Watch Trailer

Couples Retreat (2009) | යුගල් 4ක ආදර වික්‍රමය..

ඔන්න අද කියන්න යන්නෙ ටිකක් වෙනස් විදියෙ ලස්සන චිත්‍රපටයක් ගැනයි..වෙහෙස මහන්සි වෙලා තේරුම් ගන්න තරම් ලොකු කතාවක් මෙහි නැති උනත් ආසාවෙන් බලන්න පුලුවන් මේ ෆිල්ම් එක.. මේකෙ කතාව ගෙතිල තියෙන්නෙ විවාහක යුගල 4ක් හා ඔවුන්ගේ සම්බන්දකම් වටායි..මේ යුවල 4ම විවාහ දිවියන් එතරම් සාර්ථක ඒවා නෙවෙයි..ඉතින් මේ ඔක්කොම…

ඔන්න අද කියන්න යන්නෙ ටිකක් වෙනස් විදියෙ ලස්සන චිත්‍රපටයක් ගැනයි..වෙහෙස මහන්සි වෙලා තේරුම් ගන්න තරම් ලොකු කතාවක් මෙහි නැති උනත් ආසාවෙන් බලන්න පුලුවන් මේ ෆිල්ම් එක..

මේකෙ කතාව ගෙතිල තියෙන්නෙ විවාහක යුගල 4ක් හා ඔවුන්ගේ සම්බන්දකම් වටායි..මේ යුවල 4ම විවාහ දිවියන් එතරම් සාර්ථක ඒවා නෙවෙයි..ඉතින් මේ ඔක්කොම දෙනා තීරණය කරනව අලුත්ම තාලේ වැඩසටහනකට සහභාගී වෙන්න..මේ වැඩසටහන පැවැත්වෙන්නෙ පාරාදීසයක් වගේ සුන්දර දූපතක..එහිදි මෙයාලට වෙන දේවල් හරිම රසවත්..

ආදර සම්බන්දකම් වටාම සීමා නොවුන මේ චිත්‍රපටය කොමඩියක් කියලත් හදුන්වන්න පුලුවන්..බාගෙනම බලන්නකො යුගල් 4ක ආදර වික්‍රමය..

23 comments

  1. ගිශාන්

    අද මම පලවෙනියා, ඒක නිසා අනිවා බානවො.

    1. Isuru

      අවුරුදු ගානක් ගිහිල්ලා තාම සබ් එකක් නෑ යාලු උදාරයි උදාරයි

  2. vidura

    ඔන්න බානවො,හොදඊ වගෙ බලමුකො

  3. chamila

    balamu.......

  4. SPND

    tnx onna bawa

  5. sama

    my name is khane danne kawadda tama hoda kopiya hamba une nadda

  6. උදාරයා

    බාගැනිමක් විතරමයි තියෙන්නේ

  7. gvs

    my name is khan danawanan sinhala sub1 dapan machan nattan 1 terun ganna tikak amarui

    .....................
    JAYA WEWOOOOOOOOOOOOOOOOO

  8. solo

    මේකෙ music director ටිකක් විශේෂයි නේද? කිව්වොත් නරකද?

  9. තිලාන් පෙරේරා

    balamu.
    nw donloading

  10. සරදියල්

    එල එල.
    මාත් මේක ගැන ලියන්න සිටියෙ ;P
    ටිකක් අමුතු වුනත් එලම ෆිලිම.
    අනික Vince Vaughn නෙ ඉන්නෙත් :)

    එහෙනම් හැමෝටම "බූම්"

    (ෆිලිම බැලවම මොකද්ද ඒ කියල තේරෙයි :D )

  11. Anonymous

    MUSIC DIRECTOR : A R REHEMAN

  12. සරදියල්

    ඔව් ඒක මටත් සදහන් කරන්න බැරි වුනා. මෙහ සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ඒ.ආර් රහුමාන්.
    ඒකත් අමුතුම අද්දැකීමක් වේ. මෙහි බටහිර සංගීතයට අමතරව ඉන්දියානු සහ ආරාබි සංගීතයද මෙහි සම්හර තැන් වලට යොදාගෙන තිබෙනවා.

  13. අකිල ප්‍රනාන්දු

    ජය වේවා ..... මමත් ඔක බැලුවා .........නියම බයිස්කොප් 1ක

  14. පීටර්

    මටත් අාසයි බලන්න. ඒත් ෙවලාවක් නෑ. රොයිල් ගොයියගෙ
    වැඩක් වෙන්න අැති. තෑන්ක්ස්.

  15. ashan kandy

    parakku wela hari mat damma...

  16. rand

    nice movie... really funny stuff are there!!!

  17. Uraj Deemantha

    මාත් මේක බාලා නෙව.... :D කෝ කමෙන්ට් එකක් දාලා යන්න අමතක වෙලානේ ......!! :P

  18. Shashi Fernando

    hapoo jarawak!!!

  19. [chathura]

    Couples Retreat (2009) | යුගල් 4ක ආදර වික්‍රමය..
    මේකට සිංහල සබ් දෙන්නෝ.

  20. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    :P

    :) තුති……. :)

  21. Rashmika9311

    me film eke sinhala sub download karanne denne na ne, meke sub download karapu kauru hari inwa nam sub file eka share karanako

    1. එල්.සී. දමැල්

      මේකේ සබ් එක තවම දීලා නැහැ. ඒ බව සඳහන් කරල තියෙනව නේද? මේ ඒ කාලයේ සබ් නැතුව දීපු විචාර.
      කැමති කෙනෙක්ට මේ වගේ විචාර දීපු චිත්‍රපටවලට සබ් කරන්න ඉල්ලගන්න පුලුවන් [email protected] එකට මේල් එකක් දාලා.