Watch Trailer

The Scorpion King 3: Battle for Redemption (2012) with Sinhala Subtitles | මුදාගැනීමේ සටන… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට… ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි ඉතින් ෆිල්ම් එකකින් ඔයාලව හම්බවෙන්න ආවේ. ඉතින් අද The Scorpion King චිත්‍රපට මාලාවේ අඩුවක් පුරවන්න තමයි මේ ලෑස්තිය The Scorpion King (2002), The Scorpion King: Rise of a Warrior (2008) චිත්‍රපට දෙකේ සිංහල සබ් දීල තිබුණට මේ ෆිල්ම් එක The Scorpion Kin…

The Scorpion King 3-Battle for Redemption 2012)

ඉතින් කොහොමද කට්ටියට… ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි ඉතින් ෆිල්ම් එකකින් ඔයාලව හම්බවෙන්න ආවේ. ඉතින් අද The Scorpion King චිත්‍රපට මාලාවේ අඩුවක් පුරවන්න තමයි මේ ලෑස්තිය The Scorpion King (2002), The Scorpion King: Rise of a Warrior (2008) චිත්‍රපට දෙකේ සිංහල සබ් දීල තිබුණට මේ ෆිල්ම් එක The Scorpion King 3 Battle For Redemption (2012) මගඇරිලා තිබ්බේ. ඉතින් ඔන්න අද ඒ අඩුවත් පිරෙව්වා එහෙනම්.

ඉතින් කතාව ගැන නම් මම වැඩිය කියන්න යන්නේ නැහැ මොකද මේකේ ලිපියක් සයිට් එකේ පලවෙලා තියන නිසා. ඒ ලිපියේ තේමා පාඨයම යොදාගත්තා. ඉතින් ඒ ලිපිය වෙනුවෙන් රුචික කණ්ඩම්බි සොහොයුරාට ස්තූති වෙන ගමන් මම යන්නයි ලෑස්තිය. ඔයාලත් බලන්නකෝ ෆිල්ම් එක කොහොමද කියලා. සියළු දෙනාට ජයෙන් ජයම වේවා…!!!

– වරුණ රංගජිත් (වරූ)

රුචික කණ්ඩම්බි සහෝගේ ලිපිය

ඔන්න මේක තමයි මගේ පළවෙනි ලිපිය. Scorpion King කියන චිත්‍රපට මාලාව ගැන film බලන ඔය ගොල්ලොන්ට අමුතුවෙන් කියන්න ඔනි නෑනේ. මේ ෆිල්ම් සෙට් එකේ පළවෙනි ෆිල්ම් එකේ රඟපෑවේ අපි ගොඩක් ආස කරන නළුවෙක් උනු රොක්. ඒ වුනාට පළවෙනි ෆිල්ම් එකේ තිබුනට වඩා වෙනස් කථාවක් තමයි අපිට Scorpian King 2 වෙනි ෆිල්ම් එකට එනකොට බලාගන්න පුලුවන් වුනේ. ඔන්න 2012 Relese කරල (කරන්න) තියන Scorpian King කථා මාලාවෙ අලුත්ම ෆිල්ම් එක තමයි The Scorpion King 3: Battle for Redemption. අද මම ඔයගොල්ලොන්න්ට ගෙනාවෙ ඒ ෆිල්ම් එක. හැබයි මේ ෆිල්ම් එකනම් Scorpion King කථා මාලාවේ පළවෙනි ෆිල්ම් එකට සම්බන්ධයි.

ෆිල්ම් එක ගැන විස්තර මම කෙටියෙන් කියන්නම් කෝ. දන්නව ඈති නේ Scorpion King පළවෙනි ෆිල්ම් එකේ Mathyus ඒ කියන්න ෆිල්ම් එකෙ ප්‍රධාන නළුව එහෙම නැත්නම් Scorpion King රජකම ගන්නව. ඒ උනාට මේ කතාව පටන් ගන්නෙ එයාගෙ කුමාරිව මරල එයාගෙ රාජධානිය වෙන කෙනෙක් අයිති කර ගන්න තැන ඉඳල. ඒ වගේම වෙන රජ කෙනෙක් පාතාල බලවේග ගෙනල්ල මුළු ලෝකෙම අල්ල ගන්න හදනව. ඒ වුනාට හැම දෙයක්ම අතඇරල ඉදපු අපේ ප්‍රධාන නළුව ලෝකය මේ විනාශයෙන් ගලව ගන්න හැටි තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ. හැබයි එයාට ඒක කරන්න පුලුවන් වෙනවද කියන ඒක ඔය ගොල්ලොම බලන්න. වැඩි කථා කියුවොත් ෆිල්ම් ඒකේ අගේ නැති වෙනව ඔය ගොල්ලොම බලල තීරණය කරන්න කො මේ ෆිල්ම් එක ගැන.

ආහ් තව විශේෂ දෙයක් තියනව. ඒක තමයි අපිට Scorpion King කථා මාලාවෙ Mathyus ගේ චරිතයට පන පොවපු අපේ Rock වෙනුවට මේකෙ ඉන්නෙ Victor Webster. එයාගේ සටනුත් ඉතින් Rock ගේ සටන් වලට දෙවෙනි නෑ. කොටින්ම කියන්ව නම් mxxxa ම තමයි. මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් ඒකේ ඉන්න නලුවො නිලියො ටික.
Billy Zane – King Talus
Ron Perlman – Horus
Victor Webster – Mathyus
Dave Batista – Agromael
Selina Lo – Tsukai
Temuera Morrison – King Ramusan
Kimbo Slice – Zulu Kondo
Bostin Christopher- Olaf
Krystel Vee – Princess Silda

හැබැයි ඉතින් මේ ෆිල්ම් එකේ තියන සමහර දර්ශණ මම පොඩි ළමයින්ට නම් අනුමත කරන්නෙ නෑ.

The Scorpion King 3 Battle for Redemption (2012) on IMDb

 

 

801 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

B46925F8E4057B15AC81BF91C490911392A529CA ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,632 downloadsDownload The-Scorpion-King-3-Battle-for-Redemption-2012.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/WarunaR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,632 downloadsDownload Subtitles43 KB

58 comments

  1. rajitha

    thanx machan.

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  2. Alaya

    mama meka hoya hoya hitiye..thankx machaann..peace..

  3. chami

    thanks...........

  4. සෝරෝ

    එලම කිරි.... ඔන්න මම බෑවෙන්න දැම්මා...

  5. Dimash

    Pattai..... mama mehema ekak enawa kiyalawath danne na.... supiri... thanx saho....
    Immortals eke dvdrip ekath hoyala danna puluwannan loku deyak....

  6. Vidura Imesh

    thankzzzzzzzzzzzz!!!!!

  7. රාම් රාජ්

    tahnks

  8. විකියා

    ඉස්තුතියි සහෝ...
    කලින් සෙට් එකම බලලා තියෙන්නෙ...
    එහෙනම් මේකත් බලමුකෝ :)

    ජයෙන් ජය~!

  9. සාරංග ලියනගම

    Thankz bro...

  10. [DiN3sH]

    Tnx. but this is not original BRrip.....

  11. AL1717

    Meka nam Beluwe ne thawama, Eth Site Review Wala Nam Thiyenne Echara Wedak Nethi Movie Ekak Vidihatai Me Gena, Etthama Kiwwoth Kale Apathey Yamak Vidihatai Me Film Eka Gena Dala thiyanne,

    Kokatath Thanks machan

    Jaya Wewaaa

  12. tilan

    meka kohomada download karanne??

  13. සංදීප

    මටත් මේක පලමු කොටස තරම් ඇල්ලුවේ නැහැ..ඒත් මේ movie
    එක ගැන විස්තරයක් දාපු එකට බොහොම ස්තූතියි.....

  14. අනුත්

    බොහොම ස්තුතියි

  15. Sha

    Ela ela thankzzzzz film 1a dammata :)

    onna danawa down wenna :)

    Jayawewaaaaaaaaaaaaaaaaaaa :D

  16. kodizz

    niyamai kolla

  17. chathura

    thanks bro....onna beva....

  18. chamila

    thanks......

  19. ලිට්ල් ජෝන්

    ස්තුතියි සහෝදරයා ජයවේවා!

  20. w.u.s wickramasinghe

    pls give us connan the barberian

  21. Anonymous

    Karunaakarala Film Sinhala Sub Ekka Denna Puluwannam Godak Hodai,,

  22. saman kalubovila

    ela...ela.. mamath banawa... thankx.....

  23. Tharanga Darshana Ekanayaka

    එළ ඈ............

  24. Air Bender

    ela ela,,,maxxaaa,,,,downlding,,

  25. mihiran

    ela ela niyama film eka.thanx. sinhala sub thibunanam maremaru.elaga eka sinhala sub ekka dewi kiya bala porothtu wenawa.

  26. හශාන්

    එල කිරි වැඩක්.........:)

  27. ඩෙගා.....

    පට්ටම තමා සබ් තිබ්බනම් මරු තැන්කූ සහෝ.....

  28. sudeera

    niyamai boss..

  29. me

    Thanks

  30. dinnu

    patta pata pata.onna mamath banawooooo.jayawewa!!!

  31. boka

    patta machan
    mamath bagaththa

  32. wsu

    picture quality is good,bt looks low bugdet film when compared to avtar and troy.

  33. Rohan Dubai

    ela kiri . thanks kollaaaaa

  34. Sampath

    G 70 ne karanda wada nathtan jangi mahapan yako

  35. Anonymous

    koo sin hala sub neeene sinhala sub akka ma denna kooooo......

  36. sajith

    koo sinhala sub neene sinhala sub ekkama daana thibunee......api methenta eneee sinhala sub ekka ...film 1k balanna neee....

  37. ajantha

    saholla mehema keuwata tharaha wenda epa mama me film eka bagena balala thami comment eka danne.me wage gong paat film me site dannda epa.oyage mahanciya wena hoda film ekkata yodawanda.balanda meke action diha.athata ma dan hindi film walla action hodai meta wada.ex don2.dena film eke gunathmaka bawaya gan meta wada hethuwoth godak hodai.mokada me site denne godak hoda films nisa.

  38. thilak

    thanks honda naraka film eka balalama kiyamu

  39. ananda

    sira film eka. thankx

  40. Jayan Chamal

    ko mekata sub nane anith a\hama ekatama tibununane

  41. namal

    pattaaaaa

  42. Chamara

    meke sinhala sub neddooo ????

  43. indika

    ko machan sinhala sub eka ? apita oonama eekane ?

  44. Anuradha

    800 MB,555 MB කොපිය neene

  45. supu

    syghfjvdubfuvf

  46. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  47. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  48. Kottege Mendis

    sub akata thank macho..good luck..

  49. Kulanjana Maduranga

    niayamai…thanks VARUNA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  50. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි අයියේ
    ගොඩ කාලෙකට පස්සේ
    සුපිරි කතාව
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.