Watch Trailer

Secret Window (2004) | අත් පිටපත් කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

ඒ මෙ චිත්‍රපටය ටිකක් තේරුම් ගන්න අමාරු සිදුවීමක් පාදක කරගෙන කරපු එකක් නිසා. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ ගැනත් සදහන් කරන්න ඔනේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්න ජොනී ඩෙප්. දන්නවනේ ඉතින් එයාව. විලි වොන්කා කිව්වත් කැප්ටන් ජැක් ස්පැරොව්ස් කියලා කිව්වත් මේ එක්කෙනාම තමයි. මේ…

Secret Window (2004)
ඒ මෙ චිත්‍රපටය ටිකක් තේරුම් ගන්න අමාරු සිදුවීමක් පාදක කරගෙන කරපු එකක් නිසා. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ ගැනත් සදහන් කරන්න ඔනේ.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්න ජොනී ඩෙප්. දන්නවනේ ඉතින් එයාව. විලි වොන්කා කිව්වත් කැප්ටන් ජැක් ස්පැරොව්ස් කියලා කිව්වත් මේ එක්කෙනාම තමයි. මේ චිත්‍රපයේ කතාව එකිනෙකට වෙනස් වෙච්ච සිදුවීම් ජාලයක් සමග එකට බැදිලා තියෙනවා කිව්වෝත් නිවැරදියි. ප්‍රධානම දේ තමයි මොර්ට් රේයිනි කියක ලේඛකයට තමන් කියපු කෙටි කතාවක් නිසා අකරතැබ්බයකට මූන දෙන්න සිද්ද වෙනවා. එතකොට එයා තමන්ගේ බිරිදගෙන් වෙන් වෙලා ඉන්නේ. ඒකට හේතුව තමයි තමන්ගේ බිරිද වෙන කෙනෙක් එක්ක එලි පිටම සෙල්ලම් දැමීම. මේ ඒ රටවල නම් සාමාන්‍ය දෙයක් වෙන්න ඇති.

ඒත් කොහොම හරි මේ කතාව අවසානයේදි මේ එකිනේකට වෙනස් සිදුවීම් දාමයම එක කෙටි කතාවක අවසානයක් විදිහට ඉවර වෙනවා. මේ චිත්‍රපටය තරමක් දුරට සමාන චිත්‍රපටයක් තමයි “කාර්තික් කෝලින් කාර්තික්” කියන චිත්‍රපටය. ඒත් ඒක සමානයි කියලා කියන්නත් ටිකක් අමාරුයි.

කොහොම උනත් අවසානයේදි කියන්න තියෙන්නේ මේ චිත්‍රපටය අමුතුම කතාවක් තියෙන ලස්සන චිත්‍රපටයක්. ඒ වගේ මේක ඔයාල නැරඹිය යුතුම අමුතුම චිත්‍රපටයක්.

Secret Window (2004) on IMDb

 

 

560 MB කොපිය මෙතනින් බාගන්න dc7181eba7e6a9906c052837b9cf4d4ab8902aae 740 MB කොපිය මෙතනින් බාගන්න eb0ed506d5cbab246077ec00ee80edb3d0405be7

1,470 downloadsDownload Secret-Window-2004.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලීප ගොඩගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිලීප ගොඩගේ

Subtitles

1,470 downloadsDownload Subtitles91 KB

42 comments

  1. chami

    palamu wadeyta suba pathum

  2. quik

    thanks

  3. asiri

    adoo supirima naluwek inna akakne mulma aka widiyta deela thiyenne ela ela digata denna

  4. tharanga

    මේක නම් නියම ෆිල්ම් එක ආයේ සබ් එක්ක බලනව ඒ වගේම පළමු එකට තුති

  5. sisiya

    ela machan

  6. Lahiru

    niyama paharak wage baiscope aka akthu una aka gana sathutu

  7. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...

    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  8. venura

    niyamayi suba pathum!

  9. ranga

    maxxa maxxa koolloooo

  10. bandula

    tx for 1st sub

  11. harsha

    niyamayi

  12. ශාන් විමුක්ති [විමා]

    ඔච්චරම කියන එකේ සහ ජොනි අයියා ඉන්න එකේ බලන්නම්කෝ එහෙනම් ඔන්න ;)
    පලවෙනි වැඩේට සුබපැතුම් දිලීප සහෝ
    අපේ උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
    තව උපසිරසි නිර්මාණය කරන්න ලැබෙන්න කියලා පතනවා!

  13. sp පියමල්

    පළමු නිර්මාණයට සුබ පතනවා,අමුතු කතාවක්නම් අනිවා බලන්න ඕනේ,thanks සහෝ

  14. tharindu

    Ela film vagee...thankss sub ekatahhh......

  15. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.......
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.........

  16. “චූටී මල්ලි”

    ඔව් කාර්තික් කෝලින්ග් කාර්තික් 1 නම් පට්ටයි
    අවසානය මරු
    මමනෙ ඉතින් ඒකට සබ් කලේ හෙහ් :D
    මේකෙත් හොද ලස්සන අවසානයක් ඇති කියලා හිතනවා
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය.....

    1. S.H. Tharaka prabhath

      mcn pluwnnm freqency 2000 film 1ta sub1 krpnko...loku dyk eka attatma
      baiscope 1ta sub krnna mis wccha supirima filumk..

  17. #ChalinduDeshan (කිනා)

    ඇයි දිලිපයෝ මේක දෙන්න පරක්කු වුනේ.
    බලාංකො සතියකට කලින් මේක බැලුවේ.
    කමක් නෑ. නොතේරුන තැන් තියේ. ආපහු බලතහැකියි.
    නියමයි ජයවේවා.
    සුභ පැතුම්!

  18. රොයිලි

    බොහොම ස්තූතියි දිලීප සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  19. Download Manager

    THanks bro
    Obata jaya!!!!!!

  20. නලින්

    ස්තුතියි දිලිප

    මේ වගේ කථාවක් අපිට දැම්මට

    ජය වේවා!

  21. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  22. mudiya / මුදියා

    ජොනී ඩෙප් නම් මරු.
    අනිව බලන්න ඕනි.
    නියම වැඩක් දිලීප.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  23. Sanjaya

    Balalama Wisthare Kiyannamko....... Thank Ssaho...

  24. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  26. අසින්ත

    ගෙඩාක් කාලෙකින් අමුතු පහේ film එකක් බැලුවා. තෑන්ක්ස් දිලීප...

  27. Tharindu W

    පලවෙනි සබ් එකට සුභ පැතුම් මචන්
    තවත් ඉස්සරහට කරන් යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  28. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  29. Thilina

    බොහොම ස්තූතී...

  30. අසිත

    jaya wewa.bohma pin

  31. Nadya

    thanx mcn

  32. Nadya

    nice mcn

  33. madu

    Thanks

  34. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    1. DRH

      macham film eka download kale komada? download karanna bane seeds ne ekakwat

    2. Anonymous

      yts

  35. supunrupasingha

    පලවෙනි එක කියල දැක්ක නිසා මුකුත් කියන්නෙ නෑ.. සබ් එකේ ලයින් අඩුයි සෑහෙන්න හොදම තැන් මිස් කරලා..

  36. Shaggy

    Thank you very much

  37. menaka

    ඕනම තැන් වල සබ් එක නැහැනෙ.කතාව ඔලුවට වැටෙන හරියෙම ගොඩක් සබ් ලයින් නැහැ

  38. Menaka

    මොකද්ද බං මේ. සබ් ලයින් ඇත්තෙම නෑනෙ. සමහර තැන් වල.කරන එක හරියට කරන්න ඕන මෙලෝ තේරුමක් එන්නෑ සමහර තැන් වලදි

  39. Anonymous

    අකුරක් හරි සබ් කරල උබ අපිට මාර සප් එකක් දෙන්නෙ මචන්.පිනට දෙන දේ අරන් බනින උන් කියන දේවල් අහන්න එපා බ්‍රෝ.ඔබට ජය❤️