මේ මගේ 7 වන චිත්‍රපටිය. මේකත් ඉතින් ජපන් චිත්‍රපටියක් මම ගෙන. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් ජපන් චිත්‍රපටියක් අරගෙන එන්නේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද ජපන් චිත්‍රපටි රැගෙන එන්න සුදානම්. මේකත් ඉතා සුන්දර චිත්‍රපටියක් කි…
මේ මගේ 7 වන චිත්‍රපටිය. මේකත් ඉතින් ජපන් චිත්‍රපටියක් මම ගෙන. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් ජපන් චිත්‍රපටියක් අරගෙන එන්නේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද ජපන් චිත්‍රපටි රැගෙන එන්න සුදානම්. මේකත් ඉතා සුන්දර චිත්‍රපටියක් කියලා කියන්න ඕනේ. මුලින්ම කියන්න ඕනේ මේකේ සිංහල උපසිරසි files 2ක් තියෙනවා. එකට හේතුව Torrent ලින්ක් එකේ මේ චිත්‍රපටිය කොටස් 2 කට තියෙන නිසා.
මේකත් ආදරය මුලික කරගත් සුන්දර චිත්‍රපටියක්. ආදර චිත්‍රපටියක් උනත් මේකේ තේමාව ටිකක් විතර වෙනස්. චිත්‍රපටිය අවසානය වන තෙක් බලන්න කියලා ඉල්ලනවා. මොකද චිත්‍රපටිය ආරම්භය සම්බන්ධ වෙන්නේ චිත්‍රපටිය අවසානයේ සිදුවන සිදුවීමත් සමග වීම නිසාය. චිත්‍රපටිය ගැන කෙටි විස්තරයක් කරනවා නම්, එක්තරා තරුණයකු තමාගේ උපන්දිනය තනිවම සමරන විට, හදිසියේම එක්තරා තරුණියක් පැමිණ ඔහුත් සමග ඔහුගේ උපන්දිනය සැමරීමට එක්වෙනවා. ඒ තරුණිය ඔහුත් එක්ක ඉන්නේ ටික වෙලාවක් විතරයි. ඒ තරුණිය සමුගෙන යනවිට ඔහුට පවසන්නේ ඇය පැමිණෙන්නේ අනාගතයේ සිට බවයි. ඒ දිනයෙන් පසු ඔහුට ඇයව ආයෙත් මුණගැහෙන්නේ නැහැ. නමුත් ඔහු හිතනවා ඔහුට ඇයව ආයෙත් ඔහුගේ ඊලග උපන්දිනය දවසේදී හමුවේවි කියලා. ඒ වගේම ඔහුට ඇය වැනිම තවත් තරුණියක් ඔහුගේ ඊලග උපන්දිනය දවසේදී මුණගැහෙනවා. ඔහු ඇය ගෙන් දැනගන්නවා, ඇය පැමිණ සිටින්නේ අනාගතයෙන් බවත්, ඇයව එවනු ලබන්නේ අනාගතයේ සිටින මේ තරුණයා විසින්ම බවත්ය.
නමුත් මේ තරුණිය රොබෝ කෙනෙක්. ඇයව අතීතයට එවනු ලබන්නේ ඔහුට මුහුණ පාන්නට සිදුඋනු අනතුරුවලින් ඔහුව බේරාගෙන ඔහුගේ අනාගතය වෙනස් කිරීමට බව තරුණිය පවසනවා. ඒ වගේම ඔහුට දරුණු ස්වාභාවික අනතුරකට ඉදිරියේදී මුහුණ පාන්නට සිදුවෙන බවත් ඔහු දැනගන්නවා. ඒ තරුණිය ඔහුත් එක්ක ජිවත් වෙනගමන් ඔහුට වෙන අනතුරු වලින් ඔහුව බේරාගන්නවා. මේ රොබෝ තරුණිය හදලා තියෙන්නේ විශේෂ ක්‍රමයකට. මේ තරුණයා ඒ තරුණියට ආදරය කරන්න පටන් ගන්නවා. මේ අතර තරුණයා හා තරුණිය අතර ප්‍රශ්නයක් හටගන්නවා. ඒ අතර තුර තරුණයාට ජපානයට බලපාන ලද ඉතා දරුණු ස්වාභාවික අනතුරකට මුහුණ දෙන්න සිදුවෙනවා. අපි බලමු තරුණයාව නැවතත් තරුණිය විසින් බේරාගනිවිද? නැතහොත් තරුණියට ඒ අනතුරට මුහුණ පාන්න සිදුවේවිද? අර මුලින්ම ඔහුව මුනගැසුනේ මේ තරුනියමද? ඔහුගේ ආදරය සාර්ථක වේවිද කියලා? ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු.
1.36 GB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
7822af59a79d63b8392b5051dd6fd51e79aba481 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
1,035 downloadsDownload Cyborg-She-2008.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
60 comments
dinuka
Kulanjana Maduranga
niayamai…thawath japan 1k....bagena balamu...thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
lasantha w.c
thx kiwa
Nimesh Chathuranga
Torrent Download wenneene machan
lasantha w.c
I add my files for seeding… try to make it stop for a while and den start again… It vil be downloaded den
pabasara lihini
ammo yantham japan ekak dila.eth baluwa japan aiyata apiwa amathaka welada kiyala.thaxxxxxxxxxxxxx lassana kathawak wage .digatama apita japan ewama denna.
kavinda
අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.lasantha w.c
thx for da comments
shan
නියමයි මචෝ...
පුලුවන් නම් මෙන්න මේවටත් සබ් දෙන්න.
From Me to You (2010)
Say I Love You (2014)
මේව්වත් පට්ට කතා තමයි ලසන්ත කොල්ලෝ...
කොහොම වුනත් දිගටම සබ් දාපන්.
ජය වේවා!!!Yasiru Lakshitha
thanks sahoo sub 1ta puluwannam "Flying Colors" Filme 1e sub 1 dennako plzz
lasantha w.c
The problem is finding the torrent file with less size of GB … many peoples asking torrent file vith less GB…. If I was able to find a file with less GB , I vil do ur request....thz
lasantha w.c
many peoples are asking more japan films with its names.... as i mentioned before, if i was able to find such movie with less GB size den I vil do da subtitles... bcz i obsereved that many peoples need torrent file with less GB.... anyway let me know what films u need for subtitles.... thx everybody.....
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Dilki
hoda kathawak wage.wena katha wala nam trailer eka balala ganne.oyage ewa nam ewa mukuth balanne nah dakka gaman download.mokada dannawa aniwa kathawa lassanai kiyala.digatama me widihe sub denna oyata jaya
Dilki
shan kiyala thiyena katha dekath lassanai thamai puluwannam a sekatath sub denna balanna
Dilki
hoda kathawak wage.wena katha wala nam trailer eka balala ganne.oyage ewa nam ewa mukuth balanne nah dakka gaman download.mokada dannawa aniwa kathawa lassanai kiyala.digatama me widihe sub denna oyata jaya .shan kiyala thiyena katha dekath lassanai thamai puluwannam a sekatath sub denna balanna
dasuni
sub ekata thakz.digatama me de karagena yanna
dasuni
Say I Love You (2014) lassana kathawak sub denna balanna
Lasantha w.c
The problem is finding the torrent file with less size of GB ... many peoples say asking torrent file vith less GB.... If I was able to find a file with less GB , I vil do ur request
Dilki
hoda kathawak wage.wena katha nam trailer balala ganne.oya dana ewaye oyage nam witharai balanne oya nam dala thiyenne kelinma download wenna danawa.mokada oyage katha echchratama lassanai.
Prabath
Torrent Download wenneene machan
lasantha w.c
I add my files for seeding… try to make it stop for a while and den start again… It vil be downloaded den........ sorry for difficult dat ur facing...
w.c.lasantha
monova site eken download karaganna.... eke 1.36 gb file eka
anu
wenasma ktwak.kohma unath kathawa lassanai.korean deka thunakuth denna balanna.mokada me wagema ewath lassanai.thanks api wenuwen me wage lassana nirmana genawat
Sadeesh Mendis
meka speed karannako macho .download wenne nane
lasantha w.c
I add my files for seeding… try to make it stop for a while and den start again… It vil be downloaded den…… u can try… sorry for difficult dat ur facing....
Sadeesh Mendis
kk macho et thana na
w.c.lasantha
monova site eken download karaganna..... eke1.36 gb file eka.... seeds thiyenava
Nelson
Good Work Brother, Thanks!
Lasitha
koh bn meke poddayne sub thiyenne? film eken baagayakama sub nehene :(
Lasantha w.c
Two files is there. .2 videos and two files. .. Once u finished first video then open second video vith second sinhala sub file... thx for ur comments
lasantha w.c
I add my files for seeding… try to make it stop for a while and den start again… It vil be downloaded den...... u can try... sorry for difficult dat ur facing
Lasitha
mn eke thani movie file eka gaththa sahoo.. eka thani ekak karala ewanna puluwan nm honday... ekay mn ekata illuwe.. thx for responding
w.c.lasantha
monova site eken download karaganna.. eke kotas 2k thiyenava...
Soori
සහෝ මේකේ වෙන කොපියක්වත් දෙන්නකෝ.....
මේකේ Seeds නැහැ. බාගත වෙන්නේ නැහැ.lasantha w.c
I add my files for seeding… try to make it stop for a while and den start again… It vil be downloaded den…… u can try… sorry for difficult that ur facing
Sadeesh Mendis
seeds 0 / peers 6 ahema thama matanam pennanne eka nisa download wenna macho
w.c.lasantha
monova site eken download karaganna
Lasantha w.c
I add my files for seeding... try to make it stop for a while and den start again... It vil be downloaded fen
රොයිලි
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka
හොඳ කතාවක් වගේ. අනිවාර්යෙන්ම බලනවා. සබ් වලට බොහෝ ස්තූතියි.
Chanaka
sub ekata thanks, niyama wadak, mewatath aniwa sub one, Goemon (2009),Attack on Titan,Kikaider Reboot,Black Butler
kasun
Japanese animation movie walatath sinhala sub denna. sub ekata thanks.
asram
koh bn meke poddayne sub thiyenne? film eken baagayakama sub nehene
lasantha w.c
two video files and two subtitles r there.........once u finished first video, den open second video with second subtitle file
pabasara lihini
japan ekak danma denna adahasak nathda.api balagena innawa
lasantha w.c
within new few days u vil get new one
Sadeesh Mendis
mekanam download karannama ba koi welawe baluwath seeds la na peers la nam innawa mokada macho karanne
lasantha w.c
TIKAK WELA STOP KARALA AYETH START KARANNA
w.c.lasantha
1.36 gb file eka download karaggan.... eke seeds vadi.....
pabasara lihini
japan sub dena eka nawaththuwada.dukaaaaai
w.c.lasantha
thava ekak denava thava davas 2kin vithra
pabasara lihini
me mase ewara wenna kalin denna puluwanda.mokada mama jb ethirikaragaththa japan ekak dei kiyala hithagena
lasantha w.c
yes... u vil get it today or by toorrow
w.c.lasantha
to download , please go to "monova" site, in which u can download 1.36 gb file...
w.c.lasantha
If any one need the link of the film, please send me email to [email protected]
thx for everyone
janith
Thanks saho...
Tarzan
Thanks සහෝ.. ෆිල්ම් එක නියමයි :)
ishi
alice academy kiyana cartoon eke season2k thiyenawa ekata sub danna puluwanda naththan ea wage vena anime ekakta.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Cyborg She (2008) with Sinhala Subtitles | මගේ ආදරවන්තිය පැමිණියේ අනාගතයෙන් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Cyborg-She.jpg)

maze runner 2 ekata sub danne nedda