ඔන්න මම අදත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේකත් ඉතින් හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් Japanese Movie එකක් අරගෙන එන්නේ. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේකත් ඉතා සුන්දර චිත්‍රපටියක් කියලා කියන්න ඕනේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද Japanese Movies රැගෙන එන්න සුද…
ඔන්න මම අදත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේකත් ඉතින් හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් Japanese Movie එකක් අරගෙන එන්නේ. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේකත් ඉතා සුන්දර චිත්‍රපටියක් කියලා කියන්න ඕනේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද Japanese Movies රැගෙන එන්න සුදානම්.
මේකත් පාසැල් ළමුන් පිරිසක් මුල්කරගෙන නිපදනවන ලද ආදරය මුලික කරගත් සුන්දර චිත්‍රපටියක්. අද ගෙන චිත්‍රපටිය ජපානයේ ඉතා ප්‍රසිද්ධ Manga චිත්‍ර කතාමාලා වේ එන Shōjo ඇසුරින් නිපදවන ලද චිත්‍රපටියක්. චිත්‍රපටිය ගැන කෙටියෙන් කියනවනම් , පාසැලේ ඉන්න එක් ශිෂ්‍යාවක් තනියෙන් ජිවත්වෙන්නේ, එකට හේතුව ඇයගේ දෙමාපියන් රැකියාව සදහා වෙනත් ප්‍රදේශයකට පිටත්ව යාම නිසා. මේ තරුණිය ට පාසැල මාරු කිරීමටත් , යාළුවන් අහිමිවන නිසාත් දෙමාපියන් සමග යන්නේ නැහැ.. මේ අතර ඇය ජිවත් වන කාමරයට එහා කාමරයට එනවා පාසැලේ ඉතා ජනප්‍රිය කඩවසම් තවත් ශිෂ්‍යයෙක්. මේ අතර අර තරුණිය කරන කරන යම්කිසි වැරැද්දක් නිසා ඒ තරුණයා මේ තරුණිය ඉන්න කාමරයට පදිංචියට එනවා ඇයත් එක්කම ඉන්න. මේ දෙදෙනා එකට ජිවත් වෙනකොට සිදුවන සිදුවීම් , මේ දෙදෙනා එකිනෙකාට ආදරය කරනවද, නැතහොත් මේ දෙදෙනාට අවසානයේදී වෙන්වන්නට සිදුවෙනවද කියලා බලන්න චිත්‍රපටිය බලන්නම වෙනවා. ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු
1.05 GB (BDRip) කොපිය මෙතනින් බාගන්න
b7075d1600309f6e008cfa0685aea1adb9e103c3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
2,072 downloadsDownload L-DK-2014.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
34 comments
kavinda
kavinda
ලස්සනම ලස්සන කතාවක්
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.බුදු සරණයි! දෙවි පිහිටයි!
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!udara
patta pata pata qwalu...dila tyenna no 1 movie ekakna patta mchn. thnx sub ekta
Dilki
me kathawa mama dakka mata nikamata hithuna ane mekatath sub denawanam kiyala.dan sub dila oya nam niyama thagi apita denne thankz sub ekata.ekmaninma me wagema kathawak thawa denna labewaaaaaaaaaaaaaa
Chami.S
Thanks 4 the sub...
Good Luck..!!!Kulanjana Maduranga
niayamai…huga kalekin ne japan movie 1k genath thiyenne...torrent 1ke ize 1ka wadi unath aniwa banawa..thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
shan
sub ekata thanks lasantha saho... :)
me films walatath sub dennako.
mewath godaaaak lassanai.
From Me to You (2010)
Say I Love You (2014)
Strobe Edge (2015)lasantha w.c
these films do not have sees to download... i vil c
shan
direct down karaganna puluwan saho.
poddak google search karala balannako.. ;)w.c.lasantha
direct dwld karala ita passe torrent valata upload karanna one neda.... seeds naththam ani aya dwld karaganne kohomada?.... dis is da problem
shan
ne lasantha saho ehema upload karanna ona ne direct link eka methana demmama.
ethakota seeds problem eka enneth na neda saho. :)
hemotama puluwan direct link eken godaaak speed download karaganna.shan
ehema ona wenne ne saho..
seed ona nane direct link walata.
torrent link ekath denna direct link ekath denna.
ethakota harine. :)w.c.lasantha
okz....den
shan
welcome bro... ;)
canaka
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
බොහොම ස්තුතියි. සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.Suu
thank u :)
yon ji
ARIGATOU(thakz)ayye mn asama movie ekak.thanz thawath ekk ikmnta dannooo.jaya wewaaaa
w.c.lasantha
"Doo itashimashite." = You're welcome.... hope u enjoy da other films i hve posted before... vil com with another special Xmas japanese movie soon......
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Chami
Thank you very much
amila-kandy
thnk you sub ekata...good luck
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
ෆිලුම බලන්න සිතෙනවා
බා ගන්න පුළුවන් උනොත් බලමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!!kasun
thanks
nion
නියමයි! තෑන්ක්ස් සහෝ.
SadeeshMendis
ela ela thanks jayawewa baiscope ekata ha sub karana sahota
pabasara lihini
me parath lassana kathawak genalla wage.thankx sub ekata.digatama japan ewa denna kochchara baluwath epa wenne nah.ekama film eka unath nawatha nawatha balanna tharam katha lassanai.
w.c.lasantha
yes... thx... u vil get anther film for Xmas special
Buddhika
Thanks macho. Digatama mewage sub damu.
රොයිලි
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janith
thanks sub ekata saho. japanese manga movies walata digatama sub denna.
pabasara lihini
apita thagi nah wage.
w.c.lasantha
u wil get another one shortly.... jinx
ras
Thank you so much...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![L.DK (2014) with Sinhala Subtitles | ඔබේ සතුට මගේ පැතුමයි. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/L.DK-2014.jpg)

ලස්සනම ලස්සන කතාවක්
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
බුදු සරණයි! දෙවි පිහිටයි!
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!