හායි යාළුවනේ, පුංචි නිහැඩියාවකට පස්සේ ඔන්න මම අළුත් ෆිල්ම් එකක උපසිරස් අරගෙන ආයෙත් ආවා.උපසිරැසි කරන්න පටන් ගත්ත දවසේ ඉදන් මගේ හිතේ තිබුන ලොකුම ආසාවක් තමා WWE සුපිරි තරුවක් රංගනයෙන් දායක වෙන ෆිල්ම් එකක උපසිරැසි කරන එක. අද ඒ ආසාවත් ඉෂ්ඨ වුනා. වැඩිය කතා ඕනේ නෑ අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේසන් ඩෑන්වර…

හායි යාළුවනේ, පුංචි නිහැඩියාවකට පස්සේ ඔන්න මම අළුත් ෆිල්ම් එකක උපසිරස් අරගෙන ආයෙත් ආවා.උපසිරැසි කරන්න පටන් ගත්ත දවසේ ඉදන් මගේ හිතේ තිබුන ලොකුම ආසාවක් තමා WWE සුපිරි තරුවක් රංගනයෙන් දායක වෙන ෆිල්ම් එකක උපසිරැසි කරන එක. අද ඒ ආසාවත් ඉෂ්ඨ වුනා. වැඩිය කතා ඕනේ නෑ අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.
මේසන් ඩෑන්වර්ස් කියන්නේ පොලිස් පරීක්ෂකවරයෙක්.ඉතින් මෙයයි මෙයාගේ සහායක ජොයෙල් ගේනර් එක්ක එකතු වෙලා අපරාධ කාරයන් වූ වික්ටර් ඇබට් සහ ඔහුගේ සහෝදරයව අල්ල ගෙන හිරේ දානවා. ඒත් ඉතින් ටික කාලෙකට විතරයි.නිදහස් වෙලා ආපු වික් මෙසන්ගේ බිරිඳව මරලා ආයෙත් හිරේ යනවා.මේකේ වාඩුව ගන්න මේසන් වික්ගේ සහෝදයව මරලා වික් සිටින බන්ධනාගාරයටම යනවා. ඔන්න දැන් තාම වලිය පටන් ගන්නේ. කියන්න දෙයක් නෑනේ ඉතින් තරහකාරයෝ දෙන්නෙක් එකම තැනදී මුණ ගැසුනම වෙන දේ. ඉතින් මේසන් තමන්ගේ බිරිඳ මරපු මිනී මරුවාට මොනා කරාවිද? පොලිස් කාරයෙක් බන්ධනාගාරයට රැඳවියක් විදයට ආවම අනිත් අය එයාට මොනා කරාවිද? ඔය අස්සේ පාලක මණ්ඩලේ කාට උදව් කරාවිද? ඉතින් මේ ප්‍රශ්න විසඳ ගන්න එක ඔයාලගේ වැඩක්.
ෆිල්ම් එක ගැන කියනවනම් Jen Soska සහ Sylvia Soska තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේසන් ඩෑන්වර්ස්ගේ චරිතයට Dean Cain රංගනයෙන් දායක වෙන අතර වික්ටර් ඇබට් ලෙස Paul Wight එහෙම නැත්තම් අපි හැමෝම දන්න Big Show (ඔව් ඔව් අර සුදු උස මහත තඩියා තමා) රංගන දායකත්වය ලබා දෙනවා. Action, Drama ගණයට වැටෙන මේ ෆිල්ම් එක IMDb රේටින් එක 4.9ක් ලබාගෙන තියෙනවා. වැඩිය කතා ඕනේ නෑ. සුපිරි කතාවකින් යුක්ත මේ ෆිල්ම් එක බලලා, උපසිරසේ තියෙන අඩු පාඩුකමුත් පෙන්නලා දෙන්න කියලා මතක් කරන ගමන් අදට සමු ගන්නවා…
…………………. ජය ශ්‍රී ………………….
790.4 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න
bd4fdcb3e955420e2ea96693b8907f2011fb831f ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,227 downloadsDownload Vendetta_2015_baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
28 comments
ධ්නුෂ්ක සිරිදර්ශන
එල්.සි. දමැල්
උපසිරසට තුති අනුරුද්ධ සහෝ...
ජය...imasha
පට්ටයි මචෝ.
ආපු ගමන්ම සන් එක දුන්නනේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Darahana
Super.... Thanks sub ekata...
kamal
pattaoooooooo txzzzz
නලින්
ස්තුතියි ලියෝ... අළුත්ම කථාවක් ගෙනාවට..
ජය වේවා!
කැලුම් ගුණසේකර
කතාවේ හොදම ටික නේ කියලා තියේන්නේ?:D ස්තුතියි සහෝ උපසිරැසියට.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!widuranga
thanx sahoooo
indika
Patta ban... keep it up bro......
indika
ගොඩක් ස්තූතියි
kavi
godak sthuthi anurudda ....jay wewaa !!!!!!!!!!!!
රුමේෂ් කහවත්ත
බොහොම ස්තූතයි.
Rasidu
Niyamayi. Sub ekata Thanx. Patta Film ekak wage.
thisal
උපසිරසට තුති අනුරුද්ධ සහෝ…
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!එළ!
Milinda
Film wala quality gena hodata danne ne. . . . puluwannan quality gena kiyanawada (web-dl,dvd rip,br rip okkoma gena)
Danna kawruhari kamak ne.. PLEASE!!!!!!!!
“චූටී මල්ලි”
tnx
Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Anonymous
Tnx dr"
Rasika
Ela..
sami
බොහෝම ස්තුතියි මචන්
nalinda
thank you
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයAnonymous
thnx bro
Nishan
Thanx bro
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ඔන්න අද මම එක......ස්තූතියි සහෝ උපසිරැසියට...