohoma sthuthiyi
ඉෂාර වෙත්තසිංහ
මේ දක්වා අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි....................
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
ඉෂාර වෙත්තසිංහ
ස්තුතියි දිමුතු සහෝ....................
era
niyama film 1kak wage. thanks macho...
ඉෂාර වෙත්තසිංහ
මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි...............
sujith lasantha
thanks
ඉෂාර වෙත්තසිංහ
මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි………
rbtm
Onna film eka balalama comment ekak damma niyama film eka thanks me wage hoda ekakata sub dapu ekatama (Y)
ඉෂාර වෙත්තසිංහ
ෆිල්ම් එක බලලම comment එකක් දැම්ම එක ගැන ගොඩක් ස්තුතියි rbtm යාළුවා...............
ඇත්තටම ඔයාලගේ comments අපිව තවත් දිරිමත් කරනවා..........
ගොඩක් ස්තුතියි...............
ඔබට ජය.................
Thiwanka
niyamai
Asitha
elama thanks
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Wolf Children (2012) | වෘකයෙකු හා පෙමින් බැඳුනු තරුණියක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Wolf-Children-2012.jpg)

thanks