හැමෝටම සුබ දවසක් වේවා කියලා පටන්ගන්නවා. අදත් අරගෙන ආවේ ලස්සන ෆිල්ම් එකක සිංහල උපසිරසියක් අශාන් අයියට ස්තූතිවන්ත වෙනවා මේක මට වෙන්කරලා දුන්නට. හරි එහෙනම් මේ අවුරුද්දේ මාර්තු 3වෙනිදා නිකුත් වුන මේ සිනමාපටය IMDb මීටරයේ 6.9ක අගයකුත් Rotten Tomatoes හි 89%ක ප්‍රතිශතකයකුත් ලබාගෙන තියනවා. Rocky සිනමාපට මා…

හැමෝටම සුබ දවසක් වේවා කියලා පටන්ගන්නවා. අදත් අරගෙන ආවේ ලස්සන ෆිල්ම් එකක සිංහල උපසිරසියක් අශාන් අයියට ස්තූතිවන්ත වෙනවා මේක මට වෙන්කරලා දුන්නට.

හරි එහෙනම් මේ අවුරුද්දේ මාර්තු 3වෙනිදා නිකුත් වුන මේ සිනමාපටය IMDb මීටරයේ 6.9ක අගයකුත් Rotten Tomatoes හි 89%ක ප්‍රතිශතකයකුත් ලබාගෙන තියනවා. Rocky සිනමාපට මාලාවෙන් Sylvester stallone අරගෙන ආපු උන්මාදය Creed, Creed 2 සිනමාපට වලිනුත් නොඅඩුවම ලැබුනා. නමුත් ඒ සිනමාපට හැම එකකම රංගනයෙන් අධ්‍යක්ෂණයෙන් දායක වුනු Sylvester stallone මෙම සිනමාපටයට දායක වුනේ නැහැ. Michael B. Jordan කුළුදුල් අධ්‍යක්ෂණයෙන් නිමවෙන මේ සිනමාපටය කලින් සිනමාපට ලබපු සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට අරගෙන යනවා.

ඉතින්මේ සිනමාපටයේ සාර්ථක්වයත් සමඟ මෙහි ටීවී සීරියස් එකකුත් නිෂ්පාදනය කරන බව මාධ්‍යට ප්‍රකාශ කරලා තිබුනා. එතකොට මේකට රංගනයෙන් සුපුරුදු පරිදි Michael B. Jordan ප්‍රධාන චරිතයත් අපේ මාවල් විශ්වයේ අළුත්ම සතුරා වෙන කැන්ගේ චරිතය රඟදක්වන Jonathan Majors මේකේ ඩේම්ගේ චරිතය රඟදක්වනවා. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. ඔයාලා දන්නවා ඇඩොනිස් ක්‍රීඩ්ව Creed 1 චිත්‍රපටයේදී පෙන්නන විදිහට අනාථ නිවාසයකින්නේ ඇපලෝ ක්‍රීඩ්ගේ නෝනා ගිහින් අරගෙන එන්නේ.

මේ කතාවට හේතුවෙන සිදුවීම වෙන්නේ අන්න ඒකාලයේදී මේ ෆිල්ම් එකේදී ඇඩොනිස්ගේ අපි නොදැකපු අතීත කතාව පෙන්නනවා.
ඒවගේම කියන්න ඕනේ මේකේ Jonathan Majors එහෙමත් නැත්තන් ඩේම්ගේ චරිතය කතාවට අරගෙන ඇවිත් හතුරෙක් කියන තැනට අරගෙන එන හැටි නම් ඇත්තටම ඇඟ හිරිවැටෙනවා.

එහෙනම් ඔයාලා කතාව රසවිඳින්න. අදට ගිහින් එන්නම්. තවත් වැඩිදවසක් යන්න කලින් අළුතෙන්ම එන ෆිල්ම් එකක උපසිරසියක් අරගෙනවා.එතකන් පරිස්සමෙන් ඉන්න මගේ කොල්ලෝ කෙල්ලෝ ටික…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

15,326 downloadsDownload Creed-III-2023-Blu-Ray.zip164 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

15,326 downloadsDownload Subtitles164 KB

15 comments

  1. Nuwan

    Sub ekata thanksCarnival row ekth dennko bro anthima epi 3 ta

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි නිර්මාල් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Chamikara Vidanage

    බොහොම ස්තුතියි සහෝ

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  6. Anonymous

    සබට තැන්ක්ස්
    Wandering Earth 2 සබ් දෙන්නකෝ

  7. Bobby

    Thank you very much,

    Long time i came back here.

  8. Chandika

    Thank you for subtitle

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    1. Nishan

      Thanx bro

  10. Mandira

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

    1. Janitha220

      Thanks bro

  11. Dewadithya

    Thanks for Sub!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Anonymous

    Thanks මචන්