ඔන්න හුග දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් උස්සන් ආවා. මේක එනකන් Horror සිනමාවට ආදරේ කරන රසික රසිකාවියෝ නම් ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ.ෆිල්ම් එකේ හොද පිටපතක් ඇවිත් දවස් කීපයක් වුනත් හොද උපසිරැසි පිටපතක් ආවේ නෑ. මේ හදපු එකත් 100% සාර්තක නෑ. ඒකට හේතුව මේ පිටපතේ සවුන්ඩ් ට්‍රැක් එකක් ටිකක් අපැහැදිලි කම වෙන…

ඔන්න හුග දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් උස්සන් ආවා. මේක එනකන් Horror සිනමාවට ආදරේ කරන රසික රසිකාවියෝ නම් ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ.ෆිල්ම් එකේ හොද පිටපතක් ඇවිත් දවස් කීපයක් වුනත් හොද උපසිරැසි පිටපතක් ආවේ නෑ. මේ හදපු එකත් 100% සාර්තක නෑ. ඒකට හේතුව මේ පිටපතේ සවුන්ඩ් ට්‍රැක් එකක් ටිකක් අපැහැදිලි කම වෙන්න ඇති. හොද පිටපතක් ආව ගමන් අප්ඩෙට් කරන්නම්. ඉතින් මේකට IMDb මීටරේ 5.3ක අගයක් ලැබිලා තියනවා. ඉතින් කෙටියෙන්ම කියනවනම් මේක හොරර් සිනමා විශ්වයේ Conjuring Universe එකේ එන ඇනබෙල් චිත්‍රපටි මාලාවේ Spin Off එකක් සමහරු කියනවා ඒක එහෙම නෑ කියලා ඒත් මේ චිත්‍රපටිය හරියට බැලුවොත් මැදදි ඇනබෙල් එකත් එක්ක සම්බන්ද කරනවා ඔයාලට බලාගන්න පුලුවන් වෙයි.
ඉතින් ඔකෝටම කලින් බලමු කවුද මේ La llorona පුරාවෘත්තය කියලා. මේකත් හරියට ලංකාවේ මිනිස්සු බාලගිරි කියලා විශ්වාස කරන්නේ අන්න ඒ වගේ දෙයක්. La llorona ඇයව හදුන්වන්නේ කදුලු සලන ස්ත්‍රිය කියලා. මෙක්ශිකෝවේ පිටිසර ගම් පියසක හිටපු රූමත්ම ගෑණු කෙනෙක්. දවසක් ඒ ගම හරහා පොහොසත් සහා රූමත් තරුණයෙක් යනවා ඒ තරුනයා අර තරුණියව දැකලා ඇයත් සමග ආදරෙන් බැදෙනවා. ඉතින් දෙන්නා විවාහ වෙනවා ඒ දෙන්නට ලමයි දෙන්නෙක් ලැබෙනවා. කාලය ටිකින් ටික ගෙවිලා යනකොට අර තරුනයා වෙනත් තරුන කාන්තාවක් සමග ආදරෙන් බැදෙනවා. ඒක දැනගත්තට පස්සේ la lloronaට දරාගන්න බැරිවෙනවා. ඇය ඇගේ ළමයි දියේ ගිල්වලා මරලා දානවා. ඒත් පස්සේ ඇය ඒ ගැන හුගක් දුක් වෙනවා. අඩනවා. ඒ දුකෙන්ම ඇයත් සියදිවි නසාගන්නවා. දුශ්ඨ ආත්මයක් වෙනවා. ඊට පස්සේ කදුලු හල හලා එයාගේ දරුවන් හොය හොය සැරි සරනවා. ඇය දරුවෙක්ව දැක්කොත් ඒ තමගේ දරුවා කියලා හිතලා ඒළමයව සලකුණු කරනවා ඊට පස්සේ ටික දවසකින් ඒ ළමයවත් මරලා දානවා.
ඉතින් ඕය පුරාවෘත්තය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ. එහෙනම් වැඩි විස්තර ඕනී නෑ ෆිල්ම් එක පැත්තට යමු.
ඇනා කියන්නේ ඇමරිකාවේ ලොසැන්ජලීස් වල දිවි ගෙවන තරුණ කාන්තාවක්. ඇයට හිතපු නැති විදිහට ඇගේ සැමියව අහිමි වෙනවා. පස්සේ ළමයි දෙන්නයි එයයි තනියම තමයි ජීවත් වෙන්නේ. ඇමරිකාවේ ලමා සුභසාදන ආයතනයක තමයි ඇය සේවය කරන්නේ. ඉතින් දවසක් ඇයට දැනගන්න ලැබෙනවා පැට්‍රීශියා ඇල්විස් කියලා කෙනෙක් තමන්ගේ ළමයි ඉස්කෝලේ එවන් නෑ කියලා. ඇය ඒ ප්‍රශ්නේ බලන්න යනවා. බලනකොට ඒ කාන්තාව ළමයින්ව කාමරයක දාලා හිර කරලා. ලමයින්ගේ අත් වලත් පිලිස්සුම් තුවාල තියන්වා. ඇය කියනවා එහෙම කරේ ආරක්ශාවට කියාලා. ඉතින් ඇනා ඇය ඒ කාන්තාව අතඩංගුවට අරන් අර ළමයි දෙන්නා සුරක්ෂිත තැනකට බාර කරනවා ඒත් අභිරහස් විදිහට පහුවෙනිදා උදේ වෙනකොට ඒ ළමයි දෙන්නා දියේ ගිලිලා මැරිලා කියලා දැනගන්න ලැබෙනවා. ඇනා එයාගේ ලමයි දෙන්නත් එක්ක රෑම ඒ සිරුරු හම්භවුන තැනට යනවා. එයාට හිතාගන්න වත් බෑ වුන දේ. ඔය අතර ඇනාගේ ලොකු පුතා මොකද වුනේ බලන්න එලියට යනවා. එයා දකිනවා ගෑනු කෙනෙක් කැලේ අයිනේ අඩ අඩ ඉන්නවා. එයා ඒ දිහා බලන් ඉන්නකොට ඒ ගෑනු කෙනා එක පාරටම මගේ පුතා කියලා අර ලමයා පැත්තට එනවා. ඒ විදිහට ඇනාගේ පවුලට la lloronaගේ ශාපය අතුල් වෙනවා.
ඉතින් මේ ඇනාට එයාගේ පවුල මේ ශාපයෙන් ගලවාගන්න පුලුවන් වෙයිද. කියලා ඔයාලම බලාගන්න.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුව ඇතිව මම යනවා. ගුඩ් බායී.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HC-HD/WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
31,083 downloadsDownload The-Curse-of-La-Llorona-2019-WEB-BR.zip114 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
75 comments
sathnuwan
Prasadmdrnga01
Thanks mchn... Puluwnnan 100 tamil movie eke sub ek diynko
Dilshan Sanka
sub ekata thanks bokkah......
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!lakshan madhusankha
Sub ekata thanks bro
කවිනු වීරක්කොඩි
ස්තූතියි දිල්ෂාන් අයියේ!!
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Rumesh dhanushka
Thanks dilshan
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
නියමයි මල්ලි උපසිරැසිය දෙනකන් බලන් හිටියේ
Tharaka
THANKS............
Kaveen Gayath
Niyamai bro upasirasiyata
Kaveen Gayath
Niyamai bro sub ekata
Measha
ගොඩක් ස්තුතියි මේ subtitles එකට.
මම ගොඩක් සැකෙන් වගේ download කරේ මේක මොකද sounds track අවුල් වගේ මොකක්ද කියලා තිබ්බ නිසා, ඒත් එහෙම කිසි අවුලක් නෑ..Georgejayasinghe
Thanks bro. Web update eka denawada
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...මේවා ඉතිං BR වලින් දිලිසි දිලිසි බලන්න ඕනි ඒවා...බුදුසරණයි..ජය වේවා!!!
Hashan M. Priyadarshana
තැන්ක් යූ බ්රෝ සබ් එකට.. තව ඉල්ලීමක් තියනව බ්රෝ පුලුවන් නම් St. Agatha (2018) ෆිල්ම් එකටත් සබ් එක කරන්නකො..
ජය වේවා.!luckysun
super machan elakiri maga blan hitiya poster aka diha bla bla hitiya baiscop.lk internet aka asama web adawiya
Suranjan
Thanks jayawewa......!
indika75
thanks..
AsithaDilruwan
ela saho thanks
ar perera
sub 1ta thanks br update karanna kollo
suranuwan
thanks..
Chamal0101
Sachi thanks bro sub akata❤❤
Emi
Thanks for the sub
Nandana_kumara
Tu brother
sunlight
super bro.....
chinthaka_priyadrshana
Thank u .......very much......
kosala1980
tnx
prageeth chamalka
Thank you ❤️
dineshsuranga
film aka mokanda dounlord kara
tharakatp
RArbg
Thilankadissanayake
THANKS VERY MUCH
dineshsuranga
film aka mokanda dounlord kara
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ..................good luck ........................
nish47
thanks bro
SujanBro
Zt ❤❤
Iiiiiiooooo
Sub ekata tnx bro
hirumax101
tnx bro
pushpakumara12345
bluray please
gamekeeper
subඑක මම බාපු ෆිල්ම් එකත් එක්ක සෙට් වෙලා ප්ලේ වෙන්නේ නෑනේ . මේ සබ් එක දීල තියෙන්නේ මොන කොපි එකටද ?
roba3090
Webrip awilla..Update krla denn plzzzz..
roba3090
Webrip update plzz...
roba3090
Mchn Webrip awilla. update plzz..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Blu ray ත් update කරමු සබ් එක...geeganagamage
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY extended update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..Hashan M. Priyadarshana
තැන්ක් යූ සහෝ සබ් එකට...
ජය වේවා.!thanula D
සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
EM Nishshanka
Thanks mcn
Dewadithya
Thanks for Sub!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Rumesh Asanka
thank you
Amil5289
එලම බ්‍රෝ තෑන්ක්ස්
kuma.lk
Thank You ......!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks aa