මගේ දහඅට වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 මාර්තු 13 දින ප්‍රදර්ශනය ඇරඹුණු Drama වර්ගයේ ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 4.2 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. සුප්‍රකට ගත් කතුවරයෙකු වූ විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය පිටපතකට අනුව නිපදවා ඇති මේ ෆිල්ම් එක මිනිත්තු 98 ක් පුරා දිවෙන අතර, එය අධ…

මගේ දහඅට වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 මාර්තු 13 දින ප්‍රදර්ශනය ඇරඹුණු Drama වර්ගයේ ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 4.2 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. සුප්‍රකට ගත් කතුවරයෙකු වූ විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය පිටපතකට අනුව නිපදවා ඇති මේ ෆිල්ම් එක මිනිත්තු 98 ක් පුරා දිවෙන අතර, එය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Michael Almereyda නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
Predestination, Gattaca වැනි චිත්‍රපටිවල රඟපාන Ethan Hawke සහ Resident Evil චිත්‍රපටි මාලාවෙ රඟපාන Milla Jovovich වැනි සුප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.
සිම්බෙලීන් කියන්නෙ පාතාල කල්ලි නායකයෙක්. ඔහුගෙ දුව ඉමෝජන්. ඇය පෝස්තුමස් නම් දුප්පත් කෙනෙක්ට ආදරේ කරනවා. සිම්බෙලීන් ඒකට විරුද්ධ වෙලා පෝස්තුමස්ව එලවනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල දැනගණන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. හැබැයි කලින්ම කියන්න ඕන මේක ටිකක් අමුතු විදහක ෆිල්ම් එකක්. ඒ නිසා Download කරගෙන බලලා හරි නෑ කියලා මට චෝදනා කරන්න එපා. ඒ නිසා Trailer එක බලලම Download කරගන්න.
මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
918e23cafb917944247f4be368e329a99d4c864b ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,677 downloadsDownload 20155202027baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
27 comments
Yenu
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!එල්.සී. දමැල්
නියමයි...
ස්තූතියි සහෝ....
ජය...නලින්
ස්තුතියි අසංක සහෝ!
ජය වේවා!
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……niwanjana
superei wage
Oshan Premachandra
Ogalange ma Site aka godak hodai maka apita Trailer akath balanna puluwan widiyata harigassuwoth thawath hoda wewi aka try karanna ,, ogalanta jaya
එන්.විජිත අසංක
Ai Trailer eka balanna puluwan ne. Lipiyata yatin thiyena View Trailer kiyana eka click karanna.
me
Thanks
kumara
බොහොම ස්තුතියි !
Kulanjana Maduranga
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.!!!
සුපිරි කතාවක් වගේ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!“චූටී මල්ලි”
elz
එල්.සී. දමැල්
නියමයි විජිත සහෝ...
දිගටම උපසිරස කිරීමට අවැසි කාලය හා ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...
උපසිරසට තුති...
ජය...Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.රොයිලි
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melan sriwantha
thanks mchan
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DLasitha
TNks....
Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
dinu
බොහෝම ස්තුතියී සහෝ.
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහොදරිය සබට ….ඔබ සැමට ජයෙන් ජය..!
එන්.විජිත අසංක
මං සහෝදරියක් නෙවෙයි සහෝ
pramuk
thanx bro
indika
Thn Q :)
“චූටී මල්ලි”
elz tnx
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි උපසිරසියට…