Watch Trailer

The Man with the Iron Fists 2 (2015) | යකඩ අත් ඇති මිනිසා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අප්‍රේල් 14 වෙනිදා නිකුත් වීමට නියමිතව තිබෙන චිත්‍රපටයක්. නිල වශයෙන් චිත්‍රපටය නිකුත් නොවුණත් මොනයම් හෝ හේතුවක් නිසා මේ වෙනකොට ගුණාත්මක තත්වයේ පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. ඉතින් පුලුවන් තරම් ඉක්මනට ඔන්න සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවා . The Man with the Iron Fists (2012) ම…

The Man With the Iron Fists 2 2015

 මේ අරගෙන එන්නේ අප්‍රේල් 14 වෙනිදා නිකුත් වීමට නියමිතව තිබෙන චිත්‍රපටයක්. නිල වශයෙන් චිත්‍රපටය නිකුත් නොවුණත් මොනයම් හෝ හේතුවක් නිසා මේ වෙනකොට ගුණාත්මක තත්වයේ පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. ඉතින් පුලුවන් තරම් ඉක්මනට ඔන්න සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවා .

The Man with the Iron Fists (2012) මුල් චිත්‍රපටයට සිංහල උපසිරැසි අපේ අවඩියෙන් ලබා දීලා තියනවා . ගොඩක් අය ඒක බලන්න ඇති. ඒ චිත්‍රපටයේ යකඩ අත් ඇති මිනිසා සම්බන්ධ වෙන තවත් වික්‍රමයක් ගැනයි මේ චිත්‍රපටයේ කතාව ගොනු වෙන්නේ . මේ චිත්‍රපටයේත් යකඩ අත් ඇති මිනිසා ලෙස රඟපාන්නේ RZA. සෙසු ප්‍රධාන චරිතවලට Dustin Nguyen, Carl Ng, Cary-Hiroyuki Tagawa යන අය රංගනයෙන් දායක වෙලා තියනවා. අධ්‍යක්ෂණය Roel Reiné විසින්. තවම IMDb අගයක් නම් ලැබිලා නෑ. කතාවත් කෙටියෙන් කියන්නම්.

සියල්ලේම ජීවය විදියට චීන ජාතිකයෝ හඳුන්වන ‘ චී ’ එක් රැස් වුණ උල්පතක් වූචී කඳුවැටි අතර තියන පන්සලක තියනවා. මේ පන්සලේ ඉන්න භික්ෂූන් මේ උල්පත දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. යකඩ අත් ඇති මිනිසා මේ පන්සල වෙත යන්න අදහස් කරගෙන ඉන්නේ ආධ්‍යාත්මිකව සැනසීම ලබාගන්න. ඒත් අතරමගදී පරණ ආරවුලක් නිසා ඇතිවුණ අනතුරකින් ගඟට වැටෙන තැඩියස් හෙවත් යකඩ අත් ඇති මිනිසාව බේරගන්නේ ට්සායි ෆූ ගමේ ඉන්න ලී කුන්ගේ දුව විසින්. ට්සායි ෆූ ගම්මානයේ මිනිස්සු ජීවත් වෙන්නේ රිදී පතල් කැණීමෙන් ලැබෙන ආදායමෙන්. මේ පතල් අයිති කරගෙන ඉන්නේ මාස්ටර් හෝ. හැබැයි මෙයා රිදී පතල් අයිතිකරගෙන හොයන්නේ රිදී නම් නෙවෙයි. මෙයාට ඕන වූචී පන්සලේ චී උල්පත ලබාගන්න. එයාගෙ දරුණු වැඩවලට මාස්ටර් හෝ ක්‍රෑර විදියට ගෙනියන පාලනයට ලී කුන්ග් ඇතුළු හැමදෙනාම විරුද්ධයි. ඉතින් ලී කුන්ග් යකඩ අත් ඇති මිනිසා එක්ක එකතු වෙලා මොනවා කරයිද කියලා ඔයාලම බලන්න.

හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක්. මුල් චිත්‍රපටය බැලුවේ නෑ කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒත් ඒකත් බැලුවොත් තැඩියස් කියන්නේ කවුද කියලා හොඳට තේරුම් ගන්න පුලුවන්. තවත් උපසිරැසියක් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග!

The Man with the Iron Fists 2 (2015) on IMDb

 

 

707 MB (BR) කොපිය මෙතනින් බාගන්න

2D68416DE4F5DD2540E3133E73E974A082D87534

1.09 GB (BR) කොපිය මෙතනින් බාගන්න

E859A3474AC0425A22E429AB85359A4A09EC2E0D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,867 downloadsDownload The.Man_.with_.the_.Iron_.Fists_.2.2015.UNRATED.baiscopelk.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,867 downloadsDownload Subtitles64 KB

42 comments

  1. heshan

    Patta patta.

  2. G V & M C

    onna mama eka

    1. G V & M C

      deka

  3. Sisira Hegoda

    Thanks.

  4. නලින්

    ස්තුතියි අදිත, කලින් එකත් එක්ක මෙකත් බලන්න ඕනේ. එළස්ස් වේවා!

    ජය වේවා!

  5. nipun

    thanx.. bro. jaya wewa......!

  6. Nishantha

    Mama Ude idan me baiscope eke idalat palaweni comment eka danna bari wunane. Kamak na. Thamx mcn

  7. amila kaushalya

    fattttaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    එක බලලා ඉන්න වෙයි නේ මේක බලන්න.
    දෙකම ඇදලා දානවා එකපාර.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  9. ruwan

    thanks bro....

  10. අසිත

    පලවෙනි එකත් තියෙනවා.ඒත් තාම බැලුවේ නෑ.හොද වැඩක් බොහොම පින්! ජයවේවා!!!

  11. dilusha nuwan

    එලම තමා පලවෙනි එකනම් නියමයි මේකත් හොඳ ඇති ජය වේවා!!!

  12. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!

  13. Global

    Thanks Bro..!

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. Amalka

    subata thuthi saho

  16. thisal

    තැන්ක්ස් බන් දෙකම බානවා පට්ට ඇ

  17. Kulanjana Maduranga

    patta ahhhhhhhh...menna banawaoooo..thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  18. වරුණ රංගජිත් (වරූ)

    නියමයි අදිත..
    ජයෙන් ජයම වේවා..!!

  19. Tharindu

    Thank you saho..:)

  20. රවිඳු නිපුන්

    නියමයි අදිතයෝ..
    පලවෙනි එක වගේම සුපිරියට ඇති මේකත්...
    තෑන්ක්ස් සබට!!

  21. රොයිලි

    බොහොම ස්තූතිය අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. prabhath

    thanks

  23. iszz

    thanks wewaaa

  24. “චූටී මල්ලි”

    කලින් ආපු එක
    මටනම් ඇල්ලුවෙ නෑ බන්
    මේක හිතුනොත් තමා බලන්නෙ
    සබට තුති
    ඔබට ජය...........

  25. Gayan Tharaka

    Thanks Machan.. Patta Filma ekak Wage.. Banna Damma... :D

  26. Sam

    thnkss sahooo..jaya wewaa...!!

  27. පොඩි එකා

    ith thu thi.

  28. Gayan

    Thanks :D

  29. DoN

    Film එක නම් එච්චර සාර්ථක නෑ... sub එකට ස්තූති... phone එකේ mx player එකෙන් බලද්දි ආදිත්‍ය රෝයි කියල නිල් පාටින් title එකක් යනවා sub එකට යටින් ඒකත් එක්ක සෙට් නෑ sub කියවන්න..

  30. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  31. sam

    thanks, බයිස්කෝප් එකේ සියලුදෙනාටම සුබ අලුත් අවුරුද්දක්

  32. යොහාන් භාතිය

    සබට ස්තුතියි සහෝ, ජය වේවා!!!

  33. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  34. Sasindu

    thanx bro......hoda wadak

  35. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  36. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  37. samantha

    upasirasiyata thanks saho..
    meka balannama thamai hitiye. dan sub ekka baluwahaki.
    digatama sub denna.
    jayawewa ....!!!

  38. Ysa

    නියමයි! තෑන්ක්ස්...

  39. Albert

    මේ අරගෙන එන්නේ අප්‍රේල් 14 වෙනිදා නිකුත් වීමට නියමිතව තිබෙන චිත්‍රපටයක්. නිල වශයෙන් චිත්‍රපටය නිකුත් නොවුණත් මොනයම් හෝ හේතුවක් නිසා මේ වෙනකොට ගුණාත්මක තත්වයේ පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. ඉතින් පුලුවන් තරම් ඉක්මනට ඔන්න සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවා .
    http://devfilescloud.com/

  40. Ankit

    නියමයි අදිතයෝ..
    පලවෙනි එක වගේම සුපිරියට ඇති මේකත්…
    තෑන්ක්ස් සබට!
    http://usercloud.net/

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.