Watch Trailer

Curious George (2006) | හොද යාලුවො වීමට මිනිසෙක්ම අවශ්‍ය නෑ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ගොඩක් දවසකින් සබ් එකක් අරන් ආවේ මේ ටිකේම වැඩ ටිකක් වැඩිවුනා. නිදහස් වේලාවක් අල්ලලා මේ ලස්සන චිත්‍රපටය ගෙනාවේ ඔයාලට. මම බලපු සුපිරි කාටූන් චිත්‍රපටයක් තමා මේක. (Y) Curious George කාටූන් චිත්‍රපට අධ්‍යක්ශනය කලේ Matthew O’Callaghan නම් අධ්‍යක්ශක වරයා විසින්. IMDB 6.6 ක ඉහලම රේටින්ග්ස්…

Curious George 2006

කොහොමද යාලුවනේ. ගොඩක් දවසකින් සබ් එකක් අරන් ආවේ මේ ටිකේම වැඩ ටිකක් වැඩිවුනා. නිදහස් වේලාවක් අල්ලලා මේ ලස්සන චිත්‍රපටය ගෙනාවේ ඔයාලට. මම බලපු සුපිරි කාටූන් චිත්‍රපටයක් තමා මේක. (Y)

Curious George කාටූන් චිත්‍රපට අධ්‍යක්ශනය කලේ Matthew O’Callaghan නම් අධ්‍යක්ශක වරයා විසින්. IMDB 6.6 ක ඉහලම රේටින්ග්ස් අගයක් ලබාගෙන තියෙනවා. මේක කාටූන් එකක් වුනාට මේකෙන් අපේ ජීවිතේට පාඩම් කීපයකුත් කියලා දෙනවා ඔයාලා බලාගෙන යද්දී ඒක නිකන්ම ඔයාලට තේරෙයි.. 🙂  වැඩි කතා ඕනේ නෑ කෙලින්ම කතාව දෙසට හැරෙමුකෝ. කතාව පටන් ගන්නෙ මෙහෙමයි බ්ලූම්ස්බෙරි කියන්නේ කෞතුකාගාරයක් ඒකේ හිමිකරුත් බ්ලූම්ස්බෙරි. මේකේ නරබන්නන්ට ගයිඩ් කරන කෙනෙක් ඉන්නව ටෙඩ් කියලා. ඉතින් කාලයක් යද්දී මේ කෞතුකාගාරය වැසෙන මට්ටමටම එනවා එකියන්නෙ මිනිසුන්ගේ පැමිනීමේ ප්‍රතිශතය අඩුවීමක්. මේකට මේ බ්ලූම්ස්බෙරිගෙ පුතා ඉතාම කැමතී මේ කෞතුකාගාරය වැසෙනවට මේක ගොඩගන්න මේ බ්ලූම්ස්බෙරි සහ ටෙඩ්  එකතුවෙලා ප්ලෑන් එකක් ගහනවා ඒ ප්ලෑන් එක මොකක්ද කියලා ඔයාලම බලාගන්නකෝ.. 🙂

ඉතින් මේක පුන්චි වදුරු පැටියෙක් සහ සම්බන්ද කතාවක් තමා යන්නෙ. මම මීට වඩානම් කතාව කියන්න යන්නෑ මොකද  එහෙම වුනොත් මේකේ රසයට බාධාවක්. ඔයාලම බලන්නකෝ මේ කෞතුකාගාරය වැසෙන්නයන්නේ ඇයි? මේ බ්ලූම්ස්බෙරි සහ ටෙඩ් එකතුවෙලා මොකක්ද  කරන්න යන්නෙ? මෙ කෞතුකාගාරයක කතාවකට පුංචි වදුරු පැටවා කොහොමද සම්බන්ධ වෙන්නේ? බ්ලූම්ස්බෙරිගෙ පුතා ඇයි මේ කෞතුකාගාරය වැසෙනවට කැමතී? අන්තිමේදි මේ කෞතුකාගාරය ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් ඉහලම තැනකට යන්නේ කොහොමද ? මෙන්න මේවට උත්තර හොයන්න ඔයාලා මේක බලන්නම ඔනේ.

එහෙනම් යාලුවනේ තවත් සබ් එකකින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා  🙂

Curious George (2006)  on IMDb

 

 

698 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

276FAE3ABFD4DC5E764677EF43D5EF1027A8722D

1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

8124C848A8B4D654CC12F86A542FB1C76025F387 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,096 downloadsDownload Curious-George-2006-baiscopelk.zip94 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PraneethM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මදුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රනීත් මදුරංග

Subtitles

1,096 downloadsDownload Subtitles94 KB

25 comments

  1. පසිඳු උදාර

    බොහොම ස්තුතියි උපසිරසියට

  2. නලින්

    ස්තුතියි ප්‍රනීත් සහෝ!

    ජය වේවා!

  3. Sutin

    elazzz thnxxx

  4. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට............

  5. අසිත

    එල එල .තැන්කු.තැන්කු..පට්ට කතාවක් වගේ නෙ.

  6. thisal

    බොහොම ස්තුතියි උපසිරසියට

  7. Tharindu

    Thank you very much saho...:-)

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. praneeth maduranga

      thnks bro

  9. Amil

    බොහොම ස්තුතියි…. මචෝ sub එකට..

  10. එල්.සී. දමැල්

    Animation කොහොමද අතාරින්නෙ?
    නියමයි සහෝ...
    උපසිරසට තුති...
    ජය...

    1. praneeth maduranga

      thnks bro

  11. praneeth maduranga

    tnks mchn elz

  12. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  13. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  14. Roshan

    tnx malli

  15. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.

  16. රොයිලි

    බොහොම ස්තූතියි මදුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. tharindu

    ada tama film eka baluwa...lassnayui බොහොම ස්තුතියි…. මචෝ sub එකට..

  18. “චූටී මල්ලි”

    tnx

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  20. Amalka

    Thanks sub ekata

  21. Isuru eranda (චන්ඩි කොල්ලා)

    ස්තුතියි ප්‍රනීත් සහෝ!

    ජය වේවා

  22. Pavith Wijesooriya

    ගොඩක් ලස්සන ඇනිමේෂන් එකක්.ගොඩාක් ස්තූතියි උපසිරසියට.දිගටම මේ වගේ චිත්‍රපටි සදහා උපසිරසි ලබා දෙන්න.ජය...❤️

  23. Anonymous

    Thank You Malli sub ekata... meke part 2 ekat dennako