Watch Trailer

Criminal Designer (2014) with Sinhala Subtitles | කාර්මිකයෝ. [සිංහල උපසිරසි සමඟ]

මම අනුරාධ. බයිස්කෝප් එකෙන් හොඳටම ෆිල්ම් බාගත්තු එකෙක් තම්යි. මේ ටිකේ දවසට ෆිල්ම් දෙක තුන බාගන්නවා. මොකද මේ දවස්වල ගෙදරමයි ඉන්නෙ, ඒ නිසා මටත් හිතුණා සබ් එකක් දෙන්න. මට අවස්ථාවක් දුන්න බයිස්කෝප් එකේ සෙට් එකට ගොඩක් ස්තුතියි. මම ගොඩාක් කොරියානු ෆිල්ම් බලන නිසායි පළමුවෙන්ම මේ ෆිල්ම් එක කළේ. මේක කොරියානු…

The Con Artists - The Technicians (2014)

මම අනුරාධ. බයිස්කෝප් එකෙන් හොඳටම ෆිල්ම් බාගත්තු එකෙක් තම්යි. මේ ටිකේ දවසට ෆිල්ම් දෙක තුන බාගන්නවා. මොකද මේ දවස්වල ගෙදරමයි ඉන්නෙ, ඒ නිසා මටත් හිතුණා සබ් එකක් දෙන්න. මට අවස්ථාවක් දුන්න බයිස්කෝප් එකේ සෙට් එකට ගොඩක් ස්තුතියි. මම ගොඩාක් කොරියානු ෆිල්ම් බලන නිසායි පළමුවෙන්ම මේ ෆිල්ම් එක කළේ.

මේක කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්, IMDb රේටින් එක 6.6 ක් තියෙනවා. තිරගතකළේ 2015 ජනවාරි 09 වෙනිදා. හොන්ග් සිඕන් කිම් තමයි අධ්‍යක්ෂකවරයා ප්‍රසිද්ධ දකුණු කොරියානු නළු නිළියො කීපදෙනෙකු තමයි මේකේ රංගනයෙන් දායක වෙන්නේ. යිඕන්ග් චිඕල් කිම්, චෑන්ග් සිඕක් කෝ, ලී හූයුන් වූ, වූ බින් කිම්, මේකේ ප්‍රධාන නළුවා ජී හ්යුක් සේප්පු කඩන වැඩ කාරයෙක්. කූ ඉන් එක එක ගැජට් සහ බෝම්බ හදන ඉංජිනේරු වරයෙක්. ඒ වගේම ජෝ බේ කියන්නේ CCTV කැමරා වගේම පරිගණක හැකර් කෙනෙක්.

ඉතින් මේ තුන් කට්ටුව දියමන්ති වගයක් උස්සන්නේ හොදින් ජීවත් වෙන්න කියලා. කරුමේට මුන් ලෝක හොරෙක්ගේ දියමන්ති තමයි උස්සන්නේ. මේ ලෝක හොරා චාඕ, ඌ මුන් තුන්දෙනට තර්ජනය කරලා ඉන්චෝන් රේගුවේ තිබෙන ඩොලර් මිලියන 150 ක් හොරෙන් ගන්න සැලසුම් කරනවා. මේ 3න් දෙනා ජීවිත බේරගන්න මේ වැඩේ සුපිරියට කරනවා හැබැයි අවසානයට අපි බලාගෙන ඉන්න දේ නෙමේ වෙන්නේ. මොකද වෙන්නේ කියලා නම් ෆිල්ම් එක බලලාම දැනගන්න.

එහෙනම් තව සබ් එකකින් හමුවෙමු. අමතක නොකර අදහස් දෙන්න. ඒක මට හයියක් වේවි.

……ඔබට ජය…….

Criminal Designer (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Technicians (2014) 720p.WEB-DL.H264-REALHD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,688 downloadsDownload Criminal.Designer.2014.baiscopelk.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

DHSS අනුරාධ

Subtitles

2,688 downloadsDownload Subtitles36 KB

34 comments

  1. නලින්

    ස්තුතියි අනුරාධ සහෝ, සාදරයෙන් පිළිගන්නවා අඩවියට.

    තවත් නිර්මාණ අරන් එන්න ශක්තිය ලැබේවා.

    එළස්ස් වේවා!

    ජය වේවා!

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. amila

    සුභපැතුම්.
    ඉදිරියටම යමු සහෝ

  4. dhanushka

    meke GB gana wedi na

  5. gayan

    ela ela..ayeth korean ekakma karamu..

  6. Darshana

    ela niyamai korean ewatama sub denna :D

  7. Damith

    niyamai digatama wada karagana yan maga suba patum.

  8. නිෂූ

    එළ එළ ඔන්න තවත් එළ කොල්ලෙක් ! ජයවේවා

  9. Eranga

    machanala kohamda ban torrent eka downlord karagannay mekaya patta amarui torrent eka downlord karanna giyama

  10. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ANURADHA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  11. anuradha

    අදහස් දක්වපු ඔබ සැමටම බොහොම ස්තුතියි

  12. thisan

    thx mchn

  13. වරුණ රංගජිත් (වරූ)

    1 නිර්මාණයට සුබ පැතුම්..
    තවත් ලස්සන චිත්‍රපට වලට උපසිරැසි ගෙන එමු.
    ජයෙන් ජයම වේවා..!!!

  14. ප්‍රදීප් මධුසංඛ

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝව,
    පළවෙනි වැඩේට සුභ පැතුම්.
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
    ජයෙන් ජයම වේවා...
    :D

  15. රොයිලි

    බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  16. “චූටී මල්ලි”

    පත සයිස් නෙහ්
    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  17. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම බයිස්කෝප් එක්ක එකතුවෙලා සබ් දෙමු.

  18. Nishantha

    Bara Adu Copy ekak naddooooo?????

  19. kanchana

    niyamay thawath aluth kenek awith ...

    niyama sub tika...

    hodata weda.....

    jaya wewa

  20. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!

  21. prabhath

    ela thanks digatama karamu

  22. DoN

    පට්ට film එකක්නෙ එකටම ගෙනත් තියෙන්නේ... නියම story එක.. ඒ වගේම sub එකට ස්තූති...!! හැබැයි sub එක චුට්ටක් විතර out දිව්වෙ.. ඊලඟ එකේ හොදට කරමු.. ජයවේවා..!!

  23. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  24. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි අනුරාධ සහෝ!!!

  25. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  26. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  27. Ashan

    Thanks Bro,Keep It Up!

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  29. Oshani

    meka download karanna baneeeeeeeeeee

  30. වරුණ රංගජිත් (වරූ)

    කොරියන් නේ එලස්
    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  31. Silva

    Niyamai.. puluwannam bluray ekata update karala dennako... tnx

  32. sasanka

    thanks for the sub