කොහොමද යාළුවනේ! ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන ආවා. මිට කලින් මම Kangaroo Jack(2005) කියන Comedy ෆිල්ම් ඒකට උපසිරැසි දුන්නා. මේක නම් බාර අරගෙන ටික කාලයක් වෙනවා. ජොබ් එක කරන නිසා පොඩ්ඩක් හිමිට තමයි කලේ. මේකත් පලවෙනි එක වගේම සුපිරි කොමඩියක්. Leslie Nielsen ප්‍රධාන නළුවා විදි…
කොහොමද යාළුවනේ! ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන ආවා. මිට කලින් මම Kangaroo Jack(2005) කියන Comedy ෆිල්ම් ඒකට උපසිරැසි දුන්නා. මේක නම් බාර අරගෙන ටික කාලයක් වෙනවා. ජොබ් එක කරන නිසා පොඩ්ඩක් හිමිට තමයි කලේ. මේකත් පලවෙනි එක වගේම සුපිරි කොමඩියක්. Leslie Nielsen ප්‍රධාන නළුවා විදියට රඟපාන මේ Naked Gun 33 1/3: The Final Insult කියනනෙ චිත්‍රපට මාලාවක 3 වන සහ අවසන් චිත්‍රපටය.මේකෙ කලින් තිරගත වුණු චිත්‍රපට දෙකටම අපේ සහෝදරයෙක් උපසිරැසි යොදලා තිබුණා. Comedy, Crime ගණයට අයත් වෙන මේකට මේක IMDB වල 6.4 අගයක් අරගෙන තියනවා. අධ්‍යක්‌ෂණය කරලා තියන්නෙ Peter Segal විසින්. Leslie Nielsen ට අමතරව Priscilla Presley, George Kennedy, O.J Simpson යන අය රංගනයෙන් දායක වෙනවා.
කථාව පැත්තට හැරුනොත් Leslie Nielsen එහෙමත් නැත්නම් ලුතිනන් ෆ්රෑන්ක් ගැන මුල් චිත්‍රපට දෙක බලපු අය නම් දන්නවනෙ.කිසිම දෙයක් හරියට කරගන්න බැරි පොලිස් කාරයෙක්නෙ. මෙයා සේවයෙන් විශ්‍රාම ගත්තට පස්සෙත් මෙයාට වැඩක් සෙට් වෙනවා. ඒ නගරයේ වෙන්න යන ත්‍රස්තවාදී ප්‍රහාරයක් නවත්වන එක. බාගෙනම බලන්න මෙයා කොහොමද ඒක කරන්නේ කියලා. පහල තියන 2.05GB Torrent එකේ මේ චිත්‍රපටි 3ම ඇතුලත්. මේක විතරක් ඕන නම්, තුන්වෙනි චිත්‍රපටිය select කරලා බාගන්න. එහෙනම් ළඟදීම තවත් උපසිරසියකින් හමුවෙමු. ජයවේවා!!!!
A52392E5D8F7C3853BF12D817F85F681B070EE44 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,283 downloadsDownload Naked-Gun-33-13-The-Final-Insult.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ප්‍රබෝද්
Subtitles
11 comments
FreelaZer
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි අයියේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !..
ජයෙන් ජයම වේවා !!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!thisal
තැන්ක්ස් බන් 1,2 එක හුස්මට බැලුවා 3 දෙනකම් ගොඩක් කල් බලන් හිටියා එක නිකම්ම අමතක උනා බලන්නත් සබ් එක දුන්න නිසා හොදයි තැන්ක්ස් මචන් එලම
තාරක
Thank saho...
තාරක
Thanks saho...
Kulanjana Maduranga
niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SEO SPIDER
Patta. Sub 1 enakam film eka thiyagena hitiye.
indika
බොහොම ස්තුතියි... :)
Prasad
Sub Ekata Thax.... Eta Me Film Eka 1,2 Sub Eka Ganne Kohomada Kiyala Kiyanawada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Naked Gun 33 1/3: The Final Insult (1994) with Sinhala Subtitle | වැඩ බැරි ටාසන්ගේ අවසන් මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Naked-Gun-33-1-3-The-Final-Insult-1994.jpg)

thanks bro..