Watch Trailer

Flight of Fury (2007) with Sinhala Subtitles | රහස් යානය. [සිංහල උපසිරසි සමඟ]

Aamir Khan සහ Ajay Devgan මේ දෙන්න පුංචි කාලෙ ඉඳල යාළුවො, ෆිල්ම් එකේ හැටියට Ajay Devgan ගෙ තාත්තා ලොකූ ධනවතෙක්, කොච්චර ධනවතෙක්ද කිව්වොත්, එයාට දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ…

Flight of Fury (2007)

හැම දෙනාටම තෙරුවන් සරණයි! ඔයාල හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනවා, කොහොම හරි ඉතින් ටික දවසකට පස්සෙ ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා, මේ ෆිල්ම් එකනම් ඔයාල හැමෝම බලන්න ඇති, 2007 අවුරුද්දෙ ආපු ෆිල්ම් එකක්, හැබැයි ඉතින් නොදන්න දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් ෆිල්ම් එකක් කිව්වොත් තමයි නිවැරදි, අපි බලමු ෆිල්ම් එකේ මොනවද සිද්ධ වෙන්නෙ කියල, ඒ වගේම මේ ෆිල්ම් එකත් ස්ටීවන් සීගල්ගෙ ෆිල්ම් එකක්, ෆිල්ම් එක ටිකක් හොඳයි කම්මැළි නැතුව බලන්න පුළුවන්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2007 අවුරුද්දෙ පෙබරවාරි 20 වෙනි දින, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මයිකල් කියල කෙනෙක්, ඊට අමතරව සබ් එකේ මොනව හරි අවුලක් තිබුනොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිමි.

ෆිල්ම් එකේ වෙන සිද්ධිය ගැන පුංචි විස්තරයක් කිව්වොත්, එක්සත් ජනපදයෙ ගුවන් හමුදාවට අයිති එක්ස්-77 ගුවන් යානය පුහුණුවක් සඳහා ගුවන් ගත කරනවා, එම යානයේ ගුවන් නියමුවා හැටියට පත් කරන්නෙ රේචර් කියල කෙනෙක්, එයාගෙ සහයට ජැනික් කියල කෙනෙකුත් ඉන්නව, එයා යන්නෙ වෙනම යානයක, මේ දෙන්න එයාලගෙ පුහුණුව සම්පූර්ණ කරන අතරතුරේ එක්ස්-77 යානය රේචර් අනවසරයෙන් අරගෙන යනවා, එයාලව ගුවන් ගත කරපු එයාලගෙ සේනාධිපතිතුමා මේ සිද්ධිය නිසා හොඳටම බය වෙනව, මොකද මේ යානය ගොඩක් වටින ගුවන් යානයක්, සේනාධිපතිතුමාට ඕන වෙනවා මේ යානය ඉක්මනින්ම ආපහු ගෙන්න ගන්න, එයා මේ මෙහෙයුම බාර දෙන්නෙ ස්ටීවන් සීගල්ට, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ ජෝන් කියල, සේනාධිපතිතුමා ජෝන්ට මෙහෙයුම බාර දෙන අතරතුරේ රේචර් ගුවන් යානය බ්ලැක් සන්ඩේ කියන ත්‍රස්තවාදි කණ්ඩායමකට විකුණනවා, ජෝන්ට ලොකු සටනක් දෙන්න වෙනවා මේ ත්‍රස්තවාදීන්ගෙන් යානය ආපහු බේරගන්න, වැඩිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ, වෙන දෙයක් වෙන්න අපි ෆිල්ම් එක බලමු, ඒ වගේම අපි දන්නවා බයිස්කෝප් වෙබ් අඩවියට යන එන හැමෝම අහිංසකයි වගේම අහිංසක සිතුවිලි ගොඩක් තියෙනවා කියන්න, ඒ අහිංසක සිතුවිලි වලින් එක සිතුවිල්ලක් අපි හැමෝම එකතු වෙලා මේ වෙලාවෙ ප්‍රාර්ථනා කරමු, මේ විශ්වයේ ඉන්න හැම ජීවියෙක්ම හිංසාවක් කරදරයක් නැතුව තව සෑහෙන කාලයක් ලස්සනට ජීවත් වෙන්න ලැබේවා කියල !

Sinhala Subtitles

Flight of Fury (2007) on IMDb

 

 

700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

cd329bd99c61e215603c607f85a4ec249c81aeca Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

695 downloadsDownload Flight-of-Fury-2007.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

695 downloadsDownload Subtitles37 KB

12 comments

  1. bobby

    Thank you very much

  2. Kulanjana Maduranga

    niayamai…patta filumak ne...elazzzz.thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. janaka

    thanksl lot may have more energy and time to do again

  4. තිසල්

    තැන්ක්ස් බන් එල කොමඩි පුලුවන් නම් දියන්

  5. Rusiru

    niyamai thank you

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!!

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ
    සුපිරි කතාව
    වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Ruchira Kalhara

    Thanks bro :-)

  11. sud

    thanks

  12. Anonymous

    Thank you bro