කොහොමද කට්ටියට, මුලින්ම කියන්න ඕනි මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. අපි හැමදාම වෙබ් අඩවියෙන් දේවල් ගන්නවා. ඒ නිසා අපිත් දෙයක් දෙන්න ඕනි කියලා හිතුවා.මම ස්තූති කරන්න ඕනි එල්.සී.දමැල් සහෝදරයාට, මට මේ උපසිරස කරන්න උදව් කලාට.හොදයි වැඩි කතා නැතිව ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේ ෆිල්ම් එකේ නම් Criminal Activ…

කොහොමද කට්ටියට, මුලින්ම කියන්න ඕනි මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. අපි හැමදාම වෙබ් අඩවියෙන් දේවල් ගන්නවා. ඒ නිසා අපිත් දෙයක් දෙන්න ඕනි කියලා හිතුවා.මම ස්තූති කරන්න ඕනි එල්.සී.දමැල් සහෝදරයාට, මට මේ උපසිරස කරන්න උදව් කලාට.හොදයි වැඩි කතා නැතිව ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේ ෆිල්ම් එකේ නම් Criminal Activities. ජූනි මස 1 වැනිදා තමා රිලීස් වෙලා තියෙන්නෙ.
මේකෙ අධ්‍යක්ෂවරයා තමයි Jackie Earle.imdb දර්ශකයේ 5.8 අරන් තියෙන මේ චිත්‍රපටය crime,thriller,drama ගණයට අයත් වෙනවා. එහෙනම් චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියන්නම්
තරුණ යාළුවො හතර දෙනෙක් ආයෙ එකතු වෙනවා තමන්ගෙ හිටපු යාළුවගෙ මරණෙදි. මෙතන ඉන්න එක්කෙනෙක් අනික් අයට කියනවා ඒගොල්ලන්ට ඉක්මනින් මිලියනපතියො වෙන්න පුළුවන් කොටස් වෙළෙඳපොලේ තොගයක් ගැන. ඒත් අවාසනාවන්ත විදිහට ඒගොල්ලො යොදවපු මුදල් ඒ ගොල්ලන්ට නැතිවෙනවා. කොටස් වල කිසිම වටිනාකමක් නැතිවෙලා.දේවල් ගොඩක් නරක අතට හැරෙනවා. ඒ එගොල්ලන්ගෙන් කෙනෙක් මැරයෙක්ගෙන් සල්ලි ගන්න නිසා. ඒත් අන්තිමට වෙන්නෙ හිතන්නෙවත් නැති දෙයක්.මෙතනින් මම නවතිනවා.
ඉතුරු ටික ෆිල්ම් එක බාලම බලන්න. තව ෆිල්ම් එකකින් හම්බෙමු.එහෙනම් ජය.!
700 MB (720p.HD) කොපිය මෙතනින් බාගන්න
B465589FCD5749D3634E26B49E7C0AD271D87928 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,390 downloadsDownload Criminal-Activities-2015.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/චලේන්ද්‍ර-සෙනවිරත්න1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලේන්ද්‍ර සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලේන්ද්‍ර සෙනවිරත්න
Subtitles
24 comments
එල්.සී.දමැල්
Chalendra Senaviratne
බොහොම ස්තූතියි සහෝ
shihan
thanks for the sub..
Bobby
පොඩි කම්මාලි කමකින් හිටියේ. බොහොම ස්තුතියි
ඉසුරු දිල්ශාන්
පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
ජය!!!!!!Chalendra Senaviratne
ස්තූතියි සහෝ
indika
බොහොම ස්තුතියි.... (Y)
thisal
එල එල බන් දිගටම කරමු නෙහ්
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHALENDRA saho....Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
achi
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
පළවෙනි එකට සුබ පතනව...
දිගටම උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
ජය වේවා!!!තිසර නියෝ
thanks and welcome
Don
ස්තූතියි සහෝ!
සුභ පැතුම්!
දිගටම උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!
ජය වේවා!Sajith Anthony
පළමු උපසිරසියට සුභ පැතුම්..!!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට…
ජය වේවා...!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Chami
Thank you very much
janaka
thanks you very much
Nalin
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට, දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!in
Melo rahak nathi film ekak. me wage filma aye danna epa ban.
රොයිලි
බොහොම ස්තූතියි චලේන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Aruna
thanx.....macho
Prasad Kandamulla
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.............
icharunya
Thnx bro.....
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!nilanka1212
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න එහෙනම් අඩවියට සාධරයෙන් පිළිගන්නවා චලේන්ද්‍ර සහෝ...
මම හිතන්නේ මුල්ම කමෙන්ට් එක මට දාන්න ලැබුණ එකත් විශේෂත්වයක්...
සුභ පැතුම්...
දිගටම උපසිරස අරගෙන එමු...
ජය...