Watch Trailer

Darr @ The Mall (2014) | කළකම් පලදේ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ මම ආයෙත් ඔයාලව බය කරන්න කියලා හින්දි හොල්මන් ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය පෙබරවාරි 21 වැනිදා. Pawan Kripalani ගේ අධ්‍යක්‍ෂණයක්. කතාව ගැන කියනවා නම්, මේක සුපිරි වෙළඳ සංකීර්ණයක් මත පදනම් වෙලා තියෙන ෆිල්ම් එකක්. මේකේ අමුතු විදියට මිනිස්සු මැරෙ…

darr @ the mall (2014) posterඔන්න ටික දවසකට පස්සේ මම ආයෙත් ඔයාලව බය කරන්න කියලා හින්දි හොල්මන් ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය පෙබරවාරි 21 වැනිදා. Pawan Kripalani ගේ අධ්‍යක්‍ෂණයක්. කතාව ගැන කියනවා නම්, මේක සුපිරි වෙළඳ සංකීර්ණයක් මත පදනම් වෙලා තියෙන ෆිල්ම් එකක්. මේකේ අමුතු විදියට මිනිස්සු මැරෙන්න ගන්නවා. පිටතට පෙන්නේ හරියට හදිසි අනතුරු නිසා කියලා. මේකේ ආරක්‍ෂක අංශය බාර ගන්න මේ නිසා කිසිම කෙනෙක් කැමති නැහැ. මොකද මරණ බය නිසා.නමුත් විෂ්ණු මේක කරන්න අයැදුම් කරනවා. ඔහු කලින් හමුදාවේ හිටිය කෙනෙක්. ඔහු වැඩ බාර ගත්ත දාට පසුදා මේක නැවත විවෘත කිරීම නිමිත්තෙන් උත්සවයක් පවත්තන්න සැලසුම් කරලා තිබුණේ. කිසිකෙනෙක් හිතන්නේ නැති විදියට ඒ රාත්‍රියේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා.මේ සංකීර්ණය කලින් ළමා නිවාසයක් තිබ්බ තැනකින් තමයි බලෙන් අරන් තියෙන්නේ. එතැන හිටිය එක ළමයෙක් ඇරෙන්න ඔක්කොම ළමයි සහ පාලනය කල මව්තුමිය ඝාතනය කරලා තමයි අල්ලන් තියෙන්නේ. එහෙනම් කවුද මේ දැන් මෙතන හොල්මන් කරන්නේ? කවුද මේ එතකොට විෂ්ණු කියන්නේ?

ඉක්මණට තවත් සලරුවක් අරන් එනකම් දැනට සමුගන්නම්.හැමෝටම ජය පතනවා…

Darr @ the Mall (2014) on IMDb

 

 

872 MB කොපිය මෙතනින් බාගන්න

EA5EF08BCEBF5527DAF3A5D929AB1AE203DE5449

970 MB කොපිය මෙතනින් බාගන්න

596134520603D10769514809EFB604B475D137CC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,392 downloadsDownload [email protected]72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

4,392 downloadsDownload Subtitles72 KB

42 comments

  1. Isu DP

    Tika Kalekin Ne? :-P
    Meka adenakan Idiye....
    Nalamuko Kohomd Kiyala...
    Sunata Thuthi....
    jaya Wewa !!! :-) :-P

    1. Isu DP

      Dedh Ishqiya (2014)
      Samira Aiye Kawaruth Bara Aragena Nathnam Meka Demuko...
      Aluth Ekak Nisa Denna Puluwnne...

  2. ලක්ෂාන් නිලංක

    එල සමීර සහෝ...කාලෙකින් හොද හින්දි චිත්‍රපටයක් බැලුවෙ නෑ...මෙන්න බෑවා..සබට බොහොම තුති...ජය වේවා....

  3. jayani

    Thank youuuuuuu :)

  4. නලින්

    ස්තුතියි සමිර සහෝ.. මෙක නම් අනිවා බැලිල්ලක් තමයි තියෙන්නේ

    ජය වේවා!

  5. HiMeShZoRo

    horar story මූවි එක බැලුවට පස්සෙ හින්දි හොරර් එකක් බැලුවෙ නෑ බාන්න දැම්ම හොදේ.. බොහොම තුති

  6. lakshan

    thnks machan :D

  7. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D

  8. Thanu

    Thanx saho, mekath balanawa

  9. me

    Thanks

  10. Gayan

    supperr

    CHALO ISHQ LADAAYE
    Mekata Sub Denna Puluwanda?

  11. Dammika Thilan

    Thank You Brother... :-)

  12. Global

    Thanks Samee Saho..

  13. nimantha

    ෆිල්ම් එකේ කතාවම කියලා වගේ අපිට බලන්න දෙයක් නැතිවෙයි නේ.හොල්මන කවුද කතාව මොකක්ද කියලා තියනවා නේ :D

  14. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  15. Tharindu Perera

    elazzz ahhh....
    patta kathavak vageee...
    thanks machan sub ekatahh..........

  16. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මේ‍කත්‍ ‍දෙ‍න‍කම්‍ ‍බ‍ලන්‍ ‍හි‍ටි‍ය ‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  17. sujith

    niyama film eka thanks need for speed film ekath sub dala dunnoth watinawa

  18. කේ.යූ.ජී. උදාර

    නියමයි සමීර...........
    ‍ෆිල්ම් එක ලැබුණ දවසක බලන්න හිතාගෙන ඔන්න මාත් සබ ගත්තා.
    බොහොම ස්තූතියි.

  19. Kulanjana Maduranga

    subata thanks SAMEERA saho.good work.digatama sub demu.jaya wewa.....

  20. වරුණ රංගජිත් (වරූ)

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    බොහොම ස්තූතියි.

  21. para

    patta ayya thnx

  22. “චූටී මල්ලි”

    එල මචන්
    මන් ඊයෙ දැක්කා මේක ඇවිත් තිබ්බා
    සබට තුති
    ඔබට ජය.......

  23. sisiya

    හොඳ හොරර් මූවී 1ක්... ප්‍රේක්ෂකයාව මුල සිට අග දක්වාම කුතුහලයෙන් ඇද බැඳ තබා ගැනීමට සමත් වන ආකාරයෙන් චිත්‍රපටය නිමැවී තියෙනවා... කොච්චර ඇද බැඳ තබාගන්නවද කිව්වොත් මම බලලා ඉවරවුණු වෙලාව(දැන් වෙලාව) 1.37AM.. හැම හොරර් මූවී 1කම වගේ මේකෙත් යටගිය කතාවක් තියෙනවා... එක දිගට කිසිඳු කම්මැලිකමකින් තොරව නරඹන්න පුළුවන් හොඳ චිත්‍රපටයක් මට නම්..
    සමීර චතුරංග සබ් නියමයි කියන්න කිසි අඩු පාඩුවක් නැහැ... බොහොම ස්තූතියි සබ්වලට

  24. Nelson Rodrigo

    ස්තුතියි

  25. Umesh

    tanx.....

  26. jack

    නියමයි මචන්...
    ගොඩක් ස්තුතියි....

  27. yasitha

    thanks machan subata...me wage fhorror film thama balanna asa..balalama kiyannam koi wageda kiyala..

  28. Roshan Weerasinghe

    please kohoma hari RGGING PHIENIX, CHOCOLATE, BATTLE WARRIER, kiyana film 3 dannako. loku udawwak.

  29. දීපාල් සමන්ත

    පේන විදිහට හොඳ කථාවක් වගෙයි.. බාගෙනම බලමු... සබට ස්තූතියි..

  30. dilpraba

    Thanks

  31. Sanjaya

    Thanks Saho....

  32. Aditha Praween

    එළ කතාවක් බොස්
    දැන් බැලුවා .
    දිගටම සබ් දෙමු .
    ජයවේවා !
    :D

  33. Pramuk

    thanx

  34. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න ඕනා කමන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  35. M THILINA

    Thank U

  36. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  37. chandana

    thanks machan.....පුලුවන්නම් මේ film වල සුබ් දීපන් මචන් 'Oculus. (2013)/ House Of Wax/. 2005 Scarecrow [2013]'

  38. Anush

    මරු ඈ...

  39. Rashmika

    thanks saho...

  40. madusha

    Tnkz sub ekata

  41. ashan lankanath

    Thanks ............good luck .....................