Watch Trailer

Cradle 2 the Grave (2003) with Sinhala Subtitles | මිත්‍රත්වය. [සිංහල උපසිරසි සමඟ]

Aamir Khan සහ Ajay Devgan මේ දෙන්න පුංචි කාලෙ ඉඳල යාළුවො, ෆිල්ම් එකේ හැටියට Ajay Devgan ගෙ තාත්තා ලොකූ ධනවතෙක්, කොච්චර ධනවතෙක්ද කිව්වොත්, එයාට දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ…

Cradle 2 the Grave (2003

හැම දෙනාටම තෙරුවන් සරණයි! ඉතින් හැමදාම වගේ ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, මේ ෆිල්ම් එක නම් හැමෝම බලන්න ඇති, මොකද මේ ෆිල්ම් එක 2003 අවුරුද්දෙ පෙබරවාරි 28 වෙනිද නිදහස් වුණු ෆිල්ම් එකක්, ගොඩාක් දුරට මේ ෆිල්ම් එක සුපිරි ෆිල්ම් එකක් කිව්වොත් තමා නිවැරදියි, අපි දන්න චරිත දෙතුන් දෙනෙක් ඉන්නව මේ ෆිල්ම් එකේ, ජෙටිලිගෙ ලස්සන වැඩ ටිකක් බලන්න පුළුවන් ෆිල්ම් එකක්, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ බාට්කෝවියක් කියල කෙනෙක්. තව චරිතයක් ඉන්නවා, ඒ තමයි මාර්ක්, හැමෝම දන්න චරිතයක්, එයාගෙත් ලස්සන වැඩ ටිකක් තියෙනවා, ඒ වගේම සබ් එකේ අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිමි.

ෆිල්ම් එකේ වෙන සිද්ධිය ගැන චුට්ටක් කිව්වොත්, ජෙට්ලි තමයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය, එයාට කියන්නෙ ‘සූ’ කියල, ෆිල්ම් එකේ හැටියට එයා බුද්ධි අංශ නිලධාරියෙක්, ෆිල්ම් එකේ දුෂ්ට චරිතය විදිහට රඟපාන්නෙ මාර්ක්, එයාට කියන්නෙ ‘ලින්ග්’ කියල, කොහොම හරි තව කෙනෙක් ඉන්නවා ‘ෆේට්’ කියල, එයා බැංකුවකින් මැණික් වගයක් හොරකම් කරනවා, සූට අවශ්‍ය වෙනවා ඒ හොරකම නතර කරන්න, ඒත් එයාට හැකියාවක් ලැබෙන්නෙ නැහැ, කොහොම හරි ෆේට් මැණික් ටික හොරකම් කරල විකුණනවා, ඒ මැණික් ගොඩාක් වටිනවා, ලින්ග්ටත් ඕන වෙනවා එයාගෙ හොර ව්‍යාපාර වැඩකට ඒ මැණික් ටික, එයාට ඒ මැණික් ටික ලබා ගන්න බැරි නිසා එයා ගොඩක් අයව මරල දානවා, එයා මැණික් ටික හොයා ගන්න ෆේට්ගෙ දුවවත් පැහැර ගන්නවා, ඉතින් මේ ලින්ග් කොහොම හරි දඟලල මැණික් ටික හොයා ගන්නවා, ඒකට කැමති වෙන්නෙ නැහැ සූ, එයාට ඕනෙ ඒ මැණික් ටික එයාගෙ රටට අරගෙන යන්න, ෆේට් සහ සූ, ලින්ග්, මෙයාල තුන්දෙනාම මැණික් වලට ලොකු විස්තරයක් දානවා, ෆිල්ම් එක බැලුවොත් තමයි තේරුම් ගන්න පුළුවන්, ඒ වගේම මට හිතෙනවා තවත් විස්තර කළොත්, ඔයාලගෙ ෆන් එක නැති වෙයි කියල, ඒක නිසා වැඩි විස්තර නැතුව අපි දැන් ෆිල්ම් එක බලමු, යන්න කළින් අපි හැමදාම වගේ මතක් කරන දෙයක් තමයි, මේ ලෝකයේ ජීවත් වෙන හැම ජීවියෙක්ම, ලෙඩක් දුකක් නැතුව ලස්සනට ඉන්න ලැබේවා කියල, අපි ප්‍රාර්ථනා කරමු!inhala Subtitles

Sinhala Subtitles

Cradle 2 the Grave (2003) on IMDb

 

 

701 MB (BluRay) කොපිය මෙතනින් බාගන්න

D3F4246B985111F2BD8C0B53DB508681319C6A4D

1.49 GB (BluRay) කොපිය මෙතනින් බාගන්න

2F2B034CADEA41D2C094CFFB9F3509B975A96CEC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

2,044 downloadsDownload Cradle-2-the-Grave-2003.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

2,044 downloadsDownload Subtitles82 KB

11 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  2. Kulanjana Maduranga

    niayamai…kalekata kalin balapu supiri filumak...thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. නලින්

    ස්තුතියි දිනුෂ සහෝ!

    ජය වේවා

  4. තිසල්

    ස්තුතියි දිනුෂ සහෝ!

  5. Tharindu Athukorala

    ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්…:D

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  7. prabhath

    thanks

  8. ඤාව් පැටියා

    Thanx saho sub ekata... Digatama karagena yamu... Puluwan nm "maze runner the scorch trials (2015)" film ekatath sub eka denawada....

  9. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. LAKSHAN

    තෑන්ක්ස් සහෝ! ......................

  11. Pahasara

    Thankz saho....