මම නම් biscope site එකට අලුත්. මේ මගේ පලවෙනි උත්සාහය. Subtitle කර එකත් ලේසි නෑ කියල හිතුනේ වැඩේ කරගෙන යනකොට. මේක Thriller ගණයට යන American ෆිල්ම් එකක්. 2013 අවුරුද්දේ තමයි release වෙලා තියෙන්නේ. IMDB Ratings 5.7 /10 අරගෙන තියෙනවා. කතාව ගැන කියනවා නම්, මේක soccer ක්‍රීඩකයෙක් වටා ගෙතුන කතාවක්. අවසානය…

මම නම් biscope site එකට අලුත්. මේ මගේ පලවෙනි උත්සාහය. Subtitle කර එකත් ලේසි නෑ කියල හිතුනේ වැඩේ කරගෙන යනකොට. මේක Thriller ගණයට යන American ෆිල්ම් එකක්. 2013 අවුරුද්දේ තමයි release වෙලා තියෙන්නේ. IMDB Ratings 5.7 /10 අරගෙන තියෙනවා.
කතාව ගැන කියනවා නම්, මේක soccer ක්‍රීඩකයෙක් වටා ගෙතුන කතාවක්. අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුළුවන් වගේම අන්තිම වෙනකන්ම මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි විදියේ කතාවක්. මම කතාව ගැන කියනවට වැඩිය ඔයාලම බලන එක හොඳයි, මොකද මේකේ කතාව කියන්න ගියොත් බලන්න දෙයක් නැති වෙනවා.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත ඇමෙරිකානු චිත්‍රපටි ගණනාවකම රඟපා ඇති Lucas Till සහ Sarah Bolger විසින් රඟපානවා. Lucas Till – සුපිරි චිත්‍රපටි පෙළක් වන X-Men: First Class සහ X-Men: Days of Future Past හි Alex Summers / Havok චරිතයට පණ පොවා තිබෙනවා. හොඳ නරක කියල comment එකක් දාලම යන්නකෝ. සුබ දවසක් !!!
748 MB (BR) කොපිය මෙතනින් බාගන්න
3BC291A48D54DCC6D5AEC9F82429DFC824B395B41.40 GB (BR) කොපිය මෙතනින් බාගන්න
8DB93A46CE98A29C1DD74E390D934F4563CC9934 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,823 downloadsDownload Crush-2013.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසින්ද්‍රි චමෙෂා විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සසින්ද්‍රි චමෙෂා
Subtitles
42 comments
ashen Silva (siLi)
Sasindri Chamesha Wijesinghe
Thank you
reds
sasas
Tharindu Perera
elazzz machan....
patta kathavak vageee...
danma banava bn mekaa...
thanks machan sub ekatahhhh....
palamu vadeta jaya machan...
thava karamu neee??කැලුම් ගුණසේකර
ස්තුතියි සොයුරිය උපසිරැසියට. පලමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම්.
Sasindri Chamesha Wijesinghe
Thank you....
indika
thnq :)
යශෝධ
මේකේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා නේද, Outlander කතා මාලාවේ, Caitriona Balfe (ක්ලෙයාර් බේචම්ප්) සහ Teen wolf කතා මාලාවේ ඇලිසන්ගේ චරිතයට සඳහා රංගනයෙන් දායක වුනු Crystal Reed. ඇහේ ඇනී ඇනී තිබුණ චිත්‍රපටයක්.. දැන් සිංහලෙන්ම බලන්න පුළුවන්. බොහෝම ස්තූතියි උපසිරැසි ගන්වලා ගෙනාවට. දිගටම උපසිරැසි කරමු. ජයම වේවා...! එලස්ස්ස්.................
ඉසු ඩිපි (Isu DP)
නියමයි සසින්ද්‍රි සහොදරි..
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
කාලෙකට පස්සෙ කාන්තා පාර්ශව නියොජයනක්.
කියන්නම ඔනේ නමනම් මාර ලස්සනයි....
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Sasindri Chamesha Wijesinghe
ස්තුතියි ...comment ekata
Sisira Hegoda
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
Sasindri Chamesha Wijesinghe
ස්තුතියි ...
dilshan
trailer eka waradiyne.
Sasindri Chamesha Wijesinghe
tawa film ekak tiyenawa crush kiyala 2009 - australian film ekak. meka 2013 wala american film ekak . Trailer eka hari.
Kulanjana Maduranga
G' luck for the 1st attempt Sis.Great work & Lot of thanks SASINDRI Sis.digu gamanak yamu.jayen jaya…………
Sasindri Chamesha Wijesinghe
Thank you ...brov
Jack
බයිස්කෝප් එකට තවත් කාන්තා නියෝජනයක්.
පලමු වැඩේට සුබ පැතුම් අක්කේ.
දිගටම වැඩේ කරගෙන යන්න,
ස්තුතියි සබ් එකට.Sasindri Chamesha Wijesinghe
Thank you ...
“චූටී මල්ලි”
හ්ම්ම් ලේසි නෑ තමා
ඒ උනාට තව එකක් කරමු හොදේ
සබට තුති
ඔබට ජය.......Sasindri Chamesha Wijesinghe
Thank you ..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sasindri Chamesha Wijesinghe
Thank You...
Ranil srimal
බොහොම ස්තූතියි සහෝදරිය.
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා. :)
ඊලග උපසිරැසියත් ඉක්මනට අරගෙන එන්න. :)
පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.
ජය වේවා...!Sanjaya
Thanks Saho...... Sub akata Bohoma Pin....
Sasindri Chamesha Wijesinghe
:) thank you
චන්දිම අමරසිංහ
නියමයි සහොදරි පළවැනි වැඩේම සුපිරියටම කරලා ....
සුභපැතුම්.. දිගටම කරගෙනයමු..
ඉදිරියටම යමු ජයවේවා...!$%Sasindri Chamesha Wijesinghe
Bohoma Stuthi
වරුණ රංගජිත් (වරූ)
නියමයි..
ජය වේවාරොයිලි
බොහොම ස්තූතියි චමේෂා සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි සසින්ද්‍රි, දරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට... දිගටම අපිත් එක්ක රැදෙන්න ආරාධනා..
ජය වේවා
චතුරංග සුරාජ් පෙරේරා
Meka mama balala thiyenawa aththatama patta story ekek thiyenne IMDB rates adu unata meka niyamai hamoma balanna kiyala kiyanawa thanks subwalat saho ~!!! :D
Mihiraj
Thanks, නියමයි නියමයි, ඔහොම යං // :P
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
හොඳට කරලා තියනවා .
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
:Dහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි :P ජය
thushari
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
muditha gayan
Thankzzzzzzzz
Sachintha Kalhara Benet
ela thanks
suranuwan
thanks..
Dewadithya
Thanks for sub!
Anonymous
ස්තුතියි
nilanka_baiscop
thanks
Shehan R Ganegoda (ගනයා)
සබ් එකට තෑන්ක්ස් ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Patta film ekak wage suba ah :) :*