අපේ බයිස්කෝප් රසිකයන්ගේත් ඇඩ්මින් අයියලාගෙත් ඉල්ලීම අනුව ඔන්න ඉතින් තුන් වෙනි එකටත් සබ දුන්නා.මේ චිත්‍රපටයනම් සුපිරිම එකක් කියලා කියන්න පුළුවන්. මේ සලරුවෙත් රංගනයෙන් දායක වෙන්නේ දෙවන එපසෝඩ් එකේ නළු නිළියන්ම තමා.ඒවගේම මේක IMDb අගය 7.7 ක්ම අරගෙන තියනවා.ඒ නිසා ඒක අයින් කරන්නම් බැරි චිත්‍රපටයක්. 🙂 දැන…
අපේ බයිස්කෝප් රසිකයන්ගේත් ඇඩ්මින් අයියලාගෙත් ඉල්ලීම අනුව ඔන්න ඉතින් තුන් වෙනි එකටත් සබ දුන්නා.මේ චිත්‍රපටයනම් සුපිරිම එකක් කියලා කියන්න පුළුවන්. මේ සලරුවෙත් රංගනයෙන් දායක වෙන්නේ දෙවන එපසෝඩ් එකේ නළු නිළියන්ම තමා.ඒවගේම මේක IMDb අගය 7.7 ක්ම අරගෙන තියනවා.ඒ නිසා ඒක අයින් කරන්නම් බැරි චිත්‍රපටයක්. 🙂 දැන් මම කථාව කියන්නම්කෝ. 😛
මේක හුඟක් “වෙනස්ම” කොටසක් කියන්න පුළුවන්.අපට හිතාගන්නවත් බැරි දේවල් ටිකක් තමා මේකෙ සිදු වෙන්නේ.මේකේ ප්‍රධානම දේ තමා ඇනකින්ගේ වෙනස් වීම.ජෙඩයි කෙනෙක් වෙලා ඉඳපු ඇනකින් මේ කොටසෙදී සිත් ලෝඩ් කෙනෙක් වෙනවා! හිතාගන්නත් අමාරුයි නේද? ඒ ඔහුගේ බිරිඳත්, ඔහුට තමන්ගේ හිත පාලනය කරගන්නත් බැරි උන නිසා.ඔහුට මේකෙදී හීන පේනවා.ඒ හීන වල තියෙන්නේ පාඩ්මේ මැරෙන විදිය.(මේ අතර ඔවුන්ට නිවුන් දරුවන් දෙන්නෙකුත් ඉන්න බව ඔයාලට දැනගන්න පුළුවන්.)ඉතින් සිත් ඔහුට කියනවා ඇයව බේරගන්න අඳුරට එක් එන්න කියලා.ඉතින් එහෙම තමා ඔහු සිත් ලෝඩ් කෙනෙක් වෙන්නේ. (කොහොම උනත් ඇය මැරෙනවා) සිත් ලෝඩ් උනාට පස්සේ ඔහුගේ නම ඩාර්ත් වේඩර් විදියට වෙනස් වෙනවා.ඒවගේම එතකොට තිබිච්ච ජනරජය අධිරාජ්‍යක් වෙනවා.ඒවගේම ඔයාලට මේකෙදී අපේ චාන්සලර්තුමාගේ නියම ස්වරූපය දැනගන්න පුළුවන්.මේ ෆිලුමේ සිද්ධ වෙන තවත් වැදගත් දෙයක් තමා, ජෙඩයිවරු හා සෙනෙට් සභිකයන් සමූලඝාතනය වීම. 🙁 ඒකෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ මාස්ටර් යෝඩා, ඔබි-වන් කෙනොබි හා සෙනෙට් සභික ඕගානා ඇතුළු කීප දෙනෙකුට විතරයි.අන්තිමටම ඔයාලට බලාගන්න පුළුවන් ගුරු-ගෝල සටනකුත්.ඒ ඇනකින් හා ඔබි-වන් අතරයි.ඒවගේම මේකෙදී තමා ලූක්ගේ හා ලේයාගේ උපත සිදු වෙන්නෙත්.ඉතින් මේ ප්‍රශ්න වලට මේ සලරුව නරඹලා පිළිතුරු හොයාගන්න කියලා ආරාධනා කරනවා. 😀
මේ සබ් එක මට ලබාදීපු සමීර කරුණාරත්න අයියා ඇතුළු බයිස්කෝප් ඇඩ්මින්වරු හැමෝටම මම මගේ ස්තූතිය පිරිනමනවා.ඉතින් අන්තිමටම කියන්න තියෙන්නේ ඔයාලත් මේක බාගත් කරගත්තා නම් මට උදව්වක් විදියට කමෙන්ටුවක් දාල යන්න කියල විතරයි.ඒකට ඉතින් ඔයාලගෙන් මොනවත් යන්නෙ නෑනේ නේද? 😛 ඉතින් තවත් උපසිරසියකින් හමුවෙනකම් ඔයාල හැමෝටම ආයුබෝවන්. ! 😉
- Star Wars: Episode IV – A New Hope (1977) – Top 250 #19 | Won 6 Oscars. Another 38 wins & 26 nominations.
- Star Wars: Episode V – The Empire Strikes Back (1980) – Top 250 #12 | Won 1 Oscar. Another 15 wins & 16 nominations
- Star Wars: Episode VI – Return of the Jedi (1983) – Top 250 #74 | Nominated for 4 Oscars. Another 15 wins & 14 nominations.
- Star Wars: Episode I – The Phantom Menace (1999) – Nominated for 3 Oscars. Another 17 wins & 57 nominations.
- Star Wars: Episode II – Attack of the Clones (2002) – Nominated for 1 Oscar. Another 13 wins & 44 nominations.
- Star Wars: Episode III – Revenge of the Sith (2005) – Nominated for 1 Oscar. Another 16 wins & 35 nominations.
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
E349B85091579F41581CA761566F450657EFD7691.90 GB (BR) කොපිය මෙතනින් බාගන්න
F85205AC49E3FFDFDCF8BCA341D8300F306DF7AD ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,973 downloadsDownload Star-Wars-Episode-III-Revenge-of-the-Sith-2005-.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/BashithU.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
45 comments
Tharaka
Shehan
බොහොම ස්තුතියි සබට.සිංහල එක්කත් ආයේ පාරක් බලනවා.
Sanju
Elama thama bng :D ThanQ :P
නලින් පෙරේරා
නියමයි, භාෂිත් සහෝ.... මේ කොටස් සේරම ආයේ.. බලන්න ඕනේ...
ස්තුතියි... සහෝ.. ජය වේවා!
Sadith Rashmika
Niyamai mchn :) Thankz BhashitHa brO :roll: :cool:
Sadith Rashmika
NiyaMai mchn :) Great woRk ;) :cool: :roll:
« «« :D ;) ©©©©©©©©©©©©©©©©©©©©©©©©©© :P ;) »»»
« «« :D ;) ©©©©©©©©©©©©©©©©©©©©©©©©©© :P ;) »»»
Ravindu Adassooriya
ThankU :smile: :lol:
Kulanjana Maduranga
niayamai…thanks BASHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
තැන්ක්ස් හොදෙ
deleepa
star wars force awekens 2015 hit wena widiyata avatar film 2 witara box office ekak tiyai
රොයිලි
බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavinda
ලස්සනම ලස්සන කතාවක් .
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.ජයවේවා…!
මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
බුදු සරණයි! දෙවි පිහිටයි!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!asitha
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
අනිත් එකටත් දෙමු
ජය වේවා!!!indika
බොහොම ස්තුතියි... :)
me
Thanks
tharindu
Thank you very much saho...!!!
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Supun Madhusanka (Bunny)
Thanks saho.....
Madushanka
Thanks
ashan lankanath
thanks
Waruna Kamalawansha
නියමයි.... සියලුම කරු යුද්ධ බයිස්කෝප් ටික මේකත් එක්ක බලලා ඉවර වෙනවා..... බොහොම ස්තූතියි මේ සුපිරි කතා මාලාව සිංහලෙන් ගෙනාවාට..........
Waruna Kamalawansha
කරු නෙමේ තරු
ඉෂාන් මදුෂ
බොහෝම ස්තූතියි සහෝ
LSM HUSKAA
බොහෝම ස්තූතියි සහෝ
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Saranga J. Liyanagama
ස්තූතියි මචන් සිංහල උපසිරැසියට..
Rumesh Asanka
බොහෝම ස්තූතියි සහෝ
TharakaWAS
Subata thanks bro...!!!
THEJANA
thanks
Bhawantha Chamod
Thanks mcn.
Uvindu Dilshan
Sub ekata thankx mchn
මළ පැනල ඉන්නෙ
උබ මුලු කතාවම spoil කරානේ බූරුවෝ
malindu nimsara
thanks for sub
vishwanathmadhushanka
Ela
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Yasiru
Thanks brooo.keep it up
Shaggy
Thank you very much
Mando
Thank you භෂිත් සහො
good luck baiscopelk ❤️Anonymous
thnx bro
Anonymous
thank you
bruce
Thanks sub ekata,. Jayawewa
Anonymous
Thanks machan...
neo
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Star Wars Episode III – Revenge of the Sith (2005 ) | අහිමි සෙනෙහස… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Star-Wars-Episode-III-Revenge-of-the-Sith-2005.jpg)

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!