යාලුවනේ මේ ඔයාලට ගෙන්න හදන්නේ ලස්සන හින්දි ෆිල්ම් එකක්.ඇත්තටම මුලින්ම සමාව ගන්න ඕන මෙහි උපසිරැසි ලබා දෙන්න තරමක් ප්‍රමාද වීම ගැන. මොකද මුලින්ම මෙහි උපසිරැසි නිර්මාණය මට නෙමෙයි පැවරිලා තිබුනේ. ඒ හේතුවත් තවත් එක හේතුවකුත් පදනම් කරගෙන තමයි උපසිරැසිය තරමක් ප්‍රමාද උනේ. ඒත් කොහොමහරි මේ උපසිරැසිය දිය යුත…

යාලුවනේ මේ ඔයාලට ගෙන්න හදන්නේ ලස්සන හින්දි ෆිල්ම් එකක්.ඇත්තටම මුලින්ම සමාව ගන්න ඕන මෙහි උපසිරැසි ලබා දෙන්න තරමක් ප්‍රමාද වීම ගැන. මොකද මුලින්ම මෙහි උපසිරැසි නිර්මාණය මට නෙමෙයි පැවරිලා තිබුනේ. ඒ හේතුවත් තවත් එක හේතුවකුත් පදනම් කරගෙන තමයි උපසිරැසිය තරමක් ප්‍රමාද උනේ. ඒත් කොහොමහරි මේ උපසිරැසිය දිය යුතුමයි කියලා හිතුනේ මෙය නරබන්න වටින ලස්සන ෆිල්ම් එකක් නිසා. ඔන්න එහෙනම් මගේ උපරිමෙන් උපසිරැසිය නිර්මාණය කළා.
අපි දැන් එහෙනම් චිත්‍රපටය පැත්තට හැරිලා බලමුකෝ.මුලින්ම කියන්න ඕන ලස්සන ගීත රැසක් මෙහි අන්තර් ගත වෙලා තියනවා කියලා.ඒ වගේම ඉන්දියන් සිනමාව තුල යමක් කරන්න දැරූ උත්සාහයක් ලෙසත් මේ නිර්මාණය හදුන්වන්න පුළුවන්. ඒත් එහි විනිශ්චය නම් නරබන ඔබට බාරයි. කොහොම නමුත් මේ ෆිල්ම් එක එනකන් විශාල පිරිසක් බලාගෙන හිටියා. මොකද බිපාෂා බාසු විශාල කාලයකින් පසුව මෙහි රංගනයේ යෙදී තිබීම හේතුවෙනි. ඒ වගේම මෙහි ජනප්‍රියතාවයට මෙහි පවතින ගීත නිර්මාණද ඉවහල් වී ඇති බව නොරහසකි.
කතාව ගැනත් කෙටියෙන් කියන්නම්කෝ.අහනා කියන්නේ අම්මාත් මිය ගිය තාත්තා ලග තනිව හැදුනු වැඩුණු තරුණියකි. තම මව මිය ගිය පසුව ඇයගේ සියලු දේ වුවේ තම පියාය. ඒත් එක පාරටම සිදු වන්නේ ඇය නොසිතු දෙයකි.එක් පුදගලයෙකුගේ තර්ජන හමුවේ තම පියා සියදිවි හානි කරගෙන තිබෙන බව ඇයට දක්නට ලැබෙනවා. විශාල වශයෙන් දුකට සහ කලකිරීමට පත් වන ඇය සියලු දේ අත්හැර දමා ගොසින් වනාන්තරක් මැද හොටෙල් එකක් ආරම්භ කරනවා.
ඒත් එම අවස්ථාවේදීද ඇයට මුහුණ දීමට සිදු වන්නේ විශාල ගෙටලුවකටය.ඒය ආරම්භ වෙන්නේ හදිස්සියේම බ්‍රහ්ම රාක්ෂයෙක් පැමිණ තම අමුත්තන් දඩයම් කිරීමට පටන් ගැනීමෙන් අනතුරුවය. ඉතින් මේ හේතුවෙන් ඇයට තම හෝටලය පාවා පවත්වා ගෙන යා නොහැකි තත්වයකට පත්වෙනවා. ඉතින් මේ නිසා කෙසේ හෝ බ්‍රහ්ම රාක්ෂයව දඩයම් කරන්න ඇයට සිදු වෙනවා. හැබැයි වැඩේ නම් හිතන තරම් ලේසි වෙන්නේ නෑ. එයාලට මේ බ්‍රහ්ම රාක්ෂයව දඩයම් කරන්න පුළුවන් වේවිද ඒ කොහොමද. ඇත්තටම මේ බ්‍රහ්ම රාක්ෂයා කියන්නේ මොකෙක්ද ?වගේ දේවල් අපි මේක බලලම දැනගනිමු නේද.ඒ විතරක් නෙමෙයි මේ දේවල් අස්සේ තව ලස්සන ආදර කතාවකුත් තියනවා.ඔන්න එහෙනම් කට්ටියටම බලන්න කියලා අරාධනා කරනවා.අපි යනවා. කට්ටියටම ජය වේවා !!!
“සියලු දේ වෙන්නේ අප වෙන් කරන්න
නම් මා කුමක් කරම්ද….
මට මේ වේදනාව තනිව දරා ගැනීමට දෙන්න
මෙයයි මාගේ ලැබීම …”
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
981794b2bdf0b40ac960c4515b61ac579eba938f1.08 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
258e9e618a9d8a71c46319f0390dd03ec97829b8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,350 downloadsDownload Creature-2014.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු සම්පත්
Subtitles
40 comments
sanjeewa
kasun
thanks
Udara Sanka Gamage
මම තමයි මුලින්ම Download,Comment කෙර්. නියමයි Creature ඒනකමි බලන් හටිෙය්ග Thank You Very Much ලහිරු සම්පත්” සොයුරාට
chathuranga
suppa athi ne n..
Kulanjana Maduranga
Thanks LAHIRU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
යශෝධ
තෑන්ක්ස් කොල්ලා සබ් එකට ජයම වේවා..! එලස්ස්ස්.... මේ බානවා....
me
Thanks
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai kollo..
digatama sub gemu..
kathawa kiw widiyatanm hodaa wage..
eth mama akamathima niliyak thamaa bpasha basu..
kaariyak na, balalama balamuko..
jaya wewa!!!!Thanu
Thanku saho sub 1ta
rejith
thanks...................!
Jack
ස්තුතියි සහෝ සබ් එකට.
දිගටම සබ් දෙන්න.sanj
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indunil
මදෑ මුලින්ම වදනක් දාන්න ආව.13 තමා වෙන්න උනේ .එල එල .ස්තුතිය පිළිගන්න
jayani chathupraba
Thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
Amalka
Math balan hitiye meka kavada deida kiyala subata thuthi
ruchira
ela machoooo...........
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)G.V.& M.C.
THANKS
චන්දිම අමරසිංහ
නියමයි ස්තුතියි උපසිරට....
සුභපැතුම් දිගටම කරගෙන යමු...
ඉදිරියටම යමු ජයවේවා...!Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
ලක්ෂාන් නිලංක
එල ලහිරැවා...මේක දෙනකන් තමයි බලාගෙන හිටියෙ...සබට බොහොම තුති....ජය වේවා.....!
කැලුම් ගුණසේකර
ලියලා තියන විදියට නම් හොදයි වගේ. ස්තුතියි සහෝ උපසිරැසියට.
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Tharindu
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.... :)
ඔබට ජය...!Naween
බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය....!!!
වරුණ රංගජිත් (වරූ)
නියමයි ලහිරු මචෝ නියමයි..
ඔන්න ෆිලුම ඊයෙම මම බෑවා..
දැන් ඉතින් බෑලීමක් විතරයි..
ඉතින් එල ෆිල්ම් එකක් කියලා හිතෙනවා..
ජයෙන් ජයම වේවා...!!!Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
අප වෙනුවෙන්,
කරන්‍නාවූ, මේ අනගි මෙහෙවරට හද පිරි ස්‍තූතිය පුද කරනවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි. '
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය, කාලය ලැබේවා!!!!!
සියලු වැඩ කටයුතු සාර්‍තක වේවා!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!rasika
thankqqqqqqqq
Umesh
Tanx bro.....
“චූටී මල්ලි”
මට නම් මේක එච්චර ඇල්ලුවෙ නෑ බන්
ඒකනිසා බොහෝවිට බැලෙන එකක් නෑ
කරපු වැඩේ එල
තව සබ් දෙමු
සබට තුති
ඔබට ජය...........sajith
හොද y ලස්සන වැඩක් කතාව කියවවපු වහම බලන්නම හිතෙන්නේ අදරැ ත්මයි ගන වෙන්නේ ඒකත් ඉතින් ඩයලොග් ලට පින්සිද්ද වෙන්න.කොහොම උනත් , කැම් කොපියට සබ් දෙනවට වැඩිය මේ වගේ dvd රිප් එකක් එනකන් ඉදලා සබ් දෙන එක නම් හොදයි ඇත්තටම ගොඩක් අගය කල යූතුයි බන් උබලා මේ කරන වැඩේ ........ඉක්මන්ටම තවත් එකක් කරන්න සක්තිය ලැබෙන්න කියලා මම පාර්තනා කරනවා ...................එල තැන්ක්ස් ....බයිස් කෝප්
Sanjaya
Thanks Saho.........
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
tharindu
thanks machan.digatama sub denna.
Malith
thanxxxxx
Dilshan kalinga
සබට තුති.
Shashi
Thank you... :)
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Diluni
Thank u brother... :) :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks