All I have left… All I have left is… the hope… that there is more to this world… this life that we know… and that one day, somewhere else, someplace else. One day, I’ll be able to hold her again… and tell her how much I love her. ඇතැමෙක් ඔහු වීරයෙක් ලෙස දකින විට තවත් […]
All I have left…
All I have left is… the hope…
that there is more to this world…
this life that we know…
and that one day, somewhere else, someplace else.
One day, I’ll be able to hold her again…
and tell her how much I love her.
ඇතැමෙක් ඔහු වීරයෙක් ලෙස දකින විට තවත් කෙනෙක්ට ඔහු දුෂ්ඨයෙක්. අපරාධකරුවෝ නීතියේ රැහැනෙන් පැන යද්දී ඔවුන්ට විරුද්ධව නිතිය අතට ගත් ඔහු ජෝන් ඩෝ. දරුණු අපරාධකරුවන් 33ක් ඝාතනය කල ජෝන් ඩෝ සිර කුටියක් තුල සිටිමින් කෙන් නම් වු මාධ්‍යවේදියා සමග සිදු කරන සම්මුඛ සාකච්චාවක් තමා චිත්‍රපටය පුරා දිවෙන කතාව වන්නේ. ජෝන් ඩෝ ඝාතන සිදු කල අයුරුත්, සමාජයෙන් ඔහුට ලැබුන ප්‍රතිචාරයනුත්, මාධ්‍යවේදීන්, නිතඥයන්, පොලිස් නිලධාරීන් ආදී සමාජයේ විවිද පුද්ගලයන් සමග කෙන් විවිධ සාකච්ඡා පවත්වමින් ජෝන් ඩෝ පිළිබඳව ඔවුන් දරන මතය හා, ඔවුන් දන්නා තොරතුරු විවර කර ගැනීම කියන මේ සිද්දින් ධාමය චිත්‍රපටය පුරා දිවෙන්නයි.. ඉතින් ජෝන් ඩෝ ඇයි මෙහෙම මිනිස්සු මරන්නේ?කවුද ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ? අධිකරණයෙන් ජෝන් ඩෝට දෙන දඩුවම මොකක්ද? බොහෝ මාධ්‍යවේදීන් අතරින් කෙන්වම ඇයි ජෝන් ඩෝ තෝරා ගන්නේ? අවසානයේදී කුමක් සිදුවේ දීද? කියන මේ උභතෝකෝටියක් ප්‍රශ්නවලට උත්තර මේ චිත්‍රපටය තුල ගැබ්ව තියෙනවා. ඉතින් ඒව දන ගන්නටනම් නම් චිත්‍රපටය බලන්නම වෙනවා 🙂
මට මේ උපසිරැස කිරීමට අවස්ථාව ලබා දුන් සැමටත්, සැමදා බයිස්කෝප් අඩවිය හා රැඳේමින් සිටින ඔබ සැමටත් සුභ අනාගතයක් වේවා! කියලා ප්‍රර්ථනා කරන ගමන්, අදට මම නවතිනවා.තවත් උපසිරසකින් හමුවෙමු. ජය ශ්‍රී….
750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
F00823B40786B012C557EA4F7DA31DD6210B9D001.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
62D3912BDC87FB6FE850DA29197DAE523F99D11F ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,208 downloadsDownload John-Doe-Vigilante-2014-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
37 comments
thisal
Jack
අඩේ නියමයි මචෝ.
පට්ටම කතාවක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහොදරිය සබට ….ඔබ සැමට ජයෙන් ජය..!
..::දුලාජ් නලින්ක::..
සමාවෙන්න මට වැරදීමක් උනේ
බොහෝම ස්තූතියි සහො සබට ….ඔබ සැමට ජයෙන් ජය..!
Dulan
ලිපියේ තියෙන විදියට නම් නියම සලරුවක් වගේ බාගෙනම බලමුකො.
බොහොම ස්තුතියි සහෝ ඔයාල නිසා තමයි නියම තේරුමක් ඇතුව මේවා බලන්නෙ..
ජයෙන් ජයම වේවා..!!!jema
ස්තුතියි මචෝ සබ් එකට
yeshu
tnx
එල්.සී. දමැල්
නියමයි සහෝ...
උපසිරසට තුති...
ජය...Yenu
බොහොම ස්තුතියි උපසිරසියට…………
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!මුදියා
දෙන්නෙ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නෙ.
ඔෆිස් ආපු ගමන් බාන්න දැම්ම.
අදම බලන්න ඕනි කොහොම හරි.
නියමයි රොයිලියෝ.
ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!මුදියා
හුටා වැරදි එකට දාල තියෙන්නෙ.
අද බාන ෆිලුම තමයි මේක.
නියමයි ලියෝ.
ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!
Sutin
Elazzz
thilini
Thank you!!!
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Dilum Randika
thanx sahoo...film eka baala balan hitye sub enakn..eka parak baluwa ithin iwasanna bari thaena..ait sub ekkama balanna puluwan..thanx wewa...
Sajith Anthony
නියමයි ලියෝ
බොහෝම ස්තුතියි සබ් එකට
ජයවේවා……!!isuru
thanks bro!
kasun
Thankz mchoo :D
pradeep
pattai......
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dකැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
D.Chamara
thanks niyamai ekaka wage aniwa ballan oni
pruthuvi
fattai ne meka tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx mchoooooooooooooooooooo
indika
thn Q :)
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
tnx
sk
ජය ශ්‍රී
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයshihan
well done.. thankz..
R.S. Samantha
thank you macho...
patta filumak wage..
onna banna damma ehenam
ela ela..
jaya wewa...!!!Chathu
THANKS..
madusha
Tnkz sub ekata
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nish47
ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![John Doe: Vigilante (2014) | වීරයෙක්ද? දුෂ්ඨයෙක්ද? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/John-doe-vigilante-2014.jpg)
tnx bnnnnn pttxxxx