Watch Trailer

LSD: Love, Sex Aur Dhokha (2010) | ආදරය,ලිංගිකත්වය හා වංචාව (18+) [සිංහල උපසිරසි සමඟ]

නිකමට වගේ හිතන්න ඔයා කරන හැම වැඩක්ම කව්රු හරි හොරෙන් කැමරා කරනවා කියලා .. ඔයාට මොන වගේ දෙයක්ද හිතෙන්නේ.. මේ ෆිල්ම් එකත් ඒ වගේම තමයි..ෆිල්ම් එක ගැන නම් කියන්න යන්නේ නැහැ මම. traler එක බලන්නකෝ.. එතකොට හොදටම තේරෙයි ඔයාලට ෆිල්ම් එක ගැන..මේකනම් ටිකක් අමුතුයි.. ෆිල්ම් එක කරද්දී මට නිකම් පිස්සු වගේ හිතුනා…

LSD

නිකමට වගේ හිතන්න ඔයා කරන හැම වැඩක්ම කව්රු හරි හොරෙන් කැමරා කරනවා කියලා .. ඔයාට මොන වගේ දෙයක්ද හිතෙන්නේ.. මේ ෆිල්ම් එකත් ඒ වගේම තමයි..ෆිල්ම් එක ගැන නම් කියන්න යන්නේ නැහැ මම. traler එක බලන්නකෝ.. එතකොට හොදටම තේරෙයි ඔයාලට ෆිල්ම් එක ගැන..මේකනම් ටිකක් අමුතුයි.. ෆිල්ම් එක කරද්දී මට නිකම් පිස්සු වගේ හිතුනා.. ඇයි මෙහෙම ෆිල්ම් එකක් ගහන්න හිතුනේ කියලා… ඒ උනාට ෆිල්ම් එක නම් හොදයි… IMDb අගය 7.2 ක් අරන් තියනවා..

  මේකේ රග පාන්නේ…
  • Anshuman Jha –  Rahul
  • Nushrat Bharucha –  Shruti
  • Sandeep Bose Shruti’s –  Dad
  • Rajkummar Rao –  Adarsh
  • Neha Chauhan  – Rashmi
  • Arya Banerjee – Naina
  • Herry Tangdi – Loki Local
  • Amit Sial – Prabhat
  • Atul Mongia  – Atul
  • Ashish Sharma – Shahid
බයිලා ඇතිනේ කතාව කියනවා නම්..  මේ ෆිල්ම් එක වැඩි විස්තර මගේ blogger එකේ තියනවා.. බලන්නකෝ.. ඇත්තටම සතුටුයි මම තනියම මේ ෆිල්ම් එක කරේ.. හැබැයි එකක් මතක තියා ගන්න මේ ෆිල්ම් එක downlord කරලා වැඩක් නැත්තම් මට එහෙම මුකුත් කියන්න එපා.. අදහස් එවන්නකො මගේ මුහුණු පොතට.. ඊලග ෆිල්ම් එකෙන් ලගදීම හම්බ වෙමු…  

LSD: Love, Sex Aur Dhokha (2010) on IMDb

 

 

800 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

D4C387F982359DF5B3B7D199FF1FFA75F485FD9B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,756 downloadsDownload Love.Sex_.Aur_.Dhokha.2010.baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාරුක ලක්ෂිත

Subtitles

3,756 downloadsDownload Subtitles45 KB

25 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    film 1 teye
    sub gannawa
    thanks oyata
    jayama wewa

  2. නලින්

    ස්තුතියි චාරුක සහෝ!

    බලමු බලමු නේද!:)

    ජය වේවා!

  3. Kulanjana Maduranga

    niyamai.........subata thanks CHARUKA sdaho.digatama sub denn.jaya wewa.......

  4. ෂෙහාන් [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  5. Isu DP

    Niyamai Charuka Aiye......
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  6. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  7. Jack

    ස්තුතියි මචන් සබ් එකට.
    දිගටම සබ් දෙන්න.

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. “චූටී මල්ලි”

    බලනවද? නැද්ද?
    අනේමන්දා බන් හිතාගන්න බෑ
    මුලිම්ම කියලා තියෙ හොදා කියලා
    ආයි අන්තිමට කියලා තියෙ වැඩක් නැත්තන් මට බනින්න එපා
    කියලා
    මොකද කරනවා..............
    මොනාඋනත්
    සබට තුති
    ඔබට ජය.........

  10. mayura

    Maru maru

  11. කේ.යූ.ජී. උදාර

    කාලෙක ඉඳන් බලන්න හිතන් උන්නු ‍ෆිල්ම් එකක්............
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  13. inoka perera

    thanks

  14. Naween

    උපසිරැසියට තෑන්ක්ස් වේවා...

  15. Udara Rajapakse

    ela macho sabata thanks...

  16. laksitha kumara

    ahh kiriya supiri ahh niyamai digatama karahan.patta film eka

    1. චාරුක ලක්ෂිත

      එල එල... අපේ ලක්ෂිතද මේ...?

  17. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  18. Sanjaya

    උපසිරැසියට ස්තුතියි චාරුක සහෝ!

  19. රොයිලි

    බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  20. Sachin

    Thanx bro....

  21. dinesh

    ජය වේවා!

  22. Jaliya with alone

    ela tnkz

  23. MAALNATH

    Thanks .............good luck ...............

  24. Sahan Gayantha

    thanks a lot Charuka saho sub ekata