Watch Trailer

Crawl or Die (2014) | දුවන්න බැරිනම් බඩගාන්න, නැත්නම් මැරෙන්න [සිංහල උපසිරසි සමඟ]

ඉතින් පලවෙනි උපසිරැසිය දීල දවසකින් මගේ දෙවැනි උපසිරසියත් අරගෙන ආවා.. පලවෙනි නිර්මාණයේ ගොඩක් වැරදි තිබුන ඒවගෙන් කිහිපයක් හරි හදාගන්න පුළුවන් උනා කියල මං හිතනවා… තවත් මගේ උපසිරැසිය තවත් හැඩ කරලා බයිස්කෝප් එකේ සමීර කරුණාරත්න සහෝදරයත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා… පළමු නිර්මානයවගේම මේ නිර්මානයත් මට තෝරා දුන්…

Crawl or Die (2014)

ඉතින් පලවෙනි උපසිරැසිය දීල දවසකින් මගේ දෙවැනි උපසිරසියත් අරගෙන ආවා.. පලවෙනි නිර්මාණයේ ගොඩක් වැරදි තිබුන ඒවගෙන් කිහිපයක් හරි හදාගන්න පුළුවන් උනා කියල මං හිතනවා… තවත් මගේ උපසිරැසිය තවත් හැඩ කරලා බයිස්කෝප් එකේ සමීර කරුණාරත්න සහෝදරයත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා… පළමු නිර්මානයවගේම මේ නිර්මානයත් මට තෝරා දුන්නේ ඔහු තමයි… ඔහුට මගේ ස්තුතිය යලිත් වතාවක් පුද කරනවා.. ඒ වගේම මගේ පළමු නිර්මාණය බාගත්තු හැමෝටමත්, කොමෙන්ට් කරපු හැමෝටමත් ගොඩක් ස්තුති වන්ත වෙනවා…

එහෙනම් මේ බයිස්කෝප් එක දිහාට හැරෙමුකො…. අගෝස්තු 12 වෙනිදා ඇමෙරිකාවේ හා කැනඩාවේ ප්‍රදර්ශනය අරබපු මේ සලරුව දවස් 2ක් ඇතුලත ඔබ වෙත ගෙන එන්න ලැබුණු ඒක ගැන මම ගොඩක් සතුටු වෙනව.. IMDb 4.2 අගයක් ලබාගෙන ඇති මෙම සලරුව 2නි පෘතුවිය වෙත ගෙන යන්නට ලැබෙන පැකේජයක් හා එය ගෙන යාමට ලැබෙන ඒකකයක් වටා ගෙතුණු කතාවක්… එම මෙහෙයුමේදී ඔවුන්ට අමුතු සත්වයකුගේ ප්‍රහාරයට ලක්වන්නටද සිදු වන අතර ඔවුන් ඒ සත්වයාගෙන් බේරෙයිද? ඔවුන්ට ගෙනියන්ට ලැබෙන පැකේජය කුමක්ද? මේ 2නි පෘතුවිය කුමක්ද? ඔවුන්ට පහරදෙන අබිරහස් සත්වයා මොකෙක්ද? ඔවුන් එයින් බේරෙන ආකාරය? මේ බයිස්කොපේ එක බලල ඔයාලම තීරණය කරන්නකෝ… එහෙනම් අයෙත් අලුත් බයිස්කෝප් එකකින් හමබ් වෙමු.. ගිහින් එන්නම්…….

නිවේදනයක්:
මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා සහ ප්‍රධාන නිලිය බයිස්කෝප් අඩවියේ ෆේස්බුක් පිටුවේදී ඔයාලගේ සහය ඉල්ලලා තියනවා මේ ෆිල්ම් එකේ නිල පිටුවට  ලයික් එකක් දාල හරි සහය වෙන්න කියලා. ඉතින් බාගෙන යන අය ඒ ඉල්ලීමත් ඉටු කරලා ඔවුනට සහය දක්වන්න කියලා බයිස්කෝප් අපි ඉල්ලා සිටිනවා හැමෝගෙන්ම.

Crawl or Die (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

CD8E95F59405CB46114B05408A9F81F06D709013

1.30 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

8744D36E87E50F1E09D6E1AB2A00E8C3339FBDE8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,163 downloadsDownload Crawl-or-Die-2014.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Lahiru-Madushanka-e1407930353426.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ළහිරු මදුශංක වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ළහිරු මදුශංක

Subtitles

2,163 downloadsDownload Subtitles43 KB

33 comments

  1. Thanu

    Thanx saho sub 1ta

  2. Sameera

    Thanks..

  3. ෂෙහාන් [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  4. czRGsl

    Thankx Machan sub ekata.

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Aditha Praween

    එළ කොල්ලේ !
    සුපිරි එකක් වගේ .
    දිගටම් සබ් දෙමු .
    :D

  7. nadun

    ඔන්න බෑවෝ....
    බොහොම පිං මචෝ...

  8. HimEshCrEeD

    එල බොහොම පින් සහෝ

  9. ishara

    Good වර්ක් තැන්ක් යු සෝoooo මච්

  10. රුවන් සම්පත්

    සුබ පැතුම් සහෝ..... ඔහොම යා..........ංංංංං

  11. SaDuN dAnUsHkA

    පට්ට මුවී එකක්..
    ඒල එල............

  12. නලින්

    ස්තුතියි ලහිරු සහ‍ෝ !

    ජය වේවා!

  13. Thisal

    thanks mchn

  14. chaminda

    supiri..............#$&#$&#$&#$&#$&

  15. Jack

    නියමයි මචෝ.
    අලුත්ම එකක්නේ.
    බොහෝම ස්තුතියි
    දිගටම සබ් දෙන්න.

  16. හර්ෂණ

    එල සහෝ එහෙනම් උබ දැන් ලෙවෙල් 2කඋන. හිටහන් මමත් එකක් හදන ගමන් :v

  17. ruwan

    niyamai action nm

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ.පිටසක්වල ෆිල්ම්නම් මගේ ප්‍රියතම ඒවා තමයි, අනිවා දැන්ම බලනවා හැකිනම් සුපිරි ෆිල්ම් සෙට් එකක් තියෙනවා, දෙන්න බලන්න, මෙන්න ලිස්ට් එක Jaws (1975) , Jaws 2 (1978) , Jaws: The Revenge (1987) , ඔයාටනම් මේ තුනම් සති දෙකක් ඇතුලත දෙන්න පුළුවන් වෙයි. මුල් එක IMDb හොඳම චිත්‍රපට 250හෙ 200වෙනි තැන තියෙන්නේ.ජයවේවා. පිළිතුරක් දාන්නකෝ.

  19. Isu DP :-)

    Niyamai Lahiru Sahoo......
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  20. Kulanjana Maduranga

    patta ahhhhhhhhhhhh.....subata thanks LAHIRU saho.digatama sub denn.jaya wewa..............

  21. ලාඩං

    සබ් එකට බොහොමත්ම ස්තූතියි. අපි දන්නවා සබ් එකක් කරන්න කොච්චර මහන්සි වෙනවද කියලා. ඒත් මේ චිත්‍රපටය තව ටිකක් කලුකරලම හැදුවනම් අපරාදෙ කියන්න බැහැ ගොඩක් වටිනවා. මොකද චිත්‍රපට ශාලාවේ ප්‍රො‍ජෙක්ටරයට යන බිලත් අපි පරිඝණකයේ බලනකොට අ‍පේ කරන්ට් බිලත් ඉතුරු වෙන නිසා.

  22. “චූටී මල්ලි”

    හිතුනොත් බලනවා මචෝ ඈ....
    සබට තුති
    ඔබට ජය........

  23. janaka

    ela..

  24. asantha

    thanks saho .hebei sub wala pudgalaya nam krapuhama oyage sub 1ka apehedili wenawa.thanks

    1. lahiru madushanke

      thanx asantha man eka mathaka thiyagnnam... meka poddak adure yana film ekak nisai godak welawata pudgala nam karala thiyenne issrahadi meeta wada hodata sub dennam saho

  25. dev

    bohoma stuti saho... .

  26. me

    Thanks

  27. Naween

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ...

  28. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  29. Tharindu Perera

    elazzz machan ahh...
    thansk sub ekatahh.....

  30. Ashan

    Tnks wewa..

  31. රොයිලි

    බොහොම ස්තූතියි ළහිරු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  32. Supun_no

    Thanks