Watch Trailer

White Bird in a Blizzard (2014) | අවුලක පැටලුන කිරිල්ලියක්..(100) (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ සියවෙනි උපසිරසිය. මේකෙන් මම මෙතෙක් මට උදව් කරපු හැම දෙනාටමයි ඇඩ්මින්වරු සියලුම දෙනාටයි, මගේ හොද නරක දෙකම කිව්ව සියළුම දෙනාට ස්තුති කරන්න අවස්ථාවක් ලබා ගන්නවා. සියළු දෙනාටම ස්තුතියි… අද ගේන්න යන්නේ වැඩි හිටියන්ට සුදුසු කතාවක්. බොහොම සෙමෙන් ගලාගෙන යන කතාවක් උනත් බොහොම රසවත් කතා වක් නිසා මේක ගේ…

White Bird in a Blizzard 2014

මේ මගේ සියවෙනි උපසිරසිය. මේකෙන් මම මෙතෙක් මට උදව් කරපු හැම දෙනාටමයි ඇඩ්මින්වරු සියලුම දෙනාටයි, මගේ හොද නරක දෙකම කිව්ව සියළුම දෙනාට ස්තුති කරන්න අවස්ථාවක් ලබා ගන්නවා. සියළු දෙනාටම ස්තුතියි…

අද ගේන්න යන්නේ වැඩි හිටියන්ට සුදුසු කතාවක්. බොහොම සෙමෙන් ගලාගෙන යන කතාවක් උනත් බොහොම රසවත් කතා වක් නිසා මේක ගේන්න හිතුවා. අයි එම් ඩී බී ශ්‍රේණි ගත කිරීම් වලට අනුව 6.8ක් ලබා ගෙන තියෙන මේ කතාවේ ජනප්‍රිය සහ නවක නලු නිලියන් රැසක් රගපෑමෙන් දායකත්වය ලබා දෙනවා.

මේ සිද්දිය වෙන කොට කැට් කෝර්ණර්ස්ට අවුරුදු 17යි. සිද්දිය තමයි ලස්සන, ගුප්ත වු එයාගේ අම්මා අතුරු දහන් වීම. මේ කාලෙම තමයි කැට් ලිංගිකත්වය කියන එක අත් හදා බලන්න යන්නේ. පොඩි කාලේ අම්මගේ හුරතලා වෙලා හිටපු කැට් ඇඟපත ලොකු වෙන කොට අම්මාව නුරුස්සන ගතියක් පෙන්නුවා. තාත්තාව පෙනුනේ නොන්ජලයෙක් වගේ. අම්මා සතුටින් ඉන්නේ නැති විත්තිය කැට් දැනන් හිටියා. හැම දාම කෑම උයලා ගේ අස් පරස් කරන එක ඇරෙන්න වෙන වැඩක් කැට් ගේ අම්මට තිබුනේ නැහැ. එකෙන් එයා හෙම්බත් වෙලා හිටියා. ට

කාලයාගේ ඇවෑමෙන් කැට් තම අම්මාව සොයා ගනීවිද ? කාලයාගේ ඇවෑමෙන් අම්මාගේ අඩුව තේරෙයිද ? හොද කතා රසයක් හොයන අයට විතරක් මේක බලන්න ආරාධනා කරනවා.

100 anjana

White Bird in a Blizzard (2014) on IMDb

 

 

600 MB (HD) කොපිය මෙතනින් බාගන්න

B8BCC030E0D0296ECD529FD1F4C74F3D9BC4824F

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

7ED37C825EAC744C0267EEA28D3D5708A3DF431E

1.09 GB (HD) කොපිය මෙතනින් බාගන්න

18E625103EA6F5DE63B6BF104A31C2871DF1C07E

1.36 GB (HD) කොපිය මෙතනින් බාගන්න

0CD46009735304EB3E79A939E7A58735BC1F0A84 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,785 downloadsDownload White-Bird-in-a-Blizzard-2014.zip163 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

3,785 downloadsDownload Subtitles163 KB

107 comments

  1. czRGsl

    සියවෙනි උපසිරසිය සුබපැතුම්.......................

    1. czRGsl

      අද මම එක... ඉතින් කිසිම ලාභයක් අපේක්ෂා නොකර වෙහෙසක් අරගෙන කරන මේ මේ වැඩේ අගය කරන්න ඕනි.. ඒ වගේම සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........
      ජයෙන් ජයම වේවා…!!!
      1500 කඩයිමත් ඉක්මනටම පසු කරන්න හැකිවේවා… :) :)

    2. czRGsl

      150 කඩයිමත් ඉක්මනටම පසු කරන්න හැකිවේවා… :) :)

  2. sajeevi

    100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් !!!!!!

  3. nuwan

    සියවෙනි උපසිරසියට සුබ පැතුම්......

  4. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අංජන අයියේ..
    මුලින්ම සුබ පතනවා 100 වෙනි උපසිරසියට.
    උපසිරසි 100ක් වේගයෙන්ම වාර්තා කරපු අය අතරට අද ඔයා යනවා.
    බොහොම ස්තුතියි උපසිරසි 100 දක්වා තමන්ගේ හා තමන්ගෙ පවුලේ කාලය කැප කරමින් මේ කරපු සේවයට.
    උපසිරසි 150ටත් ඉක්මනින්ම මට සුබ පතන්න හැකි වේවායි මම පාර්ථනා කරනවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  5. හර්ෂණ

    සුබ පැතුම් සහෝ... නියමයි

  6. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඉක්මණින්ම සතකයක් ගැහුවට....
    වටිනා කාලය ශ්‍රමය කැපකරම්න් අප වෙනුවෙන් කරනා මේ මෙහෙවරට හදපිරි සුභපැතුම් සහෝ...
    තව වැඩි වැඩියෙන් උපසිරස කරනයට කාලය ලැබේවා...
    100..150...200...250...$$$$$$$$$$%%%%
    ඉක්මණින්ම ඕනනනනනන.........
    ජයවේවා ඉදිරියටම යමු...

  8. widuranga

    150 th ikmanatama ge mu bro
    thanx for sub & good work

  9. LAKSHAN

    100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් ඊළග එකත් ඉක්මනින් ගෙමු.

  10. Sisira Hegoda

    සියවෙනි උපසිරසියට සුබ පැතුම්

  11. Nelson

    Good Work Friend, Thanks!

  12. me

    Thanks & keep up the good work.

  13. සංජය

    100 වෙනි උපසිරසියට උණුසුම් සුබපැතුම් අංජන සහෝ. දිගටම උපසිරසි ලබාදෙන්න ශක්තිය ලැබේවා...

  14. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍ඉ‍තා‍මත්‍ ‍වේ‍ගෙන්‍ 100 ‍වෙ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍
    වාර්‍තා ‍ක‍රන්‍‍න ‍ලැ‍බී‍ම ‍ගැ‍න ‍ස‍තු‍ටු‍යි.
    ‍ඒ ‍ව‍ගේ‍ම 100 ‍වෙ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි ‍නි‍පැ‍යු‍ම‍ට ‍හෘ‍ද‍යාං‍‍ග‍ම‍ය ‍උ‍ණු‍සුම්‍ ‍සු‍භ ‍පැ‍තුම්‍.
    ‍ත‍මන්‍ ‍ගේ ‍ව‍ටි‍න ‍කා‍ල‍ය ‍කැ‍ප ‍ක‍ර‍මින්‍, ‍අන්‍ ‍අ‍ය ‍උ‍දෙ‍සා ‍ක‍ර‍න ‍මෙ‍ම ‍කාර්‍ය
    ‍ඇත්‍‍ත‍ට‍ම ‍ව‍ටි‍න ‍දෙ‍යක්‍. ‍එ‍ය‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    100 ‍මෙච්‍‍ච‍ර ‍ඉක්‍‍ම‍න‍ට ‍වාර්‍තා ‍ක‍ලා ‍ව‍ගේ‍ම 150, 200, ‍කි‍ය‍ලා ‍දි‍ග‍ට‍ම ‍යන්‍‍න
    ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය, ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා ‍කි‍ය‍ලා ‍ප‍ත‍මි.
    ‍ජී‍වි‍ත‍යේ ‍සි‍ය‍ලු ‍වැ‍ඩ ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍කා ‍වේ‍වා ‍කි‍ය‍ලත්‍ ‍ප‍ත‍න‍වා!
    ‍අ‍ද ‍ගෙ‍නා‍පු ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ටත්‍ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  15. නුවන්ත දුලාන්

    සුභ පැතුම් අංජන සහෝ සියවැනි උපසිරැසියට....!!!
    ඒවගේම අපි එක්ක තවත් දිගු ගමනක් යන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  16. sanjeewa

    thanks for you my bottom of the heart 100 sub

  17. Chami

    Congratz frnd thank you very much...

  18. Ayeshi

    100 වැනි උපසිරසියට සුභ පැතුම්! මේක එනකම් බලන් හිටපු එකක් :)

  19. Thisal

    සුබ පැතුම් සහො දිගටම සබ් කරමු ඔහොම යන්

  20. Global

    සියවැනි උපසිරැසියට සුභ පැතුම්..!!!

  21. harsha

    100ක්! පොඩි වැඩක් නෙවෙයිනේ කරලා තියෙන්නේ. මේකද දන්නේ නෑ බයිස්කෝප් අඩවියේ වේගවත්ම සෙන්චරිය. බොහෝම සතුටුයි සහෝ ආත්මතෘප්තිය හැර වෙන දෙයක් නැති බව දැන් දැනම මේ කරන දේට. ජයවේවා!

  22. Ravi

    Congratzz on 100th Sub.. Keep this up...!!!!!!!

  23. Tharindu Perera

    marama speed eken 100 gahuvaneee...
    unusum subapathum sahooo...
    vatina kalaya kapakarala me karana sevavata godak pin...
    ikmanatama 150 th gahamu neee...
    fatta kathavak vageee..
    danma banava mekaa,,,
    thanks sahoo sub ekatahhh...
    ayeth sunapathum 10 veni upasirasiyata....

  24. ආදර කතාව

    නියමයි අංජන සහෝ.ඔයා දුන්න ෆිල්ම් ටීවී ඔක්කොම වගේ බැලුවා.ඔයා දුන්න 24 Live Another Day ටීවී එකට තමයි මම ආසම.හොදම ගුණාත්මක උපසිරැසිකරණයට ඔයා වගේම මේ පේජ් එකේ ගොඩක් සහෝදරවරු දායක වෙනවා.අමතක නොකරම බෑ මේ වෙලාවේ රොයිලි සහෝ. විකියා සහෝ. හසන්ත වික්‍රමරත්න සහෝ වගේ මෙකී නොකී ගොඩක් දෙනෙක් ගුණාත්මක උපසිරැසිකරණයට දායක වෙනවා.ඔවුන්ට මගේ හද පිරි ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරනවා.අපි හැමදාමත් බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්නේ ඔවුන් නිසයි.දැන් දැන් ගොඩක් අය උපසිරැසි නිරමාණයට එකතු වෙන්නේ හුදෙක් තමනුත් උපසිරසියක් කළා කියල අන්තර්ජාලයේ නම පලකරගැනීමට විතරක් නිසා උපසිරැසි වල ගුණාත්ම බව අඩුවෙලා ගිහින් තියන වෙලාවල් ගොඩක් දකින්න ලැබෙනවා.ඒ අතරින් ඔබලා අති විශිෂ්ටයි.සුභපැතුම්.බයිස්කෝප් හැමදා දිනේවා.ජය...

  25. මාලින්

    අනේ මචං, The Abyss (1989) ෆිල්ම් එකට සබ් දෙන්න බැරිද?

  26. indika

    thnq :)

  27. ruchira

    ela sahooooooo.....

  28. $uvin

    100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් !

  29. samantha

    Dear Anjana,
    Its a great sacrifice from you and a achievement for us.
    Spending time for others is a great thing specially without having any benefit.
    Thank you very much.

  30. කේ.යූ.ජී. උදාර

    අංජන 100 ගැහුවේ ගේමක් නැතුවම ද මන්ද..............
    කොහොමවුණත් තව චිරාත් කාලයක් මේ සත් කාර්යය කරගෙන යාමේ හැකියාව ඔබට ලැබේවායි යන්න මගේ පැතුමයි!!!
    සිංහල සබට බොහොම ස්තූතියි.

  31. Kulanjana Maduranga

    ANJANA sahoge 100 weni sub nirmanayata issellama suba pathanawa....

    ANJANA saho sub 100 gahuwada kyla danuneth na....mm hithanne sahena speed 1kin sub dunna ekai ehema danenne. saho me tika kalayata mechchara gamanak apu 1ta hadawathinma suba pathanawa.mudal math yapena samajayaka kisi laba prayojanayak nobala krn me sewawata godak pin....me wge idiriyatath api wenu wen sub krn dairya, shakthiya labewa...... ewgema sahoge sithum pathum sarthaka wenna kylath prarthana krnawa.ikmanata 150th gahamu......Thankzzzzzzzzzzzzzzzzzzz…………………ANJANA saho.jayen jaya…………

  32. Rehan Chanaka

    congrats bro

  33. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    100 වෙනි උපසිරසියට මගේ සුභ පැතුම් අංජන සහෝ..
    දිගටම මේ විදියට උපසිරසි ගෙන එන්න හැකියාව ලැබේවා කියලා පතනවා..
    ජය වේවා...

  34. Asel

    Anjana aiyya Speed ma 100 kandayamata ekatu unu aluth samajikaya :D
    Atatama sututui aiyye
    aiyya sub dana 1 wagema sub danakatiya set kara gana ekath niyametama karanawa :D
    mata mathakai 24 S01 sub dena patan gadi aiyya godak mahansi una ee wadaeta
    aiyya 200 ikmanta gahamu
    jaya wewa

  35. රවිඳු නිපුන්

    නියමයි සහෝ!!!
    සුබ පැතුම්!!!
    ඉක්මනට 150ත් ගහමු!!!

  36. Rakitha

    apptasiri
    Menna thawa centuriyak...
    Pissu hedenawa
    Ela ela
    150 th ikmanatama denna lebewa kiyala
    Pathanawa.....

  37. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට බොහෝම් ස්තුතියි කියන ගමන්ම

    එදා මෙදා තුර පලමු උපසිරැසියේ පටන් මේ දක්වාම ආපු ගමන
    ලාබ ප්‍රයෝජනයක් නොතකා අද 100 වාර්ථා කරලා තියෙනවා දැක්කාම අපිටත් ලොකු සතුටක්.
    තවත් මේ විදියට පරාර්ථකාමී සේවයේ දිගටම නියැලෙන්න අවශ්‍ය කාලය ,ශක්තිය, ධෛර්යය තවත් ලැබෙන්න කියලා
    මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා __/|\__

  38. Jack

    සුබ පැතුම් සහෝ 100 වෙනි උපසිරැසි නිර්මාණයට.
    අපි වෙනුවෙන් කිසිම ලාබයක් නැතුව මේ කරන වැඩේට ගොඩක් ස්තුතියි.
    එහෙනම් ඉක්මනින්ම 150 න් හමුවෙමු.
    ස්තුතියි
    ජයවේවා.

  39. “චූටී මල්ලි”

    අනේමන්දා කිසිම සද්දයක් නැතිවම 100ත් ගැහුවා
    නෙ මමනම් කියන්නෙ ඔයාට හොද සුපර්හිට් එකක් එනකම් ඉදලා
    දිලා අරින්න තිබ්බෙ 100
    මොකද ඒකෙන් වටිනාකම වැඩි වෙනවා
    මන් ඉතින් මට හිතෙන දේ කිවෙ
    ඔයාගෙ කැමැත්තනෙ
    ඊලටට 150 කඩයිම,,,,
    සබට තුති
    ඔබට ජය.......

  40. තිසර නියෝ (Thisara Buddhika)

    සමාවෙන්න ඕනා කමෙන්ට එකක් දාන්න පරක්කු උනාට..
    වේගවත්ම ශතක ලාභීන් අතර කෙනෙක් වගේ ඔයා...
    චූටි මල්ලි කිව්වා වගේම ඔයාට තිබුනේ මේ වගේ අති විශේෂ කඩයිමකදී සුපර්හිට් එකකටම සබ දෙන්න.
    :)
    කොහොම උනත් නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    150, 200 ..... කඩයිම් ජයගන්න පතනවා
    ඔබට ජය .. :)

  41. sandaruwan

    my congrats bro....!!!!

  42. Keshan Wasala

    සියවැනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් අයියේ.. මේ කඩඉම කිසිම ගේමක් නැතුවම ගැහුවා නේද ? :D ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කරන කැපවීමට..මෙන්න සබ ගත්තා :)

  43. nirosha

    100ta magenuth suba pathum

  44. Ruchira

    100 වෙනි sub 1ට අපෙන් උණුසුම් සුබපැතුම්...........

  45. prasa

    100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් !

  46. ලක්ෂාන් නිලංක

    සියවෙනි නිර්මාණයට උනුසුම් සුබපැතුම් අන්ජන අයියෙ...තව දිගටම ඔහොම යමු.....ජය වේවා....!

  47. asan

    Magenuth suba pathum...!!!

  48. achala

    thanks for subtitle

  49. isuru

    siyaweni upasirasi ganweema suba pathum bro...thawa ohoma yamu

  50. Sanjaya

    100 උණුසුම් සුබපැතුම්………..

    Thanks Saho...... Sub akata Bohoma Pin....

Load more comments