සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් මං අද ඔයාලට ගෙනාවා 2017 දී නිකුත් වෙච්ච Control කියන සලරුව. සේරන්ටම කලින් ඔයගොල්ලන්ගෙන් මම සමාව ඉල්ලන්න ඕන. මොකද මට මේක නියමිත දිනට දෙන්න බැරි උනාට. එත් දවසක් හරි පහුවෙලා මට ඔයාලට දෙන්න පුළුවන් වුන එක ගැන නම් සතුටුයි. එත් තව දෙයක් කියන්න ඕන මේ සලරුවට අන්තර්ජාලෙන් ගැලපෙන…

සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් මං අද ඔයාලට ගෙනාවා 2017 දී නිකුත් වෙච්ච Control කියන සලරුව. සේරන්ටම කලින් ඔයගොල්ලන්ගෙන් මම සමාව ඉල්ලන්න ඕන. මොකද මට මේක නියමිත දිනට දෙන්න බැරි උනාට. එත් දවසක් හරි පහුවෙලා මට ඔයාලට දෙන්න පුළුවන් වුන එක ගැන නම් සතුටුයි. එත් තව දෙයක් කියන්න ඕන මේ සලරුවට අන්තර්ජාලෙන් ගැලපෙන උපසිරසියක් නම් හොයාගන්න බැරි වුනා. මොකද කියනව නම් මේ සලරුව වීදේශීය රටක එකක්. ඒ කියන්නෙ ඇමරිකාවෙ හෝ බ්‍රිතාන්‍ය හෝ රටක නිෂ්පාදිත එකක් නෙවෙයි මේක බේල්ජියමේ නිෂ්පාදිත එකක්. ඒහින්දා මට හමුවුණු උපසිරැසි සේරන්ගෙම වගේ යම් යම් අඩුපාඩු තියෙනවා. මටනම් ඒක ගැන කණගාටුවක් තමයි තියෙන්නෙ. එත් මං මට පුළුවන් උපරිමයෙන් උපසිරැසියේ අඩු පාඩු හදල තියෙනවා. සමහරක් තැන්වල අඩු පාඩු නම් ඇති. මොකද මම ඕලන්ද භාෂාව පරිවර්තනයට දක්ෂයෙක් නම් නෙවෙයි. ඒත් මං පුළුවන් උපරිමේ කළා…..
මේ සලරුව ගැන කියනවනම් ඔයාලට Control කියන නමින් අන්තර්ජාලයේ මේක හෙව්වට හොයාගන්න නම් ටිකක් දුෂ්කර වේවි. මොකද ඒ නමින් හුඟක් සලරූ තියෙන නිසා. ඒ හින්දා මං තීරණය කළා මේකෙ ඇත්ත නම, ඒ කියන්නෙ බෙල්ජියමෙදී තිරගත වූ නම ඔයාලට සඳහන් කරන්න. ඒ Het Tweede Gelaat කියන නමින් තමයි තිරගත වුනේ. මේක කලින් මම ඔයාලට කිව්වවගේ බෙල්ජියම් රටේ තමයි නිෂ්පාදිත වෙන්නෙ. මීට Koen De Bouw, Marcel Hensema, Sofie Hoflack, Werner De Smedt වගෙ නළු නිලියන් විශාල ප්‍රමානයක් දායක වෙනවා. මිනිත්තු 127ක් පුරා ධාවන කාලයකට ද හිමිකම් කියනු ලබනවා. මෙහි අපේ කතානායකයා තමයි Werner De Smedt කියන්නෙ. ඔහු ෆ්රෙඩී වර්ස්ටුෆ්ට් විදිහටයි අපට දැක ගත හැකි වන්නෙ. දැන් ටිකක් අපි කතාව දිහාට හැරෙමු…….
මේකතාව පටන්ගන්නෙ පොලීසියට වෙරල තීරයේ හමුවෙන මිනී හයකින්. ඔවුන් සැකකරනවා මේක දාම ඝාතකයකුගෙ වැඩක් කියලා. ඉතින් මේ හමුවෙන හැම මිනියකම ඔළුව නැතුව තමයි හම්බවෙන්නෙ. සාමාන්‍යයෙන් හැම දාම ඝාතකයෙකුම නිශ්චිත රටාවකට අනුවනේ මිනී මරන්නේ. හැබැයි මේ ඝාතකයගෙ නම් එහෙම දෙයක් පේන්න නෑ. පොලීසියටත් මේක විකාරයක් වගේ. ඔවුන් යන්න පුළුවන් හැම තැනකටම යනවා මේ ගැන හොයන්න. කොහොම හරි අපේ කතානායක ෆ්රෙඩී වර්ස්ටුෆ්ට් යම් යම් හෝඩුවාවන් වගයක් හොයා ගන්නවා. නමුත් පොලීසියේ ඔහුගේ සගයන් ඔහුව විශ්වාස කරන්නෙ නෑ. මේ හින්දා ඔහුට යම් ගැටළු කිහිපයකට මුහුණදෙන්න වෙනවා. නමුත් අවසානයේ ඔහු හොයාගන්නවා ඇත්තම ඝාතකයා කවුද කියලා. ඔවුන් එයාට රැවටිල පොලිස් ආරක්‍ෂාව පවා දෙනවා. නමුත් මේකෙ ටිකක් දුක්බර කතාවකුත් තියෙනවා, ඒතමයි මේ ඝාතකයා පොලීසියෙන් බේරෙන්න මානසික රෝගියෙක්ව පාවිච්චි කරන එක. මේ ඝාතකයට පුළුවන් වෙනවා මුල ඉඳලම පොලීසිය රවට්ටන්න, නමුත් අවසානයේ කළකම් පලදෙනව වගේ ඝාතකයටත් එයාගෙ ඉරණමට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඔයාලටත් මේ ඝාතකය ගැන නම් තරහක්, කලකිරීමක් වගෙ ඒවි, මං ඒගැන නම් වැඩිවිස්තර කියන්න යන්නෙ නෑ. මොකද මේ ඝාතකයා ගැන දෙයක් කිව්වොත් එයා පුරුෂ පාර්ශවයෙනම් නෙවෙයි. ඒත් මෙහෙම කිව්වයි කියල මේක බලන කාන්තා පාර්ශවයක් ඉන්නව නම් මං ගැන අමනාප වෙන එකක් නෑ කියල මං හිතනවා…. ඒ කොහොම වුනත් තව කියන්න දේවල් නම් හුඟක් තියෙනවා. ඒත් චිත්‍රපටියේ රස මිහිර නැතිවෙයි කියල හිතන නිසාත්, ආරාධනා කරනවා ඇවිත් මේ සලරුව බලල යන්න කියලා…..
එහෙනම් හැමෝටම නැවත උපසිරසියකින් හමුවන තුරු. ජයෙන් ජය……
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Hiran-Senanayaka-e1520270875676.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් සේනානායක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
40 comments
kuma.lk
Prabodha Madhusankha Hettiarachchi
Asama category ekak broo godak thanks sub ekata...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Asanke
Thanks for sub good luck
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
malith
Ela ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයshashi26
සුප්ප ෆිලුම අමාරු වැඩක් පුලුවන් උපරිමයෙන් දීල තියනව සුපිරි බ්‍රෝ..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
DhanushkaAASL
THANKS SUB AKATA
gihan perera
Thanks bro වෙච්ච මහන්සියට....Thanks so much...good job and keep continue it...god bless you and good luck....see soon....
Niluka
thanx bro godak mahansiwela karala thiyana gl
jstar
hiran super brother thanks a lot more
kodagoda
tnx bro supiriyak wage
AsithaDilruwan
Ela saho thanks
harshani11112
ස්තුති හිරාන් සහො..... ගොඩාක් පිං ඔයාලගේ කාලය කැප කරලා මෙහෙම සබ් ටයිප් කරලා අපිට දෙනවට...
සිංහල ටයිපින් කියන්නෙ ගොඩාක් කාලය යන වැඩක්... ස්තුති සහො....Dewadithya
Thanks for sub
akalankagayan
Thnx.........
Chathukandy
thanks bro.
Udara Damith Dissanayaka
elas
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!SanjulaJeter
Thanks bro!
Saranga J. Liyanagama
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….
෴ජය වේවා෴
wathilak
ස්තුතියි උපසිරසියට
bLack_sNow
thanks saho sub ekata
Sajithlakshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Hkasun
thanx bro
Nimach273
Thanks machan......
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Madhura prasad
bohoma thuthi wewa bro sub ekata
Solitha054
මචං සබ් එකේ ඉස්පිලි ඇලපිලි අවුල් වෙලා පේන්නෙ ඇයි බං.
ස්තුතියි සබ් එකට.sampath n perera
උපසිරැසියට බොහෝම ස්තුතියි
tharidu sagara
බොහොම ස්තූති සහෝ උපසිරසට.
ජය වේවා!!!thusitharhm
thx
hasitha_gayan
Thank you machan.......
Amilaktg85
thanks
Rukshan37
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank for the sub....