තාම තනිකඩ ජීවිතයක්ද ගෙවන්නෙ? කැමතිද තනි ‘කඩයෙන්’ කඩ දෙකට මාරු වෙන්න? කැමතිද ඒ ගැන කියල දෙන්න විශේෂඥයෙක් ඉන්නව නම්? ඔව් එහෙම කෙනෙක් ඉන්නව….එහෙම නැත්නම් බට නිකමට වගේ ජනප්‍රිය නිලියක් හා සම්බන්දකමක් ඇති කරගන්න හිතුනොත්?ඇය ගැන ආදරයක් හිතුනොත් ඒ ගැන මොකද කරන්නෙ?අල්ලල දාල පැත්තකට වෙලා ඉන්නවද?අනේ අපොයි!..…

තාම තනිකඩ ජීවිතයක්ද ගෙවන්නෙ? කැමතිද තනි ‘කඩයෙන්’ කඩ දෙකට මාරු වෙන්න? කැමතිද ඒ ගැන කියල දෙන්න විශේෂඥයෙක් ඉන්නව නම්? ඔව් එහෙම කෙනෙක් ඉන්නව….එහෙම නැත්නම් බට නිකමට වගේ ජනප්‍රිය නිලියක් හා සම්බන්දකමක් ඇති කරගන්න හිතුනොත්?ඇය ගැන ආදරයක් හිතුනොත් ඒ ගැන මොකද කරන්නෙ?අල්ලල දාල පැත්තකට වෙලා ඉන්නවද?අනේ අපොයි!..යන්න Alex ‘Hitch’ මහත්මය ගාවට,ඔහු ගාව තියෙනව බෙහෙත… ෂුවර් නැද්ද? සුපිරි නළු විල් ස්මිත් හා ජනප්‍රිය නිළි ඊවා මෙන්ඩස්ගේ රංගනයෙන් ඔපවුනු මේ චිත්‍රපටය බැලුවම තේරෙයි Alex ‘Hitch’ කොතරම් දක්ශයෙක්ද කියල…
Hitch කියන්නෙ කාන්තාවන්ගේ හැටි,ඔවුන් හිතන පතන හැටි වගේම ඔවුන් කැමති,ආස මොන වගේ දේවල් ගැනද කියල පුළුල් දැනුමක් තියෙන පුද්ගලයෙක්..මේ දැනුම ප්‍රයෝජනයට ගෙන ඔහු ලොකු සමාජ සේවයක් තමයි කරන්නෙ..ඒ කියන්නෙ යම් යම් පුද්ගලයන්ට අවංකවම තම සිත් ගත් කාන්තාවන් හා සම්බන්දකමක් ඇති කරගන්න උගන්වන එක තමයි අපේ Hitch මහත්මයාගේ කාර්යය..කොමඩියක් ලෙසත් හැදින්විය හැකි මේ චිත්‍රපටයේ කතාව තේමාවී තිබෙන්නෙ ඔහුගේ මෙම අපූර්ව රැකියාව වටා පමණක් නෙවෙයි,ඔහුම පටන් ගන්න ආදර සම්බන්දයක් වටායි..අනුන්ට උපදෙස් දෙන ආදර විශේෂඥයාගේ ආදර කතාව ගැන දැනගන්න ඕන නම්,

33 comments
XX1
Chameera
mamath gannawaaaaa.thax machan!!!
shan sandaruwan
ketha scenes thiyanawada danne :-?
chamila
අල්ලල දාල පැත්තකට වෙලා ඉන්නවද?අනේ අපොයි!..
Nishacharaya
මමනම් මේක බලලා තියෙනවා, Maxxa film එක..
අකිල ප්‍රනාන්දු
ඕක ආපු අලුත මම බැලුවා.හැබැයි ඕකේ කියන ටික 90% ඇත්ත.බලන්නම වටින බයිස්කෝප් 1ක් .ජය වේවා
මලින්ද
ඔය ෆිල්ම එක බලල මමත් පෞදගලිකව සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත. (සමහර විට ක්‍රියාවට නැංවුව :P )
නියම මූවි එක..
බාගෙන බලන්න..LishWish
වැඩක් ගන්න පුලුවන් චිත්‍රපටියක් බාගෙන බලන්න..! ලස්සනයි..
සුභාෂ් ගුණවර්ධන
මම නම් මේක බැලුව ආපු දවස් වලම . .
මාර ලස්සනයි . .
නියම ෆිල්ම් එකක් . . !
änthräX
මරු කතාව ඕක....
mewi
math meka balala thiyenawa harima shoak movie eka
මැරයා
බලමු මේක වත් බලලා එකක් සෙට් කරගන්න...
danushan
mamath baluwa.niyamai
පීටර්
මමත් බානව.බලල තමයි හොද නරක කියන්න වෙන්නෙ.
GNS
බලමු බලමු.. :)
අපිත් තවම තනිකඩ ලු නේ.. ;)
kathu
මමත් මෙ කඩ දෙකක් දාගන්නයි try කලේ.. බලමු බලමු එහෙනම්..!!
Rohan
balamuko . mama nam hoyanne comedy vitharai . baaanneth comedy vitharai .
buddhika
අනේ ඈයි සබ් නෑත්තෙ
KoK(mangala)
Maru Film Eka
smw8890
ela movie aka
nuwan
Maxxa movie eka.. mama 5warakata wada balala thiyenawa..
parana unath hoda de deema gana thuthi :)nilanthaherath
niyama muvi eka. balala try karala balapalla.thanks saho.
Asantha C
baaala godak dawas unaata eyee baluwe.....maru kathaawa......mee dawas wala mata tikak watina film ekak ......practical karala balanna onee.....hik hik hik
gihan
ගොඩක් ස්තුතියි
gihan
filme ake sinhala subtitle dannako.......
vimukthi
math bawa patta subz dammanan supiri,
janindu
මේකෙ sinhala sub එක දෙන්නෙ නැත්තෙ ඇයි?
shenal
sinhala sub eka dennko
nimesh
meke sub eka den na ne
චතුෂ තුෂර කුමාර
බයිස්කෝප් අඩවියෙන් අසාධාරණයට ලක් වූ තවත් එක් බයිස්කෝපයක්...
හසිත මධුෂාන්
100% ක් එකඟ වෙමි.... ඔයත් පරන ෆිල්ම් වලට සබ් දෙනවනෙ නේද සහෝ... නරකද ඊළගට මේකට සබක් කලොත්...
Avishka Heshan Menusha
sub 1 nadda mekata ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
LS
Sub එක දීපං බං
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ප්‍රතිචාර 1
එල එල කොමඩියක්නෙ අනිවා බලනව..~~