Watch Trailer

Cupid (2020) Sinhala Subtitles | ශාපලත් ආදරවන්තයා [සිංහල උපසිරැසි]

බයිස්කෝපියන්ලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්තනා කරනවා .අද නම් අරං ඇවිල්ල තියෙන්නෙ හොරර් ෆිලුමක් . මේක රිලීස් වෙලා තියෙන්නෙ වැලන්ටයින් එක වෙනුවෙන් ..ඒ කියන්නෙ මේක රිලීස් වුනේ 2020 පෙබරවාරි 6 වෙනිදා . Imdb ratings 5.0 මේ ෆිල්ම් එකට තියනවා . මේකේ ඩිරෙක්ටර් තමා Scott jeffery. එයාම තමා මේ කතාව ලියලා තියෙන්නෙ…

බයිස්කෝපියන්ලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්තනා කරනවා .අද නම් අරං ඇවිල්ල තියෙන්නෙ හොරර් ෆිලුමක් . මේක රිලීස් වෙලා තියෙන්නෙ වැලන්ටයින් එක වෙනුවෙන් ..ඒ කියන්නෙ මේක රිලීස් වුනේ 2020 පෙබරවාරි 6 වෙනිදා . Imdb ratings 5.0 මේ ෆිල්ම් එකට තියනවා . මේකේ ඩිරෙක්ටර් තමා Scott jeffery. එයාම තමා මේ කතාව ලියලා තියෙන්නෙ . කොහොම උනත් මේක ලෝ බජට් ෆිල්ම් එකක් . මේකෙ ඉන්න නලු නිලියොත් ආදුනික අය . ඒ නිසා වැඩිය වීව්ස් එහෙම නම් නෑ . wrong turn වගේ ෆිල්ම් වලට ආස කරන අය මේකටත් අනිවා ආස කරාවි .. කොහොම උනත් ෆිල්ම් එක නම් හොදයි. අපි පොඩ්ඩක් කතාව පැත්තට යමු,

මේකෙ ඉන්නව ෆේ කියලා ඉස්කෝලෙ යන කෙල්ලෙක්. එයා තමන්ගේ ගුරුවරයට ආදරය කරනවා. එයා එකට වශී බන්දනයක් කරනවා. ඒ වගේම එයාට ඉස්කෝලෙදි කරදර කරන තව කෙල්ලෙකුත් ඉන්නව. එයා තමා එලිස්. මෙයාට දවසක් එලිස් ලොකු විහිලුවක් කරලා ඒකට පලිගන්න ෆේ අදුරු මායාවන් පාවිච්චි කරනවා. එතනින් පස්සෙ තම සුපිරිම සීන් ටික යන්නෙ., එතනින් එහාට ඔයාලම බලල තීරනය කරන්න . මොකද වෙන්නෙ කියලා

මේ මගේ පලවෙනි සබ් එක. ඒ නිසා වැරදි අඩු පාඩු ටිකක් ඇති. ඒව අනිවාරෙන්ම පහල කමෙන්ට් එකක් දාන්න. ඒව මට ගොඩාක් වටිනවා.. හැමෝටම බුදු සරනයි ..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,704 downloadsDownload Cupid-2020.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංකේත් විශ්වමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-06-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සංකේත් විශ්වමාල්

Subtitles

5,704 downloadsDownload Subtitles42 KB

25 comments

  1. Sohan Jayasooriya

    පලවෙනි සබ් එකට සුබ පැතුම් සහෝ.. දිගටම අඩවියත් එක්ක රැඳිලා ඉන්න.. ජය වේවා

  2. Psujithj

    දිගටම සබ් කරමු සහෝ.. බොහොම ස්තුතියි සබ් එකට.

  3. indika75

    පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!

  4. Anonymous

    සුබ පැතුම්..!
    ජය....

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Kavindu12345desilva

    sub ekta jaya

  8. දිල්ශාන් සචින්ත

    පළවෙනි වැඩේට සුභපැතුම් බ්‍රෝ.
    පිළිගන්නවා බයිස්කෝප් අඩවියට.
    දිගටම සබ් දෙමු. ජය.

    1. Suranjan

      Thanks jayawewa.....!

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/torrentgalaxy/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

  10. එල්.සී. දමැල්

    පළමු වැඩේට සුභ පැතුම්....
    දිගටම සබ් කරමු...
    ජය... :D

  11. isuru srinath sjs

    පලවෙනි උපසිරැසියට සුබ පතනවා !! ඒ වගේම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !! ජය!!

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  13. Geeth

    පට්ට බං. දිගටම කරපන්

  14. -චානක ඉඳුනිල්-

    පලමු උපසිරැසියට සුභ පැතුම,
    දිගටම සබ් කරමු...

  15. gamini

    THANKS

  16. A r perera

    මම බයිස්කෝප් එකේ සබ් වලට කැමති මොකද දන්නවද .film 1 විස්තරයක් දීල තිබෙන නිසා අනෙක් සබ් දෙන අය ගාව ඒක
    නෑ.කොහොම උනත් ස්තුතිය සබ් එකට

  17. Anonymous

    m

  18. Anonymous

    melo rahak ne film eka

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Hesh

    මෙලෝ රහක් නෑ ෆිල්ම් එක නම්. අපරාදේ 770mb ඩේටා ටික. උඹ සබ්ටයිට්ල් කරපු එකත් අපරාදේ මේ වගේ ෆිල්ම් එකකට. imdb rating 5.0 තියෙන්නේ සේරම බොරු.

  21. Anonymous

    Elama

  22. MAALNATH

    Thanks ..........good luck .........

  23. Dewadithya

    Thanks for sub!

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති