Watch Trailer

Madras (2014) | බිත්තියේ ශාපය…. [සිංහල උපසිරසි සමඟ]

හැමොටම ආයුබෝවන් ඔන්න මම ගෙනාවා තවත් අලුත් දමිළ සලරුවක්. අන්තර් ජාලයේ DVD පිටපතක් සදහා උපසිරැසි නොතිබු නිසා මට රාමු නිර්මාණය කරගෙන තනියම කරන්න සිද්ධ උණා. ලයින් 1600 කින් ඉවර කරන්න පුළුවන් වෙච්ච එකනම් ලොකු දෙයන්. මම මේ සලරුව දීපවාදී දිනයට දෙන්න තමයි හිටියේ ඒත් මට පොඩි කරදරයකට මුහුණදෙන්න උණා. මුලින්ම…

madras 2014

හැමොටම ආයුබෝවන් ඔන්න මම ගෙනාවා තවත් අලුත් දමිළ සලරුවක්. අන්තර් ජාලයේ DVD පිටපතක් සදහා උපසිරැසි නොතිබු නිසා මට රාමු නිර්මාණය කරගෙන තනියම කරන්න සිද්ධ උණා. ලයින් 1600 කින් ඉවර කරන්න පුළුවන් වෙච්ච එකනම් ලොකු දෙයන්. මම මේ සලරුව දීපවාදී දිනයට දෙන්න තමයි හිටියේ ඒත් මට පොඩි කරදරයකට මුහුණදෙන්න උණා. මුලින්ම ඔයාලගෙන් මම සමාව ඉල්ලනව මේ සලරුවට උපසිරැසි ගෙන ඒමට පරක්කු වීම සබැදිව. මම දවස් පහක් කොළඹ ජාතික රෝහලේ සහ දවස් දෙකක් නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදුවුණා දරුණු වෛරස් එකක් ගිහින් උණ හැදිල. ආපෝ හතුරෙකුටවත් උණ නම් හැදෙන්න එපා කියලා හිතුණා මාර දුකක් වින්දේ. සේලයි කටු දකුණු අතට ගහනවා වම් අතට ගහනවා එපා උණා කොහොම හරි සේලයින් පහක් විතර දීලා තමයි ගොඩ ගත්තේ. කන්න බැහැ බොන්න විතරයි පුළුවන් කටේ උගුරේ තුවාල වෙලා බේත් වලටද කොහෙද දැන්නම් හොදයි. අම්මෝ ඔයාලම් හදාගන්න එපා හරිද. ඔව්ව පැත්තකින් තියල සලරුව ගැන කතා කරමුකෝ.

අපි කවුරුත් දන්න කියන කාර්තික් රංගනයෙන් දායක වන ටිකක් වෙනස්ම විදියේ කතාවක් තමයි මැඩ්ඩ්‍රාස්. පීඒ රංජීත්ගේ අධ්‍යක්ෂණය කරන ලද මෙම සලරුවේ. සංගීතය සන්තෝෂ් නාරායන් විසින්. 2014 සැප්තෑම්බර් 26 වෙනිදා තිරගත වෙච්චර මෙම සලරුව විනාඩි 126 පුරා දිවෙන අතර, IMDb අගය 7.9/10 අගයක් අරගෙන තියෙනවා.

කතාව පටන්ගන්නේ මොහමයි 1990 මැඩ්ඩ්‍රාස් වල වයාසර්පාඩි පළාතේ කිශ්ණප්පර් කියලා ලොකු සල්ලි කාරයෙක් හිටියා. එයාගේ ළගම හිතවතා කරුණාකරන්. මෙවුන් දෙදෙනා ජනතා පෙරමුණ පක්‍ෂයේ ලොකු තනතුරුවල හිටිය අය. හදිස්සියේම ඇතිවු ප්‍රශ්නයක් නිසා මේ දෙන්නා දෙකට බෙදෙන්න පටන් ගත්තා. තනි තනි පක්‍ෂ හදාගෙන එකට පාලනය කරපු පළාතත් දෙකට බෙදා ගත්තා. කිසිම ප්‍රශ්නයක් නැතිව පළාත් වෙන්කරගත්තත් මේ හවුසින් බෝඩ් එකක තියෙන බිත්තියක් නිසා එ් බිත්තිය තමන්ගේ කරගන්න ගිහින් හුගාක් ජීවිත අහිමි වෙනවා. අමුතුම විදිහේ රසවත් කතාවක් තව කියන්න ඔින නැහැනේ ඉතිරි ටික බලන්න.

මිනිසුන් මිනිසුන්ට ගරු කරන සමාජයක ප්‍රශ්න බලන්න අධ්‍යාපනය විතරක් මදි.

Madras (2014) on IMDb

 

 

435 MB කොපිය මෙතනින් බාගන්න

69ca7cad2ab0deae7d03bd416af0bc76b18e931f

732 MB කොපිය මෙතනින් බාගන්න

06284b3989c4588c2d153f1c1dd4e4e008c9bfd1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,364 downloadsDownload Madras.2014.baiscopelk.zip116 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,364 downloadsDownload Subtitles116 KB

41 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. Achintha Sameera

    සදුන් ධනුෂ්ක තැන්ක්ස් මචෝ සබ එකට
    මමනම් මේක බැලුව පට්ට ෆිල්ම් එක,පරක්කු වෙලා හරි සබ දීපු එක ගෙන සතුටුයි
    තව හොද ටැමිල් ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න

  3. udayanga

    නිදුක් නිරෝගී වේවා..... උපසිරසට තුති..... ජයවේවා....

  4. Pradeep

    Thanks saho sub akata,
    aniwa balanawa, thawath
    tamil akak gemu.

  5. Tharindu

    මචං මොකද එක පාරටම අසනීප උනේ.මොන උනත් දැන් shape නේ ලෙඩේ.එල මචන
    සුපිරි film එකක් එල.thanks මචං................

  6. Nuraj

    thanx bro. getting well soon..........YAAN movie ekata subs dennakoo...........

  7. Sashika

    mcn plwnnm jay jay tamil movie ekata sub eka dapanko.

  8. ANJANA

    thanks...

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  10. නලින්

    ස්තුතියි සහෝ!

    ජය වේවා!

  11. “චූටී මල්ලි”

    එල එල මාත් සෙට් උනහම බලන්න ඔනි
    දිගටම දෙමු සබ්ස්
    සබට තුති
    ඔබට ජය............

  12. Sanjaya

    Thanks Saho.... Matat Hodatama Una..... Ammooo hathurekuwat hedenna apa.....
    A prasna meda Sub akat kalata Bohoma Pin Yaluwe....

  13. me

    Thanks

  14. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. KRSpider

    ස්තුතියි මචො.....

  16. chamal jeewantha

    නියමයි .. :)

    උපසිරැසියට ස්තුතියි සහෝ..............................

  17. කැලුම් ගුණසේකර

    දැන් කොහොමද අසනීප තත්වේ? ඔයවගේ අසනීපෙකුත් තියාගෙන මේ කරපු කැපකිරීම ගොඩක වටිනවා. ස්තුතියි සහෝ උපසිරැසියට.

  18. indunil

    ඔය වගේ අසනීප වලට පුලුවන්ද බන් අපිව නවත්තන්න .නැද්ද.එල එල .අම්මෝ රාමු හදාගෙන සබ කරන වැඩේ දෙවෙනි පාර A ලෙවල් කරනවා වගේ ඇති .keep it up bro.

  19. chandana

    ගොඩාක් මහන්සි වෙලා ඔයා මෙ ෆිල්ම් එක අපි එක්ක බෙදාගත්තු එකට ස්තූතියි
    ඔයාට නිදුක් නිරොගි සුබ අනාගතයක් වෙවා බුදුසරනයි

  20. Kulanjana Maduranga

    patta filumak wge.bagena balamu...asanipa thathwayak tiyan me wge kapa kirimak kla eka nm sahenna watinawa.thanks SADUN saho subata....sahota niroge suwaya prarthana krnwa..digatama sub denn.jaya wewa....

  21. prasa

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  22. Dina

    thankx kollo.....

  23. Thanu

    Lede hodai nam ithin ela... Thanku saho sub 1ta...

  24. rejith

    digatama sub denna nirogisuwa pathanawa machan!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කට්ටක් කාල වගේ පහුගිය ටිකේ. දැන්නම් සුව වෙලා ඇති කියලා හිතනවා. මෙන්න බානවා. ජය෴෴ :P :P

  26. Surajaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  27. චන්දිම අමරසිංහ

    නියමයි ස්තුතියි උපසිරට....
    සුභපැතුම් දිගටම කරගෙන යමු...
    ඉදිරියටම යමු ජයවේවා...!

  28. sama

    Good luck. keep it up bro.

  29. Menu

    Get well soon bro !!

    Thank you very much for sub :)

  30. DE Shaa

    Bohoma sthuthui sahoo... leda wela idalath oya sub eka hadanna mahansi wela godak...

  31. Naween

    බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය....!!!

  32. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍මු‍ලින්‍‍ම ‍ස‍මා‍ව ‍අ‍ය‍දි‍න‍වා, ‍
    ක‍මෙන්‍ට්‍ ‍ක‍රන්‍‍න ‍ප‍රක්‍‍කු ‍උ‍නු, ‍එ‍ක‍ට.
    ‍පොඩ්‍‍ඩක්‍ ‍ප‍රක්‍‍කු ‍වෙ‍ලා, ‍ඒ‍කත්‍ ‍අ‍ස‍නී‍ප ‍තත්‍‍ව‍යේ ‍ඉ‍ද‍ගෙ‍න, ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍,
    ‍ක‍රන්‍‍නා‍වූ, ‍මේ ‍අ‍න‍ගි ‍මෙ‍හෙ‍ව‍ර‍ට ‍හ‍ද ‍පි‍රි ස්‍‍තූ‍ති‍ය ‍පු‍ද ‍ක‍ර‍න‍වා.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි. '
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍සි‍ය‍ලු ‍වැ‍ඩ ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ත‍ක ‍වේ‍වා!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  33. ravi

    thanks yalu..!
    පුළුවන්කමක් තියේනම් drisyam -2013 film 1ටත් සබ් දෙන්න.
    දැනට වාර්තාගත හොදම මලයාලම් ෆිල්ම් 1.

    1. ravi

      සමාවෙන්න. ෆිල්ම් 1කෙ නම drishyam. jethu josephගේ වැඩක්. මතකද memories (2013)..??

  34. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  35. DNTDS

    Sub 1ta Thanks....

  36. tharindu

    thanks machan.una hadunath saba dunnany.godak thanks.

  37. Hiran

    Thx machan tamil film tikaka wedipura danna ....

  38. ajey

    thanks bro for this sub…..!
    pleeaaaase can u give sub for “poojai” film also soooon….(vishal’s)
    good luck..!

  39. දසන් බුද්ධික

    ඔන්න දැනුයි ගත්තේ සහෝ...... පට්ට පට පට...... ජය වේවා..... !!!!

  40. uchitha

    ෆිල්ම් එක මරු සබට තැන්ක්ස්