ඔන්න මම ඉක්මනින්ම තවත් බයිස්කෝප් එකකට උපසිරැසි අරන් ආවා. මේක animation බයිස්කෝප් එකක්. ඉතින් ඔයාලා justice leauge කතා ටික බලලා තියනවනම් වන්ඩර් වුමන් කියන්නෙ කාටද කියලා හොඳට දන්නව ඇතිනෙ. මේකට imdb එකේ 7.3ක අගයක් දීල තියෙනවා. මම කතාව ටිකක් විස්තර කරන්නම්කො. මේ කතාවෙ තියෙන්නෙ ඩයනා කුමරිය නැත්තම් වන්ඩර…
ඔන්න මම ඉක්මනින්ම තවත් බයිස්කෝප් එකකට උපසිරැසි අරන් ආවා. මේක animation බයිස්කෝප් එකක්. ඉතින් ඔයාලා justice leauge කතා ටික බලලා තියනවනම් වන්ඩර් වුමන් කියන්නෙ කාටද කියලා හොඳට දන්නව ඇතිනෙ. මේකට imdb එකේ 7.3ක අගයක් දීල තියෙනවා. මම කතාව ටිකක් විස්තර කරන්නම්කො.
මේ කතාවෙ තියෙන්නෙ ඩයනා කුමරිය නැත්තම් වන්ඩර් වුමන් කොහොමද හැදුනෙ කියලා. ඇය අයිති වෙන්නෙ ඇමසෝනියා නම් ගෝත්‍රයකට. ඉතින් මෙයාලා ඉන්නෙ පිටත ලෝකයෙන් වෙන් වෙලා, තෙමිස්කිරා නම් දූපතක. ඉතිම් මේ දූපතේ ඉන්නේ ඩයනා කුමරිය නැත්තම් වන්ඩර් වුමන් වගේම රණකාමී, දක්ෂ කාන්තාවන්. හැබැයි මේ දූපතේ ජීවත් වෙන්නෙ කාන්තාවන් විතරයි. මේ දූපතේ රැජිණ එහෙමත් නැත්තම් ඩයනා කුමරියගෙ අම්මා අතීතයේ ඉඳන්ම පිටත ලෝකයෙන් මේ දූපත වෙන් කරලා තැබුවා.
මේ කතාවෙ ප්‍රධාන දුෂ්ටයට ඉන්නෙ ඒරිස් කියලා යුද්දයට අධිපති දෙවි කෙනෙක්. පිටත ලෝකය බේරගන්න එයත් එක්ක වන්ඩර් වුමන්ට සටන් කරන්නත් සිදු වෙනවා. කලින් ඇමසෝනියානුවෝ හිතාගෙන ඉන්නෙ පිටත ලෝකය කියන්නෙ දූෂණය පිරුණු තැනක් කියල. ඒත් මේ සටනෙන් පස්සෙ මොනවා වෙයිද? ඇයට මුහුණ දෙන්න වෙන සිදුවීම් මොනවද? ඒ වගේම ඔයාලා ආස ඇතිනෙ වන්ඩර් වුමන් පිටත ලෝකයේ සුපිරි වීරවරියක් වුනේ කොහොමද කියල දැනගන්න. එහෙනම් මේක බලන්නකෝ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන තුරු හැමෝටම ජය වේවා…!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
900bae6fd49dceb155bad49b3307ddca691a03e11.14 GB (BR) කොපිය මෙතනින් බාගන්න
f2e46d1a8eafd1dbfcff62736a7c10fd3d9bded7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,282 downloadsDownload Wonder-Woman-2009.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/රුමේෂ්-කහවත්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුමේෂ් කහවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුමේෂ් කහවත්ත
Subtitles
31 comments
සසිනිකා
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටනලින්
ස්තුතියි රුමේෂ් සහො!
ජය වේවා!
Darahana
සින්හල උපසිරසට බොහොම ස්තුතියි සහෝ.
dila
ela ela
thnx sub ekatahasini
බොහෝම ස්තුතියි සබට
pasindu
justice league cartoon eketh eka kotasak thibba wonder women gana.eka hinda balanna thawath asai.thanks bro>
Kps
ඒල ඒල ස්තුතියි අැ
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට…
kavinda
බොහොම ස්තුතියි
එල්.සී. දමැල්
ඉක්මනින්ම තව එකක් ගෙනල්ලා නොවැ!
නියමයි සහෝ…
තුති…
ජයෙන් ජය…Sasidu
ජය වේවා සහෝ. සබ් එකට ස්තුතියි.
thisal
ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks RUMESH saho..sub ekata..digatama sub demu.jaya wewa......
තාරක නුවන් දිල්හාර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
තව තව සබ් කොටන්න ශක්තිය ධෛර්යය ලැබේවා.,.
ජය෴෴ :P :Pපික්චර් පිස්සා
නියම වැඩක් මල්ලියෝ…පට්ට ෆිල්ම් එක…සබට මගෙනුත් හෘදයාන්ගම සුබ පතුම්…දිගටම මේ වගේ එලකිරි මූවීස්ම ගෙන්න (අනිමේශන් නම් වැඩිය හොදයි…. )
chiran maduranga
නියමයි සහෝ....සබට Thanxxx ;-)
Ruchira
sub 1ට ස්තුතියි.......
“චූටී මල්ලි”
elz
Ravindu Nipun
Niyamayi...
DC neh...
thanks saho!රොයිලි
බොහොම ස්තූතියි රුමේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dkasun
ජය වේවා. !
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Stranger
thanks
Tharindu Athukorala
ela kiri
rashmika_jayasundara
Thank u
Anonymous
උපසිරැසියට මොහොම ස්තූතියි සහෝ... ඉදිරි ගමනට ජය....❤️❤️❤️
Nimantha
Thank you brother
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Wonder Woman (2009) | අපූරු කාන්තාව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Wonder-Woman-2009-.jpg)

ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට
ජය! :)