බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා වගේම මට ආයෙත් රුසියානු චිත්‍රපටියක් අපේ යාළුවො වෙනුවෙන් අරගෙන එන්න පුලුවන් වුනා. මේ පාර ගෙනාපු චිත්‍රපටිය Drama, War කාණ්ඩයට අයත්වෙන අතර Fyodor Popov විසින් මේ චිත්‍රපටිය අධයක්ෂණය කලා, එයට Artyo…

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා වගේම මට ආයෙත් රුසියානු චිත්‍රපටියක් අපේ යාළුවො වෙනුවෙන් අරගෙන එන්න පුලුවන් වුනා. මේ පාර ගෙනාපු චිත්‍රපටිය Drama, War කාණ්ඩයට අයත්වෙන අතර Fyodor Popov විසින් මේ චිත්‍රපටිය අධයක්ෂණය කලා, එයට Artyom Alekseev, Francisco de Borja De la Bella, Inna Egorova සහ තවත් බොහෝ නළු නිලියන් ප්‍රමාණයක් රංගනයෙන් දායකවෙනවා. පැය දෙකයි විනාඩි පහලවකට ආසන්න කාලයක් දිවෙන මේ චිත්‍රපටිය 2019 මැයි 01 දා රුසියාවෙදි තිරගතවුනා.
1941-1942 පුරා වසර දෙකක කාලයකින් පස්සෙ ලෙනින්ගෑඩ් නගරය මුදාගැනිමට රුසියානු සමත්වෙනවා. ලෙනින්ග්‍රෑඩ් නුවරට මේ අතර දැඩි ශීත කාලයක් උදාවි තිබුනා , විටින්ව් විට එල්ලවන ජර්මානු කාලතුවක්කු ප්‍රහාර නිසා බොහෝ වැසියන්ට දිවි අහිමිවුනා, මේ කාලයේ මාෂා යබ්ලොච්කිනා නම් තරුණිය පාසල් හැර ගොස් සිටි අතර ඇයට ජීවිතය රැකගැනීමට හා ආහාර පාන ලබා ගැනීමට දුම්රිය පාඨමාලා වලට යොමුවෙන්න සිද්දවෙනව, එතැන් සිට ඇය ඇතුලු කම්කරුවො ලෙනින්ග්‍රෑඩ් නුවර යා කෙරෙන දුම්රිය මාර්ගයක් ඉදිකරනවා. මේ වැඩබිම් වලට විටින් විට කාලතුවක්කු ප්‍රහාර එල්ලවෙන අතර ඉඳහිට ගුවන් ප්‍රහාර එල්ලවෙනවා. මේ කාලයේ මශාට ලඟින් හිටියෙ සොනියා නැමැති තරුණියයි, මේ දෙදෙනා ඉතා කිට්ටු මිතුරන් බවට පත්වෙන අතර, සාමුහිකව වැඩකරනවා. චිත්‍රපටියෙන් ඔයාල සෝවියට් පාලනයෙ තිබුන කටුක බවත් රුසියානු සමාජය විඳි දුක්ගැහැට පිලිබඳවත් බලාගන්න පුලුවන් වේවි. ඔබ සැමට ජය!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BDRip පිටපත් සඳහා අදාළ වේ.
4,152 downloadsDownload Convoy-48-2019-aka-Koridor-bessmertiya.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
22 comments
ar
Sanjaya
Thnks for sub bro.!!
Tharindu07
Thanks Machooo....!!!! Jayaweva....!!!!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
filem eka download karanta nane kohewath
Uvindu sathsara
baiscopedownloads(dot)co site eke thiyenawa
isuru srinath sjs
Baiscopedownloads .co එකේ තියෙනවා
Nilush Angana
Sub ekata thanx
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !!
ජය...Anonymous
Thanks
මොහොට්ටි
රුසියානු ෆිල්ම් එකක් සිංහල සබ් වලට හැරෙව්වා ට ස්තුතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Hashan
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
Request:
Crimes That Bind (2020) Spanish
Do not Reply (2020)
Death of Me (2020)
2067 (2020)
12 Hour Shift (2020)amilaxp
site ekakdennako meka ganna
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Anonymous
thank for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan uddika
godak hodai..
nsp_n_646
වැඩිය හම්බ වෙන්නේ නැතී මේ වගේ වෙනත් භාෂාවන්ගෙන් තියෙන ෆිල්ම් වලට උපසිරසි නිර්මාණය කිරීම පිලිබද ස්තූතිවන්ත වෙනවා. ඔබට සුභ පැතුම්
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanx