මෙන්න එහෙනම් ගොඩ දවසකට පස්සේ මම ඔයාලාට අරගෙන ආවා පට්ටම කොමඩි ෆිලුමක්. ආයෙම ඉතින් මේකේ තියන කොමඩි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සුපිරි 😀 ඇත්තටම මාව මේ ගැන දැනුවත් කරේ අපේ ඇඩ්මින් සහෝදරවරු තමයි. ඇත්තටම මම මේ කයිවාරු ගහනවා නෙමෙයි ගොඩාක් අය දන්නවාත් ඇති කොමඩි ඒවාට උපසිරැසි කරනවා කියන්නේ එච්චර ලේසි දෙය…
මෙන්න එහෙනම් ගොඩ දවසකට පස්සේ මම ඔයාලාට අරගෙන ආවා පට්ටම කොමඩි ෆිලුමක්. ආයෙම ඉතින් මේකේ තියන කොමඩි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සුපිරි 😀 ඇත්තටම මාව මේ ගැන දැනුවත් කරේ අපේ ඇඩ්මින් සහෝදරවරු තමයි. ඇත්තටම මම මේ කයිවාරු ගහනවා නෙමෙයි ගොඩාක් අය දන්නවාත් ඇති කොමඩි ඒවාට උපසිරැසි කරනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඒ මොකද කිව්වොත් එයාලාගේ බාසාව එක්ක අපේ බාසාව හසුවරවන්න ගියාම තියන අමාරුව ඉතින් දන්නෝ දනිති. ඉතින් මම ඔන්න පුලුවන් තරම් පරිස්සමෙන් අපේ බාසාව දාලා, බාසා වින්දනයත් පුලුවන් තරම් පරිස්සම් කරගෙන හොඳ කට්ටකුත් කාලා ඔයාලා වෙනුවෙන් මේක ලබාදෙන්නේ.
ඉතින් මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sean Anders. ඒවගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ Brett Ratner,Jay Stern, John Morris යන අය විසින් තමයි. Jason Bateman, Charlie Day, Jason Sudeikis, Jennifer Aniston, Jamie Foxx, Chris Pine, Kevin Spacey, Christoph Waltz යන අය රංගන තරු අතර වෙනවා. ඒ වගේම මේක ප්‍රචාරය වෙලා තියෙන්නේ 2014 නොවැම්බර් 26 වෙනිදා. මේ සඳහා වියදම ඩොලර් මිලියන 40ක් වැයවෙලා තිබෙන අතර බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 106.6 බව සඳහන් වෙලා තියනවා. ඒවගේම මේ සඳහා ලැබී තිබෙන IMdb අගය 6.4 ලෙස සටහන්වෙලා තිබෙනවා. විනාඩි 108ක කාලයක් තුල දිවෙන මේ කොමඩියේ කතාව යන විදිය ගැන විස්තර ටිකක් මම කියන්නම් එහෙනම්.
මෙහි ප්‍රධාන කොමඩි චරිත තුන තමයි නික්, කර්ට්, ඩේල්. ඉතින් එයාලා වැඩකරන තැන ලොක්කන්ගේ ප්‍රශ්න නිසා මේතුන්දෙනා එයාලාගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඇත්තටම එයාලාගේ අලුත් නිෂ්පාදනයක් තමයි මේ ව්‍යාපාරය වෙන්නේ. ඒ කියන්නේ මෙයාලා හදනවා නාන වතුරමලක් ස්වයංක්‍රීයවම ඒකෙන් ෂැම්පු එන විදියට. ඉතින් කොහොමහරි මෙයාලාගේ නිර්මාණය රූපවාහිනී වැඩසටහනකත් පෙන්නවා. එයාලා ඒ රූපවාහිනී සාකච්ඡාව ගියා මොකද වෙන්නේ කියලා බලන්නකෝ. ඒවගේම ඔහොම ඔහොම ගිහින් ලොකු සමාගමක කෙනෙක් මෙයාලාට අතදෙනවා මේක කරන්න. ඒ කියන්නේ මේ කෙනාට මේ යාලුවෝ තුන්දෙනාගේ නිෂ්පාදන වලින් ලොකු ඕඩරයක් ඉල්ලලා එයා දන්න බැංකුවක මාර්ගයෙන් මේ තුන්දෙනාට ණයකුත් අරන් දෙනවා. එයා ඒක කරන්නේ මෙයාලාට ආදරේකට නම් නෙමෙයි. ඒ මොකද කියලා බලන්නකෝ. තව හොඳ හොඳ දේවල් ඉස්සරහට වෙනවා. ඒක බලන්න ඔයාලාට භාරයි. ඉතින් මේ යාළුවෝ තුන්දෙනාගෙන් නික් කියන්නේ මේ අය අතරෙන් ඉන්න ටිකක් මොලේ තියන කෙනා. අනික් දෙන්නා නම් කියලා වැඩක් නෑ. සුපිරිම පිස්සු චරිත දෙකක්. ඒ ඩේල් සහ කර්ට්. ඩේල් බැඳලා එයාට නිවුන් ලමයි තුන්දෙනෙක්ම ඉන්නවා. මෙයා තමයි මෙතන පිස්සුම චරිතේ. එතකොට කර්ට් තමයි අනික් කෙනා. එයත් ඩේල්ට දෙවෙනි නෑ. ඉතින් මේ යාළුවෝ තුන්දෙනාගේ පිස්සු කොමඩි වැඩ තමයි මේ විනාඩි 108 පුරාවටම දුවන්නේ.
පුද්ගලිකව ගත්තොත් කොච්චර අමාරු උනත් ඇත්තටම මාත් කැමති මේවගේ කොමඩි චිත්‍රපටි වලට උපසිරැසි කරන්න තමයි. ඉතින් ඒ සේරම අපේ බයිස්කෝප් හිතමිතුරන් වෙනුවෙන්ම තමයි. හැමෝටම මේ අපූරු කොමඩිය බලන්න කියලා එහෙනම් ආරාධනා කරනවා. තවත් අපූරු කොමඩි චිත්‍රපටි ඉදිරියේදී ඔයාලාට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වෙනුවෙන් ඔයාලාගේ පොඩි අදහසක් යටින් දාලා යන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුභ දවසක්. ☀ ජය වේවා !!! ☀
818 MB (BR) කොපිය මෙතනින් බාගන්න
bf2122edd491b2c49b29e9ec656f525e3867e5331.89 GB (BR) කොපිය මෙතනින් බාගන්න
dd465fe1256fc9a36ef8c889aaa49be5d7d2afa0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,640 downloadsDownload Horrible-Bosses-2-2014.zip173 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
61 comments
chathura
Kulanjana Maduranga
patta me wge 1k nobala kohomada...thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
#ChalinduDeshan (කිනා)
බැලිල්ලක්.
ජයමවේවා!thisal
අප්පටසිරි කොමඩි නම් අනිවා බානවා තව කොමඩි එවම දියන් බන් තැන්ක්ස් සබට
Jack
නියමයි මචෝ.
එකෙන්ම බැලිල්ලක් තමයි.
සබ් එක දෙනකම්මයි හිටියේ.
ස්තුතියි මචෝ.vinuli
niyamai. me wage ewwa digatama denna onna. mamath kamathi comedy ewwata godak. thankz a lot
එල්.සී. දමැල්
Thank U Bro!
Global
Thanks Saho..!
nalinda
thank you
prabhath
thanksw oya tyienne
Sam
thnkss brooo...elzzz..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති………. :roll:darshana
Sub ekata thanks..
indika
thn Q :)
නලින්
ස්තුතියි නුවන්ත.
ජය වේවා!
දේශාන්
තෑන්ක්ස් බ්‍රෝ!
Uraj Deemantha
හෆ්ෆට...... මේකේ දෙවනි කොටසත් ඈවිත් නෙව..... :)
Uraj Deemantha
බානවෝ ලොවෙත්..... :)
Uraj Deemantha
මට මේකේ USER Name හිටන් අමතක වෙලා..... :(
Sahan
thankz a lot sahooo... :D
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Nandana
Thank U Nuwantha.
isuru
thanks bro!
nj
ela kollo...
Deex
thanks
Aloka
Thanks Bro....
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
aanya
anaa thnx ayya. enakam hitye
sanjeewa
thanks
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
නියමයි, මේක බලන්න 1 බලන්නම ඔනේද? කවෘ හරි කියන්න. Plz...
සබට තැන්ක්ස්.
ජය වේවා. !ruwan kasun
thanks saho....
best of luck.....ARA
maxxa movie eka...thanks machan sub ekata...
Chami
Thanks
kanchana
sthutiy malli .... hinawenna awsthawak dunnata
kavindu
Ela elz sahooo.patta aaaa.tnx tnx.digtma sub dennooo
බ්ලැක් පැන්තර්
සබට තුති කොල්ලෝ...
බාන්න දානවා...
සබ ගත්තා එහෙනම්...
ජය වේවා...!!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
kamal hasitha
1ක වගේම මේකත් හොද ඇති කියල හිතෙනව.
sub වලට thanks. :-)
kamal hasitha
බලපු ගමන්ම අයේ ආව baiscopelk එකට. :-)
මචන් සුපිරියටම sub ටික දාල තියෙනවා, අයේ දෙකක් නෑ උපරිමයි.
ෆිල්ම් එකේ quality එක ටිකක්වත් අඩු වෙන්නේ නැති විදිහටම උපසිරසි කරලා තියනවා.සුපිරිම වැඩක්!!!!!!!
taniya
niyamai broo.sub 1ta godak thanks:-)
Jaliya with alone
eloo
ගීන් උකුස්සා
ෆිල්මුව බාල ගොඩක් කල්.අද තමයි සබ අරගෙන බලන්න යන්නේ.තෑන්ක්ස් machaa
taniya
Oya habama dakshayek.sub 1ta pin
වරුණ නිරෝෂණ
බොහෝම ස්තුතියි සහෝ.......
nilantha
thanks machan :)
nalaka
thxxxxxxxxxx
Advertisement
![Horrible Bosses 2 (2014) | ලොක්කන්ටත් වැඩ වරදියි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/horible-bosses-2.jpg)

PATTA STR EKA THANKS