Watch Trailer

Cube (1997) Sinhala Subtitles | ඝනකයක අරුමය [සිංහල උපසිරැසි සමග]

දිල්ශාන් මධුරංග සොහොයුරාගේ ලිපිය සුබ දවසක් යාළුවනේ.. මේ පාර මං අරන් ආවේ අවුරුදු 20ක් පරණ එකක්. ඇත්තටම මේ ගැන ලිපියක් පලවෙලා තිබුණට සබ් එකක් දීල තිබුණේ නෑ. ඉතින් මං හිතුව ඒ ලිපියට කමෙන්ට් කරපු, ඒක කියවල මේක බලන්න හිතුණු අය වෙනුවෙන් මේ සබ් එක දෙන්න. IMDB 7.3 ක අගයක් අරන් තියන Drama, Mystery, Sci-Fi ව…

දිල්ශාන් මධුරංග සොහොයුරාගේ ලිපිය

සුබ දවසක් යාළුවනේ.. මේ පාර මං අරන් ආවේ අවුරුදු 20ක් පරණ එකක්. ඇත්තටම මේ ගැන ලිපියක් පලවෙලා තිබුණට සබ් එකක් දීල තිබුණේ නෑ. ඉතින් මං හිතුව ඒ ලිපියට කමෙන්ට් කරපු, ඒක කියවල මේක බලන්න හිතුණු අය වෙනුවෙන් මේ සබ් එක දෙන්න.

IMDB 7.3 ක අගයක් අරන් තියන Drama, Mystery, Sci-Fi වර්ගයේ කතාවක් වෙන මේක Vincenzo Natali කියන අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. ඉතින් මේකේ කතාව වෙන්නේ එකිනෙකාට වෙනස් පුද්ගලයන් කිහිපදෙනෙක් මුණගැහෙනවා ඝනකයක් තුළ. Cube එහෙමත් නැත්නම් ඝනකය කියන්නේ හරි හතරැස් පෙට්ටියක් වගේ නේ. ඉතින් මේ පෙට්ටියක් වගේ කාමරේ වටේ පැති 4 සහ උඩ යට පැති වලින් දොරවල් 6ක් තියනවා. මේ මොකෙන් ගියත් යන්නේ ඒ වගේම තවත් කාමරයකට. ඉතින් තමන් මේක ඇතුළට ආවේ කොහොමද කියලවත් මතකයක් නැති මේ අයට තියන අභියෝගය තමයි මේකෙන් එළියට යන එක. හැබැයි සමහරක් කාමර වල මර උගුල් තියනවා. ඉතින් මෙයාල කොහොමද තමන්ගේ හැකියාවන් පාවිච්චි කරලා ඉස්සරහට යන්නේ, එළියට යන්න පුළුවන් වෙයිද කියන එක ෆිල්ම් එක අරගෙනම බලන්නකෝ.

ඉතින් මට මේක ලබාදුන්නු හසන්ත වික්‍රමරත්න ඇතුළු බයිස්කෝප් කණ්ඩායමටත්, සබ් අරගෙන ෆිල්ම් බලන හැමෝටමත් ස්තුති කරන ගමන් ඉල්ලීමක් කරනවා මේක අරගෙන බලලා හොඳ නරකත් කියාගෙනම යන්න කියලා.

උත්පල එරන්ද හත්නාගොඩ සොහොයුරා විසින් පෙර පළකළ ලිපිය

ඔන්න යාළුවනේ මේක තමා මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන පළවෙනි බයිස්කෝප් එක. මේක ටිකක් පරණ ෆිල්ම් එකක්, ඒ වගේම අමුතු විදියේ කතාවක් තමයි තියෙන්නත්. 1997දි තිරගත වුන මේ ෆිල්ම් එක IMDB ratings 7ක් ලබා ගෙන තියෙනවා. Horror , Mystery හා Sci-Fi යටතේ තමයි මේ ෆිල්ම් එක වර්ගීකරණය කරල තියෙන්නේ.

ඔන්න එහෙනම් ෆිල්ම් එක යන්නේ මෙහෙමයි. කතාව තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඝනකයක් (CUBE) ඇතුලේ. මේකේ චරිත 7ක් ඉන්නවා. මුලින්ම ෆිල්ම් එක ආරම්භ වෙන්නේ, ඇල්ඩසන් කියන පුද්ගලයා ඝනකාකාර කාමරයක් ඇතුලෙ ඉඳලා අවදි වෙනවා. මේ කාමරේ දොරවල් 6ක් තියෙනවා. ඉතින් මෙයා දොරවල් ඇරගෙන කාමරෙන් කාමරෙට යනවා.

මේකේ ඉන්න අනිත් චරිත තමයි ක්වෙන්ටින් (Quentin) කියලා පොලිස් නිලධාරියෙක්, ලෙවෙන් (Joan Leaven) නමැති ගණිතයට දක්ශ ගැහැණු ළමයෙක්, හෙලෙන් (Helen Holloway) නමැති වෛද්‍යවරියක් හා රෙන් (Rennes – “The Wren”) නමැති හිරකාරයෙක්. මේ රෙන් එසේ මෙසේ කෙනෙක් නෙමේයි. ප්‍රධාන සිරකඳවුරු 7කින් පැනපු හොඳ වැඩකාරයෙක්. ඒ වගේම ඩේවිඩ් වර්ත් (David Worth) නමැත්තෙක් හා මානසික ආබාධයකින් පෙලෙන ඒ වගේම වේගයෙන් ප්‍රථමක සංඛ්‍යා ගනණය කරන්න පුලුවන් කමක් තියෙන කසාන් (Kazan) කියලා පුද්ගලයෙක්.

ඉතින් මේ ඝනකයේ කාමර සෑහෙන ගානක් තියෙනවා. ඒවාගේ අමුතු අමුතු තාලේ මරණීය උගුල් තියෙනවා. ඒවා මොනවද කියලා ෆිල්ම් එක බලලාම දැන ගන්නකො. ඉතින් මේ කට්ටිය එයාලගේ තියෙන දක්ශකම් වලින් ප්‍රයෝජන අරගෙන කොහොම හරි මේකෙන් එලියට යන්නයි ට්‍රයි කරන්නේ. ෆිල්ම් එක බලලාම දැන ගන්නකො කව්ද කොහොමද බෙරිලා යන්නේ කියලා.

දැන් නම් විස්තර කිව්වා ඇති වගේ. ෆිල්ම් එක බාගෙන බලන්නකො. කමෙන්ට් එකකුත් දැම්මා නම් තමා හිතට සතුටු. ෆිල්ම් එක බලලා ගල් මුල් මල් දුන්නොත් මේ පුංචි තවත් සතුටු හිතෙයි. සිංහල සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම දැනට සමුගන්නවා. ෆිල්ම් එක බාගෙන බලන්ඩෝ…:D

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BDRip පිටපත සඳහා අදාළ වේ.

3,866 downloadsDownload Cube-1997.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් මධුරංග

Subtitles

3,866 downloadsDownload Subtitles34 KB

76 comments

  1. kte

    Thank u... Good luck...

  2. punuthlasanka

    patta film 1k wage..onna banawoooooooo

  3. කේ. යූ. ජී. උදාර

    thanks saho.

  4. Djwathila

    Thanks Machooooooooooooooooo

  5. praneeth

    අද මම එක, වෙනස් කථාවක් නිසා බලන්න හිතේනවා, මම අද තමයි comment එකක් දැම්මේ. තව ඉස්සරහට තව හොද ෆිල්ම් ටිකක් දාන්න උත්පල.

    ස්තුතියි!

  6. uda

    හරේ,,,, බාගෙන බලනෝ..........
    මෙකට පින් දෙනෝ..................
    පළමු එකට සුබ පතනෝ................
    ගතියක් ඇති වගේ පේනෝ...........

  7. උත්පල එරන්ද හත්නාගොඩ

    ගොඩක් ස්තුතියි කමෙන්ට් වලට...
    praneeth සහෝ අනිවාර්යෙන්ම ඉස්සරහට හොඳ ෆිල්ම් ටිකක් දාන්නම්...

  8. AL1717

    Ela Ela meka mata kalinuth Set Una. Eth Echara Alluwe Ne.

    Balamu Me Parawath :)

    Thanks Machan

    Jaya wewaaa

  9. හේමජිත්

    thank you......!!!!!

  10. chamila

    thanks bami....

  11. uda

    @උත්පල එරන්ද හත්නාගොඩ;

    සහෝ දෙවෙනි වතාවටත් කොමෙන්ට් එකක් දාන්නේ ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න.
    Cube කියන්නේ 'Triology' එකක්; ඒක නිසා ඔයාගෙන්
    මේකේ '2 & 3'ත් අපට දෙන්න කියලා ඉල්ලනවා. මං හිතන්නේ ඔයා මේ ගැන දන්නවා. දන්නැත්නම් දැන් දන්නවනේ. ඒක නිසා ඒ 2ත් දෙන්නම කියලා ඉල්ලීමක් කරනවා.
    ස්තුතියි ඔයාට!

  12. deeps

    මේ විභාග අස්සේ මේ වගේ ෆිල්ම් දානකොට අපි පවු :(

  13. උත්පල එරන්ද හත්නාගොඩ

    @uda;

    ඔව් සහෝ මම ඒක දන්නවා.. මම මේකේ අනිත් ෆිල්ම් දෙකත් දෙන්නම්... ඒ ගැන මතක් කලාට ඔයාටත් ගොඩක් ස්තුතියි. :)

    @deeps;

    විභාගෙ ඉවර වෙලා බලන්න එහෙනම්... :)

  14. rk

    ela ela bro . thumbs up for the 1st post KIU.

    film eka balalath comment ekaka dannam ko

  15. $uvin

    ela ela machan..! BALALA NAA MAATH KALIN MEKA! thanx! me danma baanawa..!!

  16. පන්සල් හංදිය

    ඔන්න මාත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා, බලලා ආයිත් කමෙන්ට් එකක් දාන්නම්කෝ .....

    ජය වේවා ..... ඔන්න මගෙනුත් සුබ පැතුම් ......

  17. lucky

    thanks apith banawoooo.

  18. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    එල සහෝ. දිගටම ලිපි දාන්න.

    පොඩි ඉල්ලීමක් ඊලග දෙක සිංහල සබ් එක්ක දුන්නනම් සෑහෙන වටිනවා සහෝ.

    එනිවේ තන්ක්ස්.....

  19. dilan

    thanks

  20. උත්පල එරන්ද හත්නාගොඩ

    බොහොම ස්තුතියි කට්ටියටම... ඊලඟ ෆිල්ම් දෙක සිංහල සබ් එක්ක දෙන්න උත්සාහ කරන්නම්...

  21. Kasun

    Thank uuuu!

  22. Anonymous

    tnx bro...

  23. irshad haniffa

    thx macchan

  24. M.D.A Pradeep (අමිල මනනදේව)

    mama meka hoyapu film ekak.tnx bro.keep it up.

  25. akalanka

    thnx machn.. :D

  26. mudiya

    එල මචං උත්පල.පරණ නිසා නොබලා ඉන්ඩ හැදුවත් ඔයාගේ විස්තරේ දැක්කම බලන්ඩ හිතුනා.තෑන්ක් යූ වේවා......

  27. අබා

    නියමයි උත්පල..ඊලග බයිස්කෝප් එක සින්හල සබ් ඕනෝ....

  28. උත්පල එරන්ද හත්නාගොඩ

    ස්තුතියි ඔයගොල්ලො හැමොගෙම කමෙන්ට් වලට....

  29. Edgar

    Film ekata thanks.Anith sare apita sinhala sub one.

  30. Jayan Chamal

    ela kollo tava danna story ekanam amuthuma amuthuithankssss math asai amuthu eva balanna

  31. Max

    Thanx Machan,onna baanna damma..

  32. saradiyel

    ELA,,,,,,,,,,,,,,,,,,,,,,,

  33. navo

    tnx for the film....Seems a nice movie....tanx again!

  34. ganesh

    mama mevata hari asai thanks a lot

  35. Pasindu

    බලමු :D

  36. Anonymous

    Onna mamat banna demma

  37. උත්පල එරන්ද හත්නාගොඩ

    හැමෝම බා ගෙන බලන්නකෝ... ගොඩක් ස්තුතියි කමෙන්ට් වලට...

  38. amilaub40

    saho..meka balapu ayat comment danwanam thawat godak hodai.ethakota me comment wala agaya thawat wadiwei.hamotama danaganna puluwan ethakota..sakayai nathuwa banna puluwan..

  39. Dushantha

    ස්තුතියි සහෝ

  40. රාම් රාජ්

    පළමු ලිපියනේ ඔන්න මගෙන් සුභ පැතුම්.දිගටම අපිට ෆිලම් දෙන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.එහෙනම් ස්තූතියි.

  41. Kalum gunasekara

    tawama sub hoyanawa film eka balanna.

  42. Kalum gunasekara

    sub hoya hoya inna bari nisa baluwa. maru. anit dekat ikmanata danna.

  43. Uraj Deemantha

    Horror type movie වලට අකමැති උනත්, මේක බෑවා :)

  44. Saranga

    Thankz bro.....

  45. Arjuna

    Thnx

  46. ravi

    mamath banawooooo

  47. Rajitha Jagoda

    thanq wewaaa...

  48. Malshan

    thanks

  49. Charith

    අම්මට සිරි..!! උබ ලියල තියෙන විදිය දැක්ක ගමන් මගේ හිත ගියා...පට්ට ෆිල්ම් එකක් වගේ....ඔන්න මාත් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා...Thank you so much වෙවා

  50. හේමජිත්

    කවුරු හරි මේ ෆිල්ම් එකට ගැලපෙන english subtitle link එක දෙනවද?

Load more comments