කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අරගෙන ආවා 2004 වසරේ නිකුත් වෙච්ච Horror චිත්‍රපටයක්. මේක බ්‍රිතාන්‍ය – ජර්මානු අධ්‍යක්ෂණයක්. Christopher Smith කියන අධ්‍යක්ෂකවරයා අතින් රචනා කොට නිර්මාණය වුණු මෙහි Franka Potente, Vas Blackwood සහ Jeremy Sheffield කියන නළු නිළියන් ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනව…

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අරගෙන ආවා 2004 වසරේ නිකුත් වෙච්ච Horror චිත්‍රපටයක්. මේක බ්‍රිතාන්‍ය – ජර්මානු අධ්‍යක්ෂණයක්. Christopher Smith කියන අධ්‍යක්ෂකවරයා අතින් රචනා කොට නිර්මාණය වුණු මෙහි Franka Potente, Vas Blackwood සහ Jeremy Sheffield කියන නළු නිළියන් ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. Imdb අගය 5.6/10 අගයක්ද, Google පරිශීලකයන්ගෙන් 87% මණාපයක් සහ Rotten Tomatoes හි 40% මණාපයක් මෙයට හිමිවී තියෙනවා. Horror | Mystery | Thriller යන කාණ්ඩ වලට තමයි චිත්‍රපටය අයත් වෙන්නේ.
හරි මම කතාව ගැන පොඩ්ඩක් කියල ඉන්නම්කෝ.
කේට් කියන්නේ සාද වලට ප්‍රිය කරන කෙලිලොල් චරිතයක්. ඉතින් කේට්ගේ යාළුවා වෙන ජෙමාත් එක්ක කේට් කලින් සැළසුම් කරගත්ත වැඩකට යන්නයි සූදානම් වෙලා ඉන්නේ. ඒත් හදිසියේම කේට්ව දාල ජෙමා ගිහිල්ලා. මේක දැනගන්න ජෙමා එවෙලේම ඉඳිය සාදයෙන් පිටත් වෙලා ඒ ගමන යන්න එනවා. මෙයා කෙලින්ම එන්නේ උමං දුම්රිය ස්ථානයට. ඉතින් කේට් කෝච්චිය එනකම් කියල වාඩි වෙලා ඉන්න අතරේ එයාට නින්ද යනවා. කේට් ඇහැරිලා බලද්දි කිසිම කෙනෙක් නෑ. කේට් වට පිට බලද්දි එයාට තේරුම් යනවා දුම්රිය ස්ථානය වහල දාල හැමෝම පිටත් වෙලා ගිහින් කියල. ඔහොම ඉද්දි එක පාරටම තවත් කෝච්චියක් එනවා. කේට් දුවගෙන ඇවිල්ල ඒකට නගිනවා. ඒත් ඒකේ කේට් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නෑ. ඔහොම යද්දි එක පාරටම කෝච්චිය නවතිනවා. කවුරුහරි කෙනෙක් කෝච්චිය ඇතුලේ ඉන්නව කියල කේට්ට තේරුම් යනවා. බලද්දි ඒ කේට් ඉඳිය සාදයේ ඉඳපු ගායි කියල පුද්ගලයෙක්. ගායි මත් වෙලා ඉන්නේ. මිනිහා කේට්ට අතවර කරන්න හදනවා. කේට් මේකෙන් බේරෙන්න උත්සාහ කරද්දි එක පාරට අර මනුස්සයව කවුද ඇදල අරගන්නවා. කේට්ට හිතා ගන්නත් බෑ මොකද වුණේ කියල. මොකක් හරි බයානක දෙයක් සිද්ද වෙනව කියල කේට්ට ඉක්මනටම තේරුම් යනවා. හරි එහෙනම්, කතාවේ ඉතුරු ටික කීවම බලල වැඩක් නෑනේ. ඔයාලම බලන්න එහෙනම් ඉතුරු ටික.
එහෙනම් මම ගිහිල්ලා එන්නම්. නැවත හමු වෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Web පිටපත් සඳහා අදාළ වේ.
3,646 downloadsDownload Creep.2004.Baiscopelk.com_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
14 comments
love_dgsm
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Nipuna Udayanga
Thanks machan
indika75
thanks..
Lakshansilva18
Thanks for subtitles
K pax (2001)
Primal fear (1996)
Journey to the west 2 (2017)
Mewatath sub dennakoviradaka
thank you brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks jayawewa.....!
Suranjan
Thanks sub ekata..... Jayawewa.....!
isuru srinath sjs
මරූ .. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. !!
Dewadithya
Thanks for sub!
Lamim
Hi
Malith
Thanks bn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Tanks