Watch Trailer

Crouching Tiger, Hidden Dragon (2000) Sinhala Subtitles | විශ්මිත අසිපත [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කට්ටියට මන් මගෙ 10 වැනි සිංහල උපසිරැසි නිර්මාණය අරන් ආවා මේකනම් ඉතින් ආයෙ පට්ටම පට්ට කතාවක්, කියලා වැඩක් නෑ මේකෙ තියෙන්නෙ ආයි සුපිරිම ෆයිට් ටිකක් සැකනම් Trailor එක බලන්නකො ලංකාවෙත් මේක ඒ කාලෙ ප්‍රදර්ශනය උනා. සමහර අය මේක බලලත් ඇති මොකද මේක ලෝකයෙ ඉතාම ජනප්‍රිය සලරුවක්. IMDb මිටරෙ මේකට 8.0 සුපිරි…

ඔන්න කට්ටියට මන් මගෙ 10 වැනි සිංහල උපසිරැසි නිර්මාණය අරන් ආවා මේකනම් ඉතින් ආයෙ පට්ටම පට්ට කතාවක්, කියලා වැඩක් නෑ මේකෙ තියෙන්නෙ ආයි සුපිරිම ෆයිට් ටිකක් සැකනම් Trailor එක බලන්නකො ලංකාවෙත් මේක ඒ කාලෙ ප්‍රදර්ශනය උනා. සමහර අය මේක බලලත් ඇති මොකද මේක ලෝකයෙ ඉතාම ජනප්‍රිය සලරුවක්. IMDb මිටරෙ මේකට 8.0 සුපිරි අගයක් ලැබිලා තියෙන්නෙ ඒ නිසානෙ. මේකට පට්ට සම්මාන තොගෙකුත් හම්බවෙලා තියෙනවා. ඒ අතරේ ඔස්කාර 4 ක් දිනා ගන්නත් හැකි වෙලා.හම්බවෙන්න එපෑ ඉතින් මෙහෙම එකකට.අනික් දේ මේ ෆිල්ම් එකේ 2 වෙනි කතාව මේ දවස් වල හදාගෙන යනවා ඉතින් එකේ විස්තර දැන ගන්නත් මංසලට ගොඩ වෙන්න..

පොඩ්ඩක් බලමු මේකෙ කතාව මොකද්ද කියලා, මෙහෙමයි කඩුවක් වටා තමා මේකෙ කතාව දිවයන්නෙ. ඒක එසේ මෙසේ කඩුවක් නෙමෙ, සුපිරි කඩුවක්. ඒකට කිසිම හානියක් කරන්න බෑ මොනව කලත්, ඒ කිව්වෙ කැඩෙන්නෙ එහෙම නෑ ලේසියකට, අනික් ඒවා තමා කඩලා යන්නෙ. ඉතින් මේ කඩුව භාරව ඉන්නෙ ‘ලී මු බායි’ කියලා සුපිරි වැඩ්ඩෙක්, එයා මේක ‘ෂු ලින්’ කියන කෙනා අතෙ බිජින්ග් වලට යවනවා. එහෙදි මේක ගල් වෙනවා, ඒ කිව්වෙ මේ.. හොරකම් කරනවා. මේ හොරකමට ජේඩ් ෆොක්ස් කියන කෙනත් සම්බන්ධ වෙලා කියලා ලි දැනගන්නවා. ජේඩ් තමා ලිගෙ මාස්ටර්ව මරලා තියෙන්නෙ. ලීත් ඉන්නෙ පලිය ගන්න බලාගෙන. දැන්නම් වැඩෙ නැගලම යනව. මේක අස්සෙ ආදර කතාවකුත් තියෙනවා. තවනම් කියන්නෙ නෑ. එතකොට වැඩක් නෑනෙ. ඒක නිසා අරන්ම බලන්නකො.

ආ… තව දෙයක් කියන්න තියෙනවා. අපි මේවා හදන්නෙ කිසිම ආර්ථික ප්‍රතිලාභයකින් තොරවනෙ, අපි අපිට ෆිල්ම් එහෙම බලන්න තියෙන කාලය වැයකරලා තමා මේවා හදන්නෙ. ඉතින් අපෙ සතුට තමා ඔය ගොල්ලන්ගෙ අදහස් බලන එක. ඒකට ඉතින් ඔයගොල්ලො අදහස් දාන්න ඔනිනෙ, කමෙන්ට් 60, 70 වක් තියෙ නම් තව එකක් කරන්න ආස හිතෙනවා. මන් හිතන්වා ඔබ ඒ කාරුනික ඉල්ලීම අහක දාන එකක් නෑ කියලා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

3,105 downloadsDownload Crouching.Tiger_.Hidden.Dragon.2000.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02

Subtitles by

චූටී මල්ලි

Subtitles

3,105 downloadsDownload Subtitles61 KB

95 comments

  1. hh

    patta pattaaaa

  2. quik

    thanks

  3. lasidu

    පට්ට පට්ට මචං සුපිරිම එකක් නේ

  4. chami

    jaya wewa!!!! balala na ne aniwa balanwa

  5. MXX

    thnxxxxxxxxxxxxxx

  6. tharanga

    පට්ටම පට්ට කතාවක් ආයේ ලොවෙත් නෑ

  7. elakiri

    එල එල එලම කිරි

  8. ganidu

    මේකට සබ් දුන්න එක නම් අනර්ගයි මචෝ

  9. wow

    wow...maru :)

  10. Madusanka

    Pattane. Thankz aaa.

  11. Madusanka

    Pattane. Thankz aaa. me film eka gana ahuweth ada. Aniva balanawa

  12. ccnp

    Thanks

  13. f_live

    නියමම ෆිල්ම් එකක් බොහොම පින්

  14. dj

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මැක්සා

  15. Isuru

    aniwa ballana one

  16. ositha

    patta machan

  17. Dilan-

    ela chuti malli

  18. zumo man

    elaz macho

  19. dineth

    thx so much

  20. Lahiru

    kalin balapu patta film1k... ait balanna one...
    Thanks bro..

  21. හසන්ත වික්‍රමරත්න

    ස්තුතියි මලයා සබ එකට !!

  22. හසන්ත වික්‍රමරත්න

    කියන්න හිටපු දෙයක් අමතක උනා. අද අපේ වෙබ් පිටුවේ පලවන 1400 වෙනි ලිපිය තමා මේ පල වෙන්නේ. එකටත් සුබ පතන්න ඕනේ. :D

  23. කැලුම් ගුණසේකර

    "ආ… තව දෙයක් කියන්න තියෙනවා. අපි මේවා හදන්නෙ කිසිම ආර්ථික ප්‍රතිලාභයකින් තොරවනෙ, අපි අපිට ෆිල්ම් එහෙම බලන්න තියෙන කාලය වැයකරලා තමා මේවා හදන්නෙ. ඉතින් අපෙ සතුට තමා ඔය ගොල්ලන්ගෙ අදහස් බලන එක. ඒකට ඉතින් ඔයගොල්ලො අදහස් දාන්න ඔනිනෙ, කමෙන්ට් 60, 70 වක් තියෙ නම් තව එකක් කරන්න ආස හිතෙනවා. මන් හිතන්වා ඔබ ඒ කාරුනික ඉල්ලීම අහක දාන එකක් නෑ කියලා."

    මේ කතාව නම් ඇත්ත සහෝ. ඒත් දැන් ඒක 20ට විතර අඩුවෙලා. ඉස්සර නම් 150ත් පැනලා. මට හිතෙන්නේ ෆිල්ම් දෙන ප්‍රමාණය වැඩි නිසා වෙන්න ඇති. මේක මාත් බලලා නැහැ. ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වුවට.

  24. Baby

    thanks.........

  25. Kasun

    Thanks

  26. prathibha

    thnxxxxxxxx machoooooooo

  27. Dina

    tahnku tanku chuti malliyoo sub ekata... :)

  28. DilanH

    එල එල බන්

  29. Lakmal Zoysa

    ela aaaaaaaa

  30. mudiya / මුදියා

    අඩේ මරු ෆිල්ම් එකක්නෙ.ගොඩක් කාලෙකට තලින් බැලුව.මෙලෝ දෙයක් තේරුනේ නෑ.දැන් බලන්නම් ඉතිං චූටි මල්ලිගෙ සබ් එකත් එක්ක ඇඬෙන්න.නියමයි චූටි මලයෝ.ජයවේවා.බොහෝ........................ම ස්තූතියි...!

  31. Ranga Thiwanka Yattogoda

    Sub Tikanam Ela චූටී මල්ලි, & film is a excellent , Thanks a lot.

  32. Lashan

    patta mama me kathawa kalin baluwa aurudu 10ta withara kalin aye balanawa thank u brother

  33. Amila

    ela ela.. maxxa. mn meka kalin beluwa. sub eka aran ayeth beluwa

  34. eD

    THANKS MACHAN

  35. kasun

    ela ela.

  36. sameera

    ela ayyya thawa 1k dannama hithewa.....

  37. නලියා

    සුභ පැතුම් චුටි මල්ලියෝ.. 10 වන මැක්සා නිර්මාණයට..
    තව කරන්න ශක්තිය ලැබේවා.

    ජය වේවා...

  38. Shaki

    niyamai! tnx sahoo! math hena aaasai fighting films walata thanks!

  39. anuruddha

    thanks machan

  40. දිදුල Kd සිල්වා

    නියමයි යාලුවා. පට්ටම ෆිල්ම් එකක් වගෙයි.. අරගෙන බලමු.,. ජය වේවා෴

  41. පිස්සු පුසා

    කිපාරක්දො බැලුවා. ආයෙත් බලනවද කියල හිතාගන්න බැ. මොකො මේ පරන බයිස්කොප් පොලිමට එන්නේ. හොලිවුඩ් වල බයිස්කොප් හදන එක නවත්තලාද? කොහොම උනත් සබ් දෙන්න ගන්න උත්සහය අගේ කරනවා. ඉදිරියට ත් මේ වැඩේ කරගෙන යන්න හැමොටම ශක්තිය ලැබේවා! ස්තුති සහො.

  42. Rashmika

    niymi bro...superb film 1t ne sub dila tiyne...thnx

  43. Tharaka

    Thanksss machan meka mama hoya hoya hitapuma film ekak. Elakiri machan good luck

  44. tikila

    ela machan

  45. RICHI

    thanks...

  46. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    pattaiiii

  47. lassa

    godak hodi

    puluwannam "munna bhai mbbs" maka sabbaka gala dannako.........
    maka godak lassana hindi film akak

  48. $..Creative EYE..$

    ස්තුතියි යාලුවා

  49. asanka

    tanx apita balanna mewa denawata

  50. romesh

    supiri film eka

Load more comments