බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සාමාජික සාමාජිකවන්ට සහ අප හා සමග අත්වැල් බැදන් ඉන්න සියලූම දෙනාට සුභම සුභ දවසක් වේවා! මම මේ අඩවිය වෙතට පැමිණෙන්නේ මාගේ දෙවැනි උපසිරැසිය සමගින් වැඩිය අටුවාටිකා අවශ්‍යය නැ මට මේ කාර්ය්‍යය හොදින් කරගෙන යාමට සහය දුන් සියලු දෙනා මේ මොහොතේ මතක් කර සිටිමට කැමතියි. මගේ බාලසොයුරිය…
බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සාමාජික සාමාජිකවන්ට සහ අප හා සමග අත්වැල් බැදන් ඉන්න සියලූම දෙනාට සුභම සුභ දවසක් වේවා! මම මේ අඩවිය වෙතට පැමිණෙන්නේ මාගේ දෙවැනි උපසිරැසිය සමගින් වැඩිය අටුවාටිකා අවශ්‍යය නැ මට මේ කාර්ය්‍යය හොදින් කරගෙන යාමට සහය දුන් සියලු දෙනා මේ මොහොතේ මතක් කර සිටිමට කැමතියි. මගේ බාලසොයුරිය නිලුෂා නංගි(චුටි දූ). චාමර කනිෂ්ක මල්ලි. ඒ වගේම සදුන් ධනුෂ්ක සහෝ (අපේ අඩවියට උපසිරැසි දෙන) ඒ වගේම විශේෂයෙන් ම මතක් කරන්න ඕන අපේ බන්දු මර්‍හ ගුණවර්ධන සහොව මේකේ සමහර තැන්වල අපි නොදන්නා වචන සහ දෙවිදේවතාවන් වහන්සේලා ගැන පැහැදිකර දීම පිළිබදව. තවදුරටටත් කියන්න කැමතියි දෙවැනි එක හින්දා අඩුපාඩුත් ඇති ඒවා පෙන්වා දීම නරඹන ඔබ සතු වගකීමක් මම එය ඔබ සැමගෙන් බලාපොරොත්තු ව සිටිනවා.
අපි එහෙම නම් කතාව පැත්ත ගැන ටිකක් බැලුවොත් මේක 2014 වර්ෂයේ දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ නිමැවුනු ඉන්දිය රුපියල් කොටි 8 ක බරපැනක් දරලා අදායම කොටි 22 ක් දක්වා උපයාගත් IMDb අගය 6.3/10 ක් ලබා ගැනීමට සමත්වු Action .Drama .Epic. යන වර්ගීකරණයට අයත් සලරුවක් කිව්වොත් නිවැරදියි. මේ සිනමා සිත්තමේ රංගයෙන් දායකවෙනවා කර්ණාට නළු “යාෂ්“සමගින් අමුල්යයා. මේ කථා තුල අපේ රටටත් පොඩි සම්බන්දයක් තියෙනවා බලලාම ඉන්න මොකද්ද ඒ සම්බන්දේ. එක තරුණයෙක් ජිවත්වෙනවා බොහෝම විනෝදකාමිව අඩුතරමේ දෙවියන් ගැන පුද පූජා ගැනවත් ඔහුගේ විශ්වාසයක් නෑ. ඔහුගේ එකම අභිප්‍රාය ඔහු කැමති තරුණියක් විවාහ කරගෙන හොද පවුල් ජිවිතයක් ගතකරන එක. ඒත් ඔහුගේ ඉරණමේ එහෙම නෙවෙයි ලියවිලා තියෙන්නේ මොහුගේ පෙර ආත්මභවය නිසා මොහු ඊට වඩා උසස් තැනකට දෙවියන් විසින් තෝරාගත් සුවිශේෂි අයෙක්. එක දවසක ඔහුට අහන්න සිද්ද වෙනවා ඒ උසස් තැන කුමක්ද කියලා. අඩුතරමේ ඔහු ඔහුගේ තත්වය ශක්තිය ගැනවත් දන්නේ නෑ. ඉතින් ඒ උසස් කාර්ය්‍යය මොකද්ද? පෙර ආත්මභවයේ මොහු කවුද? මේ කරුණු නිසා ඔහුගේ අනාගත අභිප්‍රායයන් ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයිද? කියන දේවල් දැන ගන්නනම් සලරුව නරඹලාම ඉන්න වෙනවා. අවසාන වශයෙන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සමීර චතුරංග අයියාව සහ රොයිලි අයියාව මතක්කරමින් මම නවතිනවා ඔබ සැමට. තෙරුවන් සරණයි! විෂ්ණු දේවි පිහිටයි!!
දෝෂය නිවැරදි කරනු ලැබුවා, නැවත බාගත කරගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Gajakesari 2014 Kannada 720p DVDRip –
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
6,800 downloadsDownload Gajakesari-2014-Baiscopelk.com_1.zip125 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/M.T.R.-තරිදු_රුක්ෂාන්_පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
50 comments
Thisara Fernando
Thanushka
Thanks sub ekata...
prasha
thank u
Kulanjana Maduranga
niayamai…mcn kannada filumak ne....me wge film nm kohoma hari balanawa..atharin na...thawa me wge ewa denn....thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
saho 'Barkhaa' movie 1ke sub neda meke sub 1kath download wenne.....poddak balala eka harigassanawada.......
Tharindu
ඉක්මනින් කියලා හරි ගස්සන්නම්
Kulanjana Maduranga
thanks bro.....
Wipflash
sub ekata thanks.
400 MB Direct link dennako
Tharindu
400 එකත් දාන්නම්
Wipflash
thanks
chan
machan wena movie ekaka sub theyenne.. movie eka download kala.. eth therenne na dan sub nathi nisa.. plz hari eka upload karandakoo...
Wipflash
ow macho Barkhaa movie eke sub eka download wenne
Tharindu
උපසිරැසියේ ගැටලුව දැන් නිරාකරණය කරලා තියෙන්නේ
Kulanjana Maduranga
thanks bro.....
Tharindu
400 MB කොපිය මේ ලින්ක් එකෙන් ගන්න facebook.com/baiscopedirect
Sadun Danushka
දැන් දිගට හරහට සබ් දෙනවා නේ.
කට්ටියක් ඉන්නවා රිදෙයිද දන්නේ නැහැ.
බයිස්කෝප් එකේ සබ් දෙනවා කියල....Tharindu
ගණන් ගන්න ඒපා මචෝ
Shehan Madhusanka
thanks for sub
සංඛ සඳනුවන් (සනා)
නියම ෆිල්ම් එකක් වගේ බොහොම ස්තුතියි,ඔයාගෙයි මගෙයි සබ් පැටලිලා වගේ. අවුලක් නෑ,දැන් හරිනේ වැඩේ
ජය තෙරුවන් සරණයිTharindu
හරි සහො අවුලක් නෑ
Thisara Fernando
Thanks!!!!!!!!!!!! for sub!!!!!!!!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Tharindu
Thank you so much
wathsala
thnx saho..... :)
නලින්
ස්තුතියි තරිදු සහෝ.. අපිට නම් උඹ මැණීකක් කොල්ලෝ.. දිගටම මෙවැනි සුප්පා ෆිල්ම් අරන් එන්න.
ජය වේවා!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!MAHESH
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
CHAMARA
thanks malli...
රොයිලි
බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thushara Nanayakkara
සබට ස්තුතීයි යාලු. අතාරින්නෙ නැතුව දිගටම කරගෙන යන්න සුබ පැතුම්!
akalalanka
ela
chamara kanishka
නියමයි මේ දවස් වල මට වැඩ වැඩියි. ඒත් මම මේ ගැන හොදට කියවලා බැලුවා ඇත්තටම මට සතුටුයි. මම සුභ පතනවා මගේ පෙරේරා අයියේ ඔයාට මෙ‘ මගේ හදවතින්ම. තව තවත් ඉදිරියට යන්න හැකියාව ලැබේවා . බුදු සරණයි . සියලු දෙවියන් රැකදේවා.
Dilusha Nuwan
තෑන්ක්ස් සහෝ! දිගටම මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න
anil
Thank you
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!supershiwa
thanks bro.keep it up.
Eranda Malith 2.0
Thanks mcn
Deshani
Thank you
santhusha319
thanks saho
avishka360
sub ekta thanks
prabhath colzi
Mcn meke kannada audio wda naneer
shechin
ela..keep going ....all the best
duminda0991
jaya wewa saho all the best
Anu
thanks bro.
Indik pushes kumara
Thanks so much
TharakaWAS
Thanks for sub...!!!
arawindasunimal
Thanks sub ekata jayawewa..........
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!Anonymous
Thank you
Anonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Gajakesari (2014) with Sinhala Subtitles | සිංහබල තේජස්ථ හස්තිරාජයෙක්. මව්බිමට දිවි පිදු බලපරාක්‍රම රණශුරයෙක් [සිංහල උපසිරැසි සහිතව]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Gajakesari-2014.jpg)

sub eka download kalaama Barkhaa-2015-Baiscope.lk_ kiyala ennewa