මම එනෝලා ෂෝටී. සර් තෝමස් ශාර්ප් ගේ බිරිද. ශාර්ප් ආර්යාව. නමුත් විවාහ වී මා මේ මන්දිරයට ආ පසුව මෙහි සිදුවන දේ අත්භූතජනකයි. මුලින් මට ප්‍රේම කල තෝමස් පසුව මා ගැන තකන්නට පවා වෙහෙසුනේ නැහැ. ඔවුනට උවමණා වුනේ මගේ මුදල් පමණයි. කල් යත්ම ඔහු හා මා සංවාසයෙන් මා ගැබ්බර උණා. මා මවක් වූ පසු තෝමස් මා […]

මම එනෝලා ෂෝටී. සර් තෝමස් ශාර්ප් ගේ බිරිද. ශාර්ප් ආර්යාව. නමුත් විවාහ වී මා මේ මන්දිරයට ආ පසුව මෙහි සිදුවන දේ අත්භූතජනකයි. මුලින් මට ප්‍රේම කල තෝමස් පසුව මා ගැන තකන්නට පවා වෙහෙසුනේ නැහැ. ඔවුනට උවමණා වුනේ මගේ මුදල් පමණයි. කල් යත්ම ඔහු හා මා සංවාසයෙන් මා ගැබ්බර උණා. මා මවක් වූ පසු තෝමස් මා හා වැඩි ආලයක් නොදැක්වුවා. දරු ප්‍රසුතියේදී ඉතා නිරෝගීව සිටි මගේ අළුත උපන් බිලිදාත් මට අහිමි උණා. අහිමි කලා කිවහොත් නිවැරදියි. මගේ ආගමනයෙන් පසු කල්යත්ම ඔහු කාලය ගත කලේ ඔහුගේ වැඩිමහල් සහෝදරිය සහ මැටි කපන යන්ත්‍ර සමගයි. දිනක් මා ඔවුන් එක යහනක සිටිනු දුටුවා. එසේනම් ඔවුන් එක කුස උපන් සහෝදරයන් නොවේද? නමුත් එය දුටු මා මුවින් නොබැණ එතනින් පිටවුණා. දැන් ඔවුන් දෙදෙනා නියම සැමියෙකු හා බිරිදක් ලෙස හැසිරෙන්න පටන් අරන්.මෙලෙස කාලය ගතවද්දී මා බොහෝ ලෙස අසනීප වන්න ගත්තා. ඔවුන් මගේ ආහාර වලට විෂ එක් කර ඇති බව මට වැටහුණා. ඔවුන් එය තේ පානයත් සමග මිශ්‍ර කර දෙන්නට ඇති. මම පෙර දිනත් ලේ වමනය කලා. මා ටිකෙන් ටික මිය යනවා යැයි දැනෙනවා. මෙය අසන ඕනෑම කෙනෙකුන් මතක තබාගන්න. ඔවුන් මනුෂ්‍යයන් නොවන බව. මාගේ මරණයට හේතුව ඔවුන් පමණයි.
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
4B7D97830A478D5CFB5C16E32822F33A3640E1581.4 GB (HD) කොපිය මෙතනින් බාගන්න
FB7685D6B102413F44C71FDCA06B1F0590BB4B9B937 MB (BDRip.x264) කොපිය මෙතනින් බාගන්න
024e48fad330333803358693a92675c865c7a2385.47 GB (720p.BR) කොපිය මෙතනින් බාගන්න
658a557c385a01f833ec110a8a23fae38ab86178.75 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න
37a83bb7b0f8cdc322a9580ee2bf68e8a9b9d296 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,910 downloadsDownload Crimson.Peak_.2015.baiscopelk.BR_.Update.2.zip228 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
16 comments
kanthaDLA
Sadisa
Thanq machan...
udara
mchn uba lipynm liyla tynwa adenama
supira katwak wage.onna bewa mchn..
thnx mchn sub ekta
jaya wewakeshara
Niyamai bro....
asan
හොද තෝරා ගැනීමක්... සිංහල උපසිරැසියට ගොඩක් ස්තුතියි!!!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
Chami.S
Thanks...
Kulanjana Maduranga
niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
මේකත් බලන ලිස්ට් එකට දාගන්න ඕනේ!
ජය!!!!!indika
බොහොම ස්තුතියි... :)
Mako_RD
Great work bro. Thank you so much! Good luck! :D
LAKSHAN
සිංහල උපසිරැසියට ගොඩක් ස්තුතියි!
කේ.යූ.ජී. උදාර
වටින නිමැවුමක්.... අද තමයි බැලුවේ.
සිංහල සබට බොහොම ස්තූතියි දීප්ත.nish47
ස්තූතියි සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!