Watch Trailer

Cook Up a Storm (2017) AKA Jue zhan shi shen with Sinhala Subtitles | කවුද හොඳම චෙෆ්! [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ මං සිංහල උපසිරැසි අරගෙන ආවෙ Cook up a storm නමැති චීන චිත්‍රපටයට. මේ චිත්‍රපටය පුරාම තියෙන්නේ ඉතින් කෑම ගැනම තමයි. පූර්ව ප්‍රචාරක පටයෙන්ම මෙම චිත්‍රපටයට වැඩි අවදානයක් යොමු වුණා. මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඇති. 2017 පෙබරවාරි 10 තිරගත වුණ මේ චිත්‍රපටයේ IMDb අගය 6.3ක් ආ…

මේ වතාවෙ මං සිංහල උපසිරැසි අරගෙන ආවෙ Cook up a storm නමැති චීන චිත්‍රපටයට. මේ චිත්‍රපටය පුරාම තියෙන්නේ ඉතින් කෑම ගැනම තමයි. පූර්ව ප්‍රචාරක පටයෙන්ම මෙම චිත්‍රපටයට වැඩි අවදානයක් යොමු වුණා. මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඇති. 2017 පෙබරවාරි 10 තිරගත වුණ මේ චිත්‍රපටයේ IMDb අගය 6.3ක් ආසාවෙන් නරඹන්න පුලුවන් චිත්‍රපටයක්.

“ස්කයි කෝ ” කියන්නේ මෙහි ප්‍රධාන චරිතය. ස්කයිගෙ තාත්තා වන “මවුන්ටන් කෝ”චෙෆ් කෙනෙක්. ස්කයිටත් පොඩි කාලෙ ආසාවක් ඇති වෙනවා චෙෆ් කෙනෙක් වෙන්න. ස්කයිගෙ තාත්තා ඒ සදහා ස්කයිට උදව් කරන්නේ නෑ. ස්කයිට උයන්න බෑ කියලා නින්දා කරලා බනිනවා. ඒ කාලෙම තාත්තා ස්කයිව සෙවන් මාමාට භාර දීලා එයාගෙ අරමුණ වෙනුවෙන් තනි ගමනක් යනවා. සෙවන් මාමත් චෙෆ් කෙනෙක්. ඉතිං ස්කයිගෙ චෙෆ් කෙනෙක් වෙන හීනෙට පණ දෙන්නෙ සෙවන් මාමා.

සෙවන් මාමා වසන්ත වීදියේ ආරම්භ කරපු ” සෙවන් අවන්හල ” පවත්වාගෙන යන්නෙ ” යුනී ” කියන තරුණ, ලස්සන ගැහැණු ළමයා. ස්කයි තමයි සෙවන් අවන්හලේ ප්‍රධාන චෙෆ්. මේ දෙන්නට උදව් කරන්න තවත් යාලුවො සෙට් එකක්ම සෙවන් අවන්හලේ ඉන්නවා. ස්කයිගෙ තාත්තා ස්කයිට නපුරුකම් කළ නිසා ස්කයිට ඕන හොඳම චෙෆ් කෙනෙක් වෙන්න.

හොඳම චෙෆ් කෙනෙක් වෙන හීනය තියන අනිත් පුද්ගලයා තමයි ” පෝල් ආහ්න් “. එයාගෙ පෙම්වතිය වන “මායෝ” තමයි ඔහුගේ සහායක චෙෆ්. මේ දෙන්නා ප්‍රංශයේ ඉදලා ඇවිත් වසන්ත වීදියේම ස්ටෙලා අවන්හල ආරම්භ කරනවා. ඒක සුඛෝපභෝගී අවන්හලක්.

ඉන් පස්සෙ මේ ස්කයි හා පෝල් කියන චෙෆලා දෙන්නා අතර ගැටුම් ඇතිවෙනවා. මේ ගැටුම් හරිම සුන්දයි. ඒ මොකද මේ ගැටුම් සූපවේදී ගැටුම් නිසා. මේ දෙන්නා කෑම වලින් තමයි වැඩ දාන්නෙ. චීන හා බටහිර සම්ප්‍රදායන් වල කෑම වර්ග රාශියක් ගැනම මේ චිත්‍රපටයෙන් කියවෙනවා. ඒ කෑම වර්ග ගැන පොඩි විස්තරයකුත් මං හොයාගත්ත තරමින් උපසිරැසියට ඇතුලත් කරලා තියනවා. මේ චිත්‍රපටය නරඹද්දී කටට කෙළ උනන එක නම් නවත්තගන්න බෑ.

ස්කයිගෙ චරිතයට පණ දෙන්නේ Nicholas Tse. පෝල්ගෙ චරිතයට පණ දෙන්නේ Jung Yong hwa. You are beautiful කොරියානු කතාව බලපු අයට නම් එයා මතක ඇති. ඒ කතා මාලාවෙ Kang Shin Woo ට හිටියේ මේ නලුවා. අධ්‍යක්ෂණය Raymond Yip.නිශ්පාදනය Mani Fok.

උපසිරැසියේ අඩුපාඩු තියනවා නම් සමාවෙන්න. නැවත ලස්සන චිත්‍රපටයකින් හමුවෙමු.

ජය වේවා!!!!!!

 

 

Cook Up a Storm (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

37,727 downloadsDownload Cook-Up-a-Storm-2017.zip52 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Maheshi-Chathurika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මහේෂි චතුරිකා

Subtitles

37,727 downloadsDownload Subtitles52 KB

55 comments

  1. asitha

    elama sahi thnaks

  2. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  3. dharshana

    Thanks...

  4. Sumith Karunarathne

    torrent link eka denna barida... download site eke ne

  5. Krishan Madusanka

    thanks bro katahari kiyala my pet dinoser film ekatath sub dennako

  6. Ishan

    sthuthi sahodari

  7. KAVINDA GAMAGE

    thank you

  8. Kasun Lakshan

    Mekata Sub eka denakan hitiye..
    godaaaaaak sthuthiyi mekat asub karata
    karana siyalu wada sarthaka wenna kiyala prarthana karanwa!!!!!!!!!!!!!!!!!

  9. Mahesh

    Sub ekata thanx

  10. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  11. tharuka priyadarshana

    Godak thanks sub ekata......

  12. sumed

    sub ekata thanks.good luck

  13. gayan

    samahara sub penne naaaa,, poddak balanna

  14. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  15. Kulanjana Maduranga

    niayamai…lassana storyak wge...thanks sis..sub ekata..digatama sub demu.jaya wewa…

  16. චතුෂ තුෂර කුමාර

    කෑම ගැන ෆිල්ම් එකක් කිව්වොත් අතෑරලා බැහැනේ...
    බොහෝම ස්තූතියි උපසිරැසියට... වැඩේ හොඳට කරලා තියෙනවා...

  17. Udara Damith B/K

    .............. කුසගින්නේ සිටින විට හැම ආහාරයක්ම රසවත්ය ........................
    ....
    ස්තුතියි

  18. Hemal

    Thank you sis <3

  19. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!

  20. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  21. vidushan

    thank you sis...!

  22. Dulanga

    Thanks

  23. Udaya Fernando

    Thanks sis

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Ravindu Madushanka

      Sub eka weda ne ne ban

  25. nidi

    මහේෂි,
    ගොඩක් ස්තුතියි වෙනස්ම තේමාවක් තියෙන, අපූරැ චිත්රපටයකට සබ් දුන්නාට.
    බලන ඕනැ කෙනෙකුට හොද රස වින්දනයක් ලැබෙන නිමැවුමක්.
    ස්තුතියි!

  26. subodha

    Thanks

  27. chathura3910

    THANK YOU MAHESHI AKKA !!!

  28. gayanmagee

    thanks

  29. MAALnath

    Thanks ...............good luck .................................

  30. ZABEEL

    stuti yaluwa

    1. gayanmadu3333

      Niyamai macho.mama hoya hoya hitapu ekak meka.

  31. neelanethra

    ස්තූතියි

  32. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  33. MadhuBandara

    Thank U Yaluwa,,,

  34. apa

    thanks saho

  35. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  36. Ryan

    monada bn..hugak ewa nane sub eke..atharin pathara kaali thiyenne

    1. Kavindu Nimsara

      එකඟයි

  37. Kavindu Nimsara

    මොනවද මේ? සබ්ටයිට්ල් ද? වචන දෙක තුනයි තියෙන්නෙ? very bad !

    1. Ravindu Madushanka

      Sub eka weda ne

  38. user 121

    sub එක හරියට දීල නැහැ. වචන දෙකතුනයි තියෙන්නේ. මේකේ වෙන sub එකක් කාට හරි සහෝදරයෙක්ට දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්. මහේෂි චතුරිකා ගොඩක් නොසැලකිල්ලෙන් sub එක කරලා තියෙන්නේ .තව sub එකක් ඕන අය මේකට like කරන්න.
    ජය වේවා !!

    1. Erange

      Hi

    2. user 121

      hi cohomada sub eka hari nehe ne

  39. hola amigo

    ane karunakarala honda sub ekak denna pls

  40. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    Good Luck

  41. Anonymous

    සබ් එක වැඩක් නෑ තැන් තැන් අඩුයිනෙ

  42. Anonymous

    tharu dunnata wadak naane sub eka hariyata naane

  43. සදුන්

    මෙ සබ් එක ෆිල්ම් එකත් එක්ක ගැලපෙන්නෙ නැනේ

  44. Akila Dilhara

    Thanks Sis...

  45. Isuru

    Good

  46. Anonymous

    Link doesn't work

  47. Anonymous

    Link is not working

  48. Anonymous

    line ek weda nene sub ek gnna be.godak film wala sub gnna be.page cant be found.???

    1. Sanupa Ranmeth

      ඒක ෆික්ස් කළා සහෝ. දැන් සබ් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.